ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මාත් කලින් බැලුවා LED බල්බ් ගෙන්නලා විකුණන්න
    අලිබබා එකෙන් සප්ලයර්ස් ගොඩකට කතා කළා ඒත් අන්තිමේ බලද්දී පිටකොටුවේ ඒ ඔක්කොටම වඩා අඩුවට තියෙනවා. පස්සේ වැඩේ අත ඇරලා දැම්මා.
    මේක දැක්කම ආපහු මොකක් හරි කරන්න ආසාවක් අවා
    :love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් දන්නේ නෑ උන්ට අවශ්‍ය උනොත් උන් කියනවා එතකොට යවනවා . මුලින්නම් ගිහිල්ලා දැම්මේ

    barida ganak thiyagena master agent kenek wenna :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරුන් දෙන්න අදිමදි උනත් මගේ name card එක ( කිබුලා අයියට ගොඩක් පිං professional card එකක් ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා දුන්නට.) දුන්න ගමන් පොරවල් සැටිස් .[/B]

    :love::love::love:
    ආයේ තොට ගහල දෙන්නේ ලෙටර් හෙද එක කුකුලෝ.....:love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :love::love::love:
    ආයේ තොට ගහල දෙන්නේ ලෙටර් හෙද එක කුකුලෝ.....:love:

    ලොකු අයිය්යේ කොහොමද?

    මටත් මොනවා හරි පටන් ගන්න ඕනි ......කොහෙද අපේ ගෙවල් වල නැහැනේ ජොකියෙක් හොද :(:(:(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,869
    6,738
    113
    38
    Galle
    Marketing walata thamange mahanthaththa kamai egoi thanna mannai bsc serama ain karala 0 tama bahala inna one ona ekkenekta mahaththayo kiyana tharamata :yes:

    Sirawata ban. Ange nathi eka ne awula. Matath epa wela inne
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    START A NEW BUSINESS

    Dear Creed1
    Read your article fully and thank you very much for the information
    I also interested about this business. can you please send me the following details
    1) Contacts of reliable suppliers
    2) Method of making payments to supplier
    3) Delivery time to SriLanka
    Please send me a PM or mail to [email protected]

    Promise to not to divulge the confidential information to others and not harm to other
    suppliers who are currently in the trade

    Thanks & Regards

    Madhawa
     
    :lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Bump. Uba wahana import karana hati katawath kiyala nudunnata meka kisi deyak hangannathuwa hodatama kiyala deela thiyanawa. Me tika athi ona ekekta goda yanna :yes:
    Respect :yes::love:
    Me wage hida profit margin thiyana tgawa danna commodities thiyanawanam kiyapan. Me thread eka hodatama athi anik details ona ekekta uwamanawak thiyanawanam hiyaganna pulywan spoonfeed karanna one na:yes:

    වාහන ඉම්පෝර්ට් කරන හැටි කියල දීල බිස්නස් එකත් කියලා දුන්නා . හැබැයි තාම කීප දෙනයි කරන්නේ. :love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Dear Creed1
    Read your article fully and thank you very much for the information
    I also interested about this business. can you please send me the following details
    1) Contacts of reliable suppliers
    2) Method of making payments to supplier
    3) Delivery time to SriLanka
    Please send me a PM or mail to [email protected]

    Promise to not to divulge the confidential information to others and not harm to other
    suppliers who are currently in the trade

    Thanks & Regards

    Madhawa

    මූ කියලා තියන දේ තේරුම් ගන්න වරුවක් ගියා කියහන්කෝ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,869
    6,738
    113
    38
    Galle

    වාහන ඉම්පෝර්ට් කරන හැටි කියල දීල බිස්නස් එකත් කියලා දුන්නා . හැබැයි තාම කීප දෙනයි කරන්නේ. :love:

    A koheda. Link eka dennako