බැලුව මචන් එකේ කරන්න හදන දේමයි මේකෙත් කරන්නේ මොකක්ද අව්ල. මේකේ මම කියල තියනවා නේද මට ඇහුන මට හරි කියල හිතෙන දේවල් මම දැම්මේ කියල. ඉතින් ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියන්න පොඩ්ඩක්.
බැලුව මචන් එකේ කරන්න හදන දේමයි මේකෙත් කරන්නේ මොකක්ද අව්ල. මේකේ මම කියල තියනවා නේද මට ඇහුන මට හරි කියල හිතෙන දේවල් මම දැම්මේ කියල. ඉතින් ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියන්න පොඩ්ඩක්.

අනිවා මචන් අපිට මෙහෙම අතීතයක් තිබුන නම්.. වර්තමානයේ අපේ මිනිස්සු මේ මොනවද කරන්නේ කියල හිතෙනවා බන්. අපේ අනාගතේ හැදෙයි මේ වටිනා අතීතය අපි හොයාගත්තනම්. ඊටත් වැඩ මම මහා රාවණ වැඩසටහනේ කැමතිම දේ තමයි,එකේ හැම තැනම කියන්නේ තම තමන් අද්ය්ත්මික වෙන්න කියල. ඇත්තටම අපි කරන්න ඕනි එකම තමි බන්,පුළු පුළුවන් විදිහට. අපි හැදුනොත් තමි රට හැදෙන්නේ. දැන් රටට ඕනි අද්ය්ත්මික වශයෙන් දියුණු නායකයෙක්, නැත්නම් කුරු ආවත් එකම දේ වෙන්නේ අපට.Ne ne prashnayak ne machan... Mamath ooka okkoma ahuwa... kiyana dewal hadawathata denena aththa...........![]()
අනිවා..වර්තමානය, අනාගතය ගැන හිතලා ආඩම්බර වෙන්න බැරි අපි තිබුනා යැයි කියන ඉතිහාසයක් නිසා ආඩම්බර වෙන්න අවස්තාවක් හොයනවා.

මහත්තයෝ පිනට ලැබුණ මනුස්ස බවයෙන් යන තැනකට වැඩක් කරගන්න.Rawana 2045 di nagitinawa .nagitala UNP eken chande illala dinanawa![]()
අනේ පුතේ අම්ම දෙන බත් කට කාල නිදාගනින්. අපිට වද නෝදීමැරෙන්න එහෙම රාවණා කියලා එකෙක් ඉන්න එපැයි. පොතක හිටපු එකෙක් ඇත්තටම හිටියා කියලා හිතාගෙන මැරෙන්න හදන අනාත කුකුල්ලු !

පලයං ඩෝ බොරු නොකියා දැක්කා වගේ.ඉන්දියන් උන්ගේ බොරු ගූ විකාර අදහනවා.

යාළුවා ඔයාට ඔය කැමති දෙයක් කියන්න පුළුවන් ඔයාගේ දැනුමේ හැටියට. ඔයාල වගේ අය ඉන්නකල් මේරට මෙහෙම්මම තමයි.
රවණා ඉන්නවද නැද්ද කියන එකට වඩා ඒ කාලේ අපි කරපු කියපු දේවල් ඒකාලෙ දැනුම අන්න ඒවා අපේ ජිවිත වලට ලං කරගන්න උත්සාහ කරන්න බලන්න.
වැදගත්ම දේ එක.
Holy fuck.
Some harry potter fan must have created this horcrux story.
This is all bullshit.
He was just a protozoon and that's all.
ඉතින් කියපන් බලන්ඩ රාවණා කරපු එක වැඩක් ජීවිතයට ලංකර ගන්න. කුණු ඉන්දියන් ගෑනියක් උස්සන් ආපු එක ඇරුන කොට?
ඔච්චර දක්ෂයා ඇයි ඉන්දියන් ගෑණියෙක් ඉස්සුවේ යුරෝප් වලින් ලස්සන එකක් ගන්ඩ තිබුණ නේ දඩු මොණරේ ඇරන් ගිහිල්ලා?

සුදු පුතේ ඔයාට ඕව වැඩක් නෑ. අම්මා කියල දුන්නේ සිගිර්ය හැදුවේ කාශ්‍යප කියල නේද, එක අහල කුක්කු චුට්ටක් බිල දොයිය ගන්න අම්මියෝ. අම්මප මේවගේ එවුන්නේ ලංකාවේ ඉන්නෙ 

සුදු පුතේ ඔයාට ඕව වැඩක් නෑ. අම්මා කියල දුන්නේ සිගිර්ය හැදුවේ කාශ්‍යප කියල නේද, එක අහල කුක්කු චුට්ටක් බිල දොයිය ගන්න අම්මියෝ. අම්මප මේවගේ එවුන්නේ ලංකාවේ ඉන්නෙ
![]()
සුදු පුතේ ඔයාට ඕව වැඩක් නෑ. අම්මා කියල දුන්නේ සිගිර්ය හැදුවේ කාශ්‍යප කියල නේද, එක අහල කුක්කු චුට්ටක් බිල දොයිය ගන්න අම්මියෝ. අම්මප මේවගේ එවුන්නේ ලංකාවේ ඉන්නෙ
![]()
සීගිරියේ ගෙඩි දෙක එළිය දාගෙන ඉන්න කෑලි දෙක කවුද?
රාවණාගේ නංගීලා බොල. කුක්කු වලට හීලා වුන යක්කු තමා සිංහලු
මම ලංකාවේ නෑ බොල.... උබට අම්මා කියා දුන්නේ සීගිරිය හැඳුවේ රාමණා කියලද? වාල් මිකී ගැන කියලා දුන්නේ නැද්ද?