පැය භාගෙන් අමිහිරි මතක මකමු...

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    Dr jeewani hasantha meyage hypnosis videos thiyenawa poddak balanna

    machan man AL karel gyee eya gawata e daws walath 5000 gatta..man kiiwa kelinma deep mohanyata yanna one karganna vidiy karenna one vdyata kiyanna,matath loku therumk thbbe naa... wade une na haryata
     
    AnuradhaRa

    Well-known member
  • මටනං හිතෙන්නෙ මතකය කියන්නෙ තනිකර දාමයක් වගේ
    එක මතකයකින් තව මතකයකට ගන්ඩ පුලුවන්. ඒ මතකයෙන් තව මතකයකට යන්ඩ පුලුවන්
    ඒක හිතෙනුත් කරන්ඩ පුලුවන්..
    අපිට බාහිර පරිසරයෙ දකින්ඩ අහන්ඩ ලැබෙන දේවල් අනුවත් පරණ මතකයන් ඇදිල එන්ඩ පුලුවන්..

    ඇත්තටම මතකය තියෙන්නෙ කොහෙද කියන එකනං තාම ලොකු ප්‍රශ්නයක්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    me method eken parana kallawa ehema amathaka karapu un ehema nathda? mata wena amihiri mathaka na. tbbath ewa amathaka wela gihin kalayath ekka. parana kallawa amathaka karanna widiyak hoyanawa thma :rolleyes:
     
    May 19, 2018
    612
    42
    0

    parana kallagen sapak wath ganne naathuwa lv karama thama ohoma duka. kari berenna katata ehema deela thiyenwa nam ohoma duka na:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    MOHANAYA KARALA DEEP MOHANYA AHITHE HIRA WELAA THIYENE DEWAL ELIAYTA ADALA DANNA PULUWAN HODA DOCTOR KNK KIYAPAN

    මෝහනය කරන හොද කෙනෙක් කියලා හරියටම රෙකමන්ඩ් කරන්න ඩොකෙක්වනං දන්නෑ මචෝ හැබැයි අර විද්‍යාකුලපති කියලා ඩයල් එකක් ඉන්නෙ පොර නං හොදයි කියලා අහලා තියනවා පොඩ්ඩක් හොයලා බලපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    me method eken parana kallawa ehema amathaka karapu un ehema nathda? mata wena amihiri mathaka na. tbbath ewa amathaka wela gihin kalayath ekka. parana kallawa amathaka karanna widiyak hoyanawa thma :rolleyes:

    මේ මෙතඩ් එක ට්‍රයි කරලා බලහන් හරියට කරොත් ඕක අමතක කරගන්න පුලුවන් වෙයි