උබ පොරෙක්ස්ද මොකද්ද මගුල ගැන හොයන්ඩ account එකක් හදාගෙනම ඇවිත් නේමම පොඩ්ඩක් පොරෙක්ස්ද මොකද්ද මගුල ගැන කියෙව්වා. ඒක high-risk investment එකක්. අබලට ලාභ එන්නත් ඇතිනේ. ඒ වගේම පාඩු එන්නත් ඇති. ඉතින් කරන්න දෙයක් නෑ. උබල දැනුවත්වනේ ඒ මනුස්සයට එක් කරන්න දුන්නේ ? නේද ? පවු ඒ මනුස්සයටත් හිතට දුක ඇති. ඒ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්න.![]()




වැරැද්ද කාගෙද ? උබේම තමයි. 




