LUXMEN Copy Trading !! [ Do Not Invest ]

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LINDA_ADERSON_22ගේ හොරාකෑම් නවත්වමු..හොරකමට අහු උන අය සoවිධානය වෙලා ගිහින් නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට පැමිනිලි කරන්න..ලින්ඩ කරල තියෙන්නෙ මහා පරිමාන විනිමය වoචාවක් නිසා අනිවාර්යෙන් ලොකු ඇක්ශන් එකක් ගන්නව..ඔය ලින්ඩ ෆේක් අටෝගෙන හොරා කෑවට ඕක හොයා ගන්ඩ නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට වැඩි වෙලාවක් යන්නෙ නැ..එකට ඉන්න කොල්ලන්ව රවට්ටල හොරා කෑවට ලින්ඩව බලු කූඩුවේ ලග්ගවමු..

    LINDA_ADERSON_22=LUXMEN

    :yes::yes::yes::yes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝම ලක්ශම්න් ෆේක් එකෙන් දාපු මොන තෙර්ඩ් එකද තොගෙ ජීවිතේ වෙනස්කරේ..තෝම ලක්ශම්න් ෆේක් එකෙන් දාපු තෙර්ඩ් ඔක්කොම ටොන් පච, ෆොරෙක්වල තියරි කඩපු තෙර්ඩ්නෙ දැම්මෙ..තියරිවලින් පිට ගිහින් තෝ රගපු රoගනය අවසන් වෙන්නෙ පකෝ, කිරියෙ ඉන්න අහිoසක කොල්ලන්ගෙ ඩොලර් දාස් ගානකට කෙලවලවනෙ..එහෙවු ඩොලර් දාස් ගානකට කෙලෙවුව හුත්තිගෙ පුතෙක්ගෙ තෙර්ඩ් වලින් තෝගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ අහවල් ප්‍රාතිහාර්යන්ද නිකන් පච දෙසල තවත් තෝ හොරා කන්ඩ ලෑස්ති වෙන්ඩ එපා කුණු බල්ල..:angry::angry::angry::angry:

    තෝ තොගෙ ෆේක් එකත් එක්ක චැට් කරල සුදන වෙන්ඩ කිරියෙ ස්ක්‍රීන් ශොට් ගහල කිරියට දැම්මට තෝ හිතනවද පල් හොරෝ මේකෙ උන් තවත් රැවටෙයි කියල..තෝ විතරද මේ කිරියෙ තමන්ම තමන්ට මැසේජ් ගහගෙන ෆෲප් පෙන්නන්ඩ ගිය එකම එකා????? ඔව කියපන් ගිහින් මී හරක්ට..

    තෝ වගේ ෆොරෙක්වල මූලික සිද්ධාන්ත නොදන්නෙ පොල් බූරුවෙක්ගෙන් ඔය කියන 750 මොනාද බල්ලො ඉගෙන ගත්තෙ??? තෝ මොනාද ෆොරෙක්ස් ගැන දන්නෙ ????? තෝ කවද්ද ෆොරෙක්වල මූලික තියරියක් හරි දන්නව කියල පෙන්නල තියෙන්නෙ තෝ මෙතන ෆොරෙක් ඔස්තාර් වෙන්ඩ මම ඉන්න තැන නම් එන්ඩ එපා, තොගෙ ෆොරෙක්ස් දැනුම මම හොදට දන්නව තෝ ෆොරෙක් ගැන දන්නෙ එකම එකයි ඒ එක එකාව අන්දල හොරා කන්නෙ කොහොමද කියන එක විතරයි..

    පර බල්ල තොට දැන් තමයි සිහලු අප්‍රසන්න උනේ උන්ගෙ සල්ලි ඩොලර් දස දාස් ගානකට කෙලවද්දි නම් හුත්තිගෙ පුතාට සීහලූ හරීම හොදයි.. :angry::angry::angry::angry: තොට කලිනුත් ඒරොප්පෙ සිටිසන්ල කිරියෙ උන්න උන් අන්තිමට උස්වැටකෙයියාවෙ සිටිසන්ල කියල ඔප්පු උනා තෝත් ඒ ජාතියෙම පරයෙක් තමා තොපි වගේ පිටරට කියාගත්ත හුත්තල ගැන අපි හොදට දනන්ව පැය 24 කිරියෙ ලැගගෙන හොරාකන පර බල්ල ඉන්නෙ පිටරට ලොල් තමයි ඉතින්..

