මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා , ටෙලිගැරැම් ගෲප් එකේ පෙන්නලා තිබ්බේ රන් වෙන ට්‍රේඩ් හන්ගලා ප්‍රොෆිට් වෙන ඒවා විතරයි. වී.පී.එන් එකේ ට්‍රේඩ් රන් වෙද්දි තමයි දැක්කේ ස්ටොප් ලොස් නෑ , දාන ඒවත් රෙසිස්ටන්ස් වලදි බයි කරලා සපෝර්ට් වලදි සෙල් කරලා වගේ සීන් ඩොලර් 200 අකවුන්ට් එකේ සමහර ට්‍රේඩ් ඩොලර් -60 -70 විතර ගියා . වැඩේ චොර වෙනවා වගේ තේරුණු නිසා ඩොලර් 70 විතර අකවුන්ට් එකේ ඉතුරු කරන්න , කොපි ට්‍රේඩින් එකෙන් ගැලවුනා
Proof
ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්
සිග්නල් මෙන්න මෙයාලගෙ හොදයි
Proof
ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්
Code:
https://www.elakiri.com/forum/showthread.php?t=1784158
Code:
https://t.me/AstrateqFx?fbclid=IwAR2Vdd6A6S0nOoz-oE6ThbmW3T8xrP9l84ZWmcirZKabhvhsipEOqIL9EIs
Last edited:






