Mamath oyagen ahuwamanam wadiya mukuth kiyala dunne na. Habai threads wala thibba wachana kihipayak allagana ewa osse gihilla hoyagatta ona tika. Dan CC plates gannath lagai. Habai andu case nisa dan tikak paththakata wenna hithuwa![]()
තනියෙම ඉගෙන ගත්තම හැමදේම ලේසියි හිරවෙන්නේ නැහැ. හිර උනත් විසදුමක් අත ලග . හැම දේම අහගෙන කරන්න ගිය අය තම කරගන්න බැරුව ඉන්නවා 
Machan dan wahana walata enter wenna epa. Not the best time. Maswkata units 30 deepu sale walath dan maseta 2i 3i yanne politics stable wenakan br eka thiyan idapan. Math thawakalikawa ain wenawa thiyana vitx eka dunna gaman. Eeka yanneth na redda
විට්ස් 6ක් තියෙනවා cost 34 යි ඉල්ලන්නේ 33 නටNiyamayi machan matath godak wedagath post ekak.
machan shipping part / Custom duty wage Eva Gena wistharayak denna puluwandha?
උබ මට කිව්වා නේ බන්තනියෙම ඉගෙන ගත්තම හැමදේම ලේසියි හිරවෙන්නේ නැහැ. හිර උනත් විසදුමක් අත ලග . හැම දේම අහගෙන කරන්න ගිය අය තම කරගන්න බැරුව ඉන්නවා
![]()
ඔව් බන් මේ ආණ්ඩු අවුල නිසා කෙලවිලම ගියා ලොකු වාහන එකක් වත් යන්නෙත් නැහැ .විට්ස් 6ක් තියෙනවා cost 34 යි ඉල්ලන්නේ 33 නට

Creed අයියා ගොඩාක් Thanks information වලට. මම පොඩියට පිටකොටුවෙන් බඩු ගෙනල්ලා අපේ පැත්තේ bookshop and school items sell කරන කඩවල් වලට දානවා. තාම ලොකු ලාබ නම් නෑ. කරන්නේ කියක් හරි හොයා ගන්න ඕන නිසා. මං pm එකක් දැම්මා.
"අයියේ මුලින්ම කරන්න ඕන Business එකක් reg කරන එක නේද ? අපි ඉන්න ගෙදරම Business එක reg කරන්න පුලුවන්ද ? ප්‍රාදේශීය කාර්යාලය හරහා විතරක් approve එක ගන්න පුලුවන්ද ? නැත්නම් වෙන විශේෂ රාජ්‍ය ආයතන වල අනුමැතිය ගන්න ඕනද කඩදාසි Business එකක් නිසා. 75 GSM or 80 GSM කොළ ගන්න හොද supplier කෙනෙක් set කර ගන්නේ කොහොමද ?? Details තියෙනව නම් එවන්න. තව අපි payment කරන්නේ paypal හරහාද?
තව ලංකාවට බඩු ආවම tax ගෙවලා clear කර ගන්න විදිය ගැනත් කියල දෙන්න. clear කර ගන්න එක දවසින් කර ගන්න පුලුවන්ද ? මටත් pack 100 or 200 ක් විතර මුලින් ගෙන්නව ගන්න අදහසක් තියෙනවා. ගොඩක් ගෙන්න ගන්න බයයි experience නැති නිසා. පුළුවන් නම් මේ කියාවලිය ගැන මාව දැනුවත් කරන්න. msg එකක් හරි දාන්න. anyway අයියට ජය"