    ඔය ටෝක් වලට අදින සෙට් එකක් ඉන්නව ඒත් ඕවට මාව අන්දන්ඩ වෙන්නෙ නැ තෝ හොරාකන්ඩ ලැස්ති වෙද්දිම මම මුලු කිරියටම අනතුරු ඇගෙවුව තෝ හොරෙක් කියල අද ඒක තෝ ලස්සනට ඔප්පු කරල දැන් ගලේ පහරපු බළල වගේ දෙස් දෙවොල් තියනව තොගෙ හොරා කෑම අවසානයි..ආයෙ හොරාකන්ඩ වෙන්නෙ නැ..

    බැල්ලී ඇයි ඔච්චර රිද්දගෙන???? බලුවීමේ සීමාවක් තියාගනින්.......:rofl::P:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LINDA_ADERSON_22ගේ හොරාකෑම් නවත්වමු..හොරකමට අහු උන අය සoවිධානය වෙලා ගිහින් නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට පැමිනිලි කරන්න..ලින්ඩ කරල තියෙන්නෙ මහා පරිමාන විනිමය වoචාවක් නිසා අනිවාර්යෙන් ලොකු ඇක්ශන් එකක් ගන්නව..ඔය ලින්ඩ ෆේක් අටෝගෙන හොරා කෑවට ඕක හොයා ගන්ඩ නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට වැඩි වෙලාවක් යන්නෙ නැ..එකට ඉන්න කොල්ලන්ව රවට්ටල හොරා කෑවට ලින්ඩව බලු කූඩුවේ ලග්ගවමු..

    :yes::yes::yes::yes:
    GT ට රිපෝට් කරන්න බැරි ෆොන්න ෆකයා පොලීසි යන්න කතාව........ :rofl::P:rofl: උකෙන් හිනා උත්ටෝ......... අඬ අඬ ඉන්න එකේ දාපන්කෝ පැමිණිල්ලක් කෙඳිරි ගගා ඉන්නේ නැතිව......... :P:rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක දැක්කම පේන එක දෙයක් තමයි මෙයා (coolkasun) ජීවිතේට trade කරලා නැති hype එකට කරපු කෙනෙක් කියල (title : do not invest) :rolleyes:
    copy trading කියන්නෙ investment plan එකක් නෙවෙයි තව කෙනෙක්ගෙ trades copy කරන එක මිසක් :P ඉතිං trade කරන එකා loss උනොත් chain එකම loss :D

    trading කියන්නෙ පට්ට risky subject එකක් ඉතිං loss වෙනව කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. ඕක අල්ලගෙන හිටියනං loss cover වෙන්නත් තියෙන්න ඇති මොකෝ day trade කිව්වට පැය 24 profit එන්නේ නෑ කොහොම කරත් trading long term වැඩක් :P

    මං ඔය දෙපාර්ශවෙටම සම්බන්ධ නැති හින්ද මං මගේ පෞද්ගලික අදහස තමයි කිව්වෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mamath me kiriye kattiya kiyanawa ahilama dannawa, MEWA RISK INVESTMENT.

    padu una kiyala andana ekata itin karanna deyak nam nea :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LINDA_ADERSON_22ගේ හොරාකෑම් නවත්වමු..හොරකමට අහු උන අය සoවිධානය වෙලා ගිහින් නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට පැමිනිලි කරන්න..ලින්ඩ කරල තියෙන්නෙ මහා පරිමාන විනිමය වoචාවක් නිසා අනිවාර්යෙන් ලොකු ඇක්ශන් එකක් ගන්නව..ඔය ලින්ඩ ෆේක් අටෝගෙන හොරා කෑවට ඕක හොයා ගන්ඩ නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට වැඩි වෙලාවක් යන්නෙ නැ..එකට ඉන්න කොල්ලන්ව රවට්ටල හොරා කෑවට ලින්ඩව බලු කූඩුවේ ලග්ගවමු..
    :yes::yes::yes::yes:

    බලුකූඩුවේ ලැග්ගේ උඹේ අම්මා. ඒක මම හෙන කාලෙකට ඉස්සර කිවේ...... රිදුන තරමට මතක්කරකර ඒවම කියනවා...... පවු බං උඹ, මානසිකව වැටිලා හොඳටම

    GTත් සද්දේ වහල ඉන්න එකේ දෙකක් දුන්නම හරි කියයි ලින්ඩා කවුද, ලක්ෂ්මන් කවුද කියලා......... අනේ ගිහින් පැමිණිල්ලක් දාපන් :baffled::rofl::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    mamath me kiriye kattiya kiyanawa ahilama dannawa, MEWA RISK INVESTMENT.

    padu una kiyala andana ekata itin karanna deyak nam nea :yes:

    ඔය වැඩේට කට්ටිය ගන්න උන්ටයි ගහන්න ඕන මුලින්ම එකපාරට එන එන එකාව ගන්නවට trading වල risk එක කියල දීල කැමතිනම් එන්න කියල ගන්න තියෙන්නේ.

    සමහර විට මෙයාටත් කියන්න ඇති :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GT ට රිපෝට් කරන්න බැරි ෆොන්න ෆකයා පොලීසි යන්න කතාව........ :rofl::P:rofl: උකෙන් හිනා උත්ටෝ......... අඬ අඬ ඉන්න එකේ දාපන්කෝ පැමිණිල්ලක් කෙඳිරි ගගා ඉන්නේ නැතිව......... :P:rofl::rofl:

    GT කියන්නෙ පොලිසිය නෙමේ මූල්ය වOචාවක් උනාම GT හම්බෙන්ඩ කියල නිතියෙ නැනෙ ...නිතියෙ තියෙන්නෙ වOචාවක් උනා පොලිසි යන්ඩ කියල..තෝ කරල තියෙන්නෙ ''මහා පරිමාන විනිමය වචාවක්'' නිසා, ඒකට යන්ඩ තියෙන හොදම තැන තමයි,''නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකය''..ඒකෙන් තෝව කුද්දල,වාහනේට පටෝගෙන බිම දාගෙන නෙලද්දි,තොට තේරුම් ගන්ඩ පුලුවන් වෙයි හොරා කෑවට හම්බෙන දඩුවම මොකක්ද කියල.. :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වැඩේට කට්ටිය ගන්න උන්ටයි ගහන්න ඕන මුලින්ම එකපාරට එන එන එකාව ගන්නවට trading වල risk එක කියල දීල කැමතිනම් එන්න කියල ගන්න තියෙන්නේ.

    සමහර විට මෙයාටත් කියන්න ඇති :rolleyes:

    මේකනෙ සීන් එක මුලින්ම ලින්ඩ ඔය රිස්ක් කතාව කියුවෙ නැනෙ, ලින්ඩ ෆේක් සීයක් විතර බස්සගෙන ලක්ශ්මන් දෙවියෙක් ,ගුරෙක්, ලෝකෙ ඉන්න ලොකුම ෆොරෙක්ස් වැඩ්ඩ කිය කියානෙ කට්ටියට තෙල බෙදුවෙ..මිනිහත් ඒකෙ ඉන්නව ඌටත් මාර විදිහට ෆොපිට් කියලයි නැටුවෙ..අන්තිමට කෙල උනාට පස්සෙ තමයි ෆොරෙක්ස් කියන්නෙ මාර් රිස්ක් දෙයක් කියල ලින්ඩට මතක් උනේ..ඔය LINDA_ADERSON_22 කියන පරයගෙ තමයි ''ලක්ශ්මන්'' කියන ෆේක් එක.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LINDA_ADERSON_22ගේ හොරාකෑම් නවත්වමු..හොරකමට අහු උන අය සoවිධානය වෙලා ගිහින් නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට පැමිනිලි කරන්න..ලින්ඩ කරල තියෙන්නෙ මහා පරිමාන විනිමය වoචාවක් නිසා අනිවාර්යෙන් ලොකු ඇක්ශන් එකක් ගන්නව..ඔය ලින්ඩ ෆේක් අටෝගෙන හොරා කෑවට ඕක හොයා ගන්ඩ නුගේගොඩ පොලිස් දූශන මර්ධන ඒකකයට වැඩි වෙලාවක් යන්නෙ නැ..එකට ඉන්න කොල්ලන්ව රවට්ටල හොරා කෑවට ලින්ඩව බලු කූඩුවේ ලග්ගවමු..

    LINDA_ADERSON_22=LUXMEN

    :yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකනෙ සීන් එක මුලින්ම ලින්ඩ ඔය රිස්ක් කතාව කියුවෙ නැනෙ, ලින්ඩ ෆේක් සීයක් විතර බස්සගෙන ලක්ශ්මන් දෙවියෙක් ,ගුරෙක්, ලෝකෙ ඉන්න ලොකුම ෆොරෙක්ස් වැඩ්ඩ කිය කියානෙ කට්ටියට තෙල බෙදුවෙ..මිනිහත් ඒකෙ ඉන්නව ඌටත් මාර විදිහට ෆොපිට් කියලයි නැටුවෙ..අන්තිමට කෙල උනාට පස්සෙ තමයි ෆොරෙක්ස් කියන්නෙ මාර් රිස්ක් දෙයක් කියල ලින්ඩට මතක් උනේ..ඔය LINDA_ADERSON_22 කියන පරයගෙ තමයි ''ලක්ශ්මන්'' කියන ෆේක් එක.. :yes::yes:

    ඒවනං මං දන්නේ නෑ :no: හැබැයි ඉතිං trading risky කියන එක ලෝකෙ හැමදෙනාම දන්නා දෙයක් ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි :yes: තමං සල්ලි invest කරනවනම් ඒ මොනාටද කියල හොයල බලල කරන එක තමන්ගෙ වගකීමක් ඒකට තව කෙනෙක්ට බැනල වැඩක් නෑ :D

    දැන් ඕක loss වෙන්නෙ නැතුව profit උනානං අර මනුස්සයට දෙයියෙක් කිය කිය ත්‍රෙඩ් දායිනේ නේද කට්ටිය ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවනං මං දන්නේ නෑ :no: හැබැයි ඉතිං trading risky කියන එක ලෝකෙ හැමදෙනාම දන්නා දෙයක් ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි :yes: තමං සල්ලි invest කරනවනම් ඒ මොනාටද කියල හොයල බලල කරන එක තමන්ගෙ වගකීමක් ඒකට තව කෙනෙක්ට බැනල වැඩක් නෑ :D

    දැන් ඕක loss වෙන්නෙ නැතුව profit උනානං අර මනුස්සයට දෙයියෙක් කිය කිය ත්‍රෙඩ් දායිනේ නේද කට්ටිය ;)

    ෆොරෙක්ස් ගැන මෙලෝ දැනුමක් නැති ලින්ඩ කොහොමද පොපිට් කරවන්නෙ..ඕක අඩුම ගානෙ ෆොරෙක්ස්වල මූලිකම තියරිවත් දන්න එකෙක් නෙමේ..ඔක තනිකර කරේ ෆේක් හදාගෙන රගපෑම සහ හොරාකෑම එච්චරමයි කරේ..

    මෙතන ඉන්වෙස්ට් එකක් වෙලා නැ, මෙතන වෙලා තියෙන්නෙ වoචා කරල සල්ලි හොරාකෑමක් විතරයි..සක්විති පන්නයේ මහා පරිමාන හොරකමක්..සක්විතිත් කියුවෙ ඉන්වෙස්ට් එකක් කියල, ඒත් අදත් බලු කුඩුවෙනෙ..

    අනුන්ගෙ සල්ලි එකතුකරගන්ඩ ලින්ඩට කිසිම නිත්යානුකූල අයිතියක් නැ.. අනික එකතුකරේ රුපියලුත් නෙමේ ඩොලර්..ඩොලර් එකක් දෙකක් නෙමේ ඩොලර් දාස් ගානක් අවභාවිතා කරලයි තියෙන්නෙ..

    මිනිස්සු රැවටෙනව මචන් හොරුන්ට ඒත් කාටවත් හොරාකන්ඩ අයිතියක් නැ මිනිස්සු රැවටෙනව කියල..රැවටීමට නීතියෙ සමාව දෙනව ඒත් හොරාකෑමට කවදාවත් සමාවක් නීතියෙන ලැබෙන්නෙ නැ...
     
    Dec 5, 2018
    44
    1
    0
    පොළොස් ඒ මනුස්සයට පුද්ගලිකව පහර දෙන්න එපා. ඒ වීඩියෝස් ටික අයින් කරන්න. ෆොරෙක්ස් පටන් ගන්නෙ ඔන කෙනෙක් ලොස්ට් වෙන්න පුළුවන් කියලා දැනගෙන නේ. පව්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    GTත් සද්දේ වහල ඉන්න එකේ දෙකක් දුන්නම හරි කියයි ලින්ඩා කවුද, ලක්ෂ්මන් කවුද කියලා.. අනේ ගිහින් පැමිණිල්ලක් දාපන් :baffled::rofl::P

    මේකට GT අහුවෙන්නෙ අහවල් දේටද, තෝ හොරකම කරේ කිරියෙ නමේ..කිරියෙ නමක් ඔනෙ නැ පැමිනිලි කරන්ඩ.. :no::no::no:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0

    මේ ඉන්නේ ලක්ෂ්මන් මේ යකා දත් කිඹුලටත් වඩා නාකි ඩයල් එකක් නේ මේ වීඩියෝ ටිකත් අයින් කරයි දැන් මේක දැම්මට පස්සේ :baffled:

    https://www.youtube.com/channel/UC1y_byEpNwRJ4lkOvx3RPaw/featured :rofl:

    මූට පිස්සුද බං තිරුවානා පෙන්නන්න ඩයමන්ඩ් කියලා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆොරෙක්ස් ගැන මෙලෝ දැනුමක් නැති ලින්ඩ කොහොමද පොපිට් කරවන්නෙ..ඕක අඩුම ගානෙ ෆොරෙක්ස්වල මූලිකම තියරිවත් දන්න එකෙක් නෙමේ..ඔක තනිකර කරේ ෆේක් හදාගෙන රගපෑම සහ හොරාකෑම එච්චරමයි කරේ..

    මෙතන ඉන්වෙස්ට් එකක් වෙලා නැ, මෙතන වෙලා තියෙන්නෙ වoචා කරල සල්ලි හොරාකෑමක් විතරයි..සක්විති පන්නයේ මහා පරිමාන හොරකමක්..සක්විතිත් කියුවෙ ඉන්වෙස්ට් එකක් කියල, ඒත් අදත් බලු කුඩුවෙනෙ..

    අනුන්ගෙ සල්ලි එකතුකරගන්ඩ ලින්ඩට කිසිම නිත්යානුකූල අයිතියක් නැ.. අනික එකතුකරේ රුපියලුත් නෙමේ ඩොලර්..ඩොලර් එකක් දෙකක් නෙමේ ඩොලර් දාස් ගානක් අවභාවිතා කරලයි තියෙන්නෙ..

    මිනිස්සු රැවටෙනව මචන් හොරුන්ට ඒත් කාටවත් හොරාකන්ඩ අයිතියක් නැ මිනිස්සු රැවටෙනව කියල..රැවටීමට නීතියෙ සමාව දෙනව ඒත් හොරාකෑමට කවදාවත් සමාවක් නීතියෙන ලැබෙන්නෙ නැ...

    අනේ මන්ද ඔයා කියන්නෙ මොකක්ද කියල මං කිව්වේ copy trading ගැන :yes:

    trading කියන්නෙ investment එකක්. ඒකට දාන සල්ලි දාන කෙනාගෙ account එකේනෙ තියෙන්නේ. අරයගෙ trades copy කරනවට එයා ගානක් ගන්න ඇති එකට වැරද්දක් කියන්න බෑනෙ :D

    ඔන්න එයා මං trade කරලා profit අරං දෙනවා මගේ account එකට සල්ලි දාන්න කියල අන්තිමට loss උනානං එක වංචාවක් :yes:

    ඉතිං වංචාවක් කරා කියල මටනං පේන්නේ නෑ මං දකින විදියට :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද ඔයා කියන්නෙ මොකක්ද කියල මං කිව්වේ copy trading ගැන :yes:

    trading කියන්නෙ investment එකක්. ඒකට දාන සල්ලි දාන කෙනාගෙ account එකේනෙ තියෙන්නේ. අරයගෙ trades copy කරනවට එයා ගානක් ගන්න ඇති එකට වැරද්දක් කියන්න බෑනෙ :D

    ඔන්න එයා මං trade කරලා profit අරං දෙනවා මගේ account එකට සල්ලි දාන්න කියල අන්තිමට loss උනානං එක වංචාවක් :yes:

    ඉතිං වංචාවක් කරා කියල මටනං පේන්නේ නෑ මං දකින විදියට :nerd:

    මෙතන වoචාවෙක් වෙන්නෙ ලාබ ලබා දෙන්නම් කියල සල්ලි ගත්ත නිසානෙ..අනික ඉන්වෙස්මන්ට් හෝ වෙන ආකාරයකින් හරි ඩොලර් දාස් ගානක් නැතිවෙලා තියෙනවනෙ..ඇත්තාටම LINDA_ADERSON_22 කරල තියෙන්නෙ විනිමය වචාවක් ඕව ඇප නැතුව හිරේ දාන වැරදි..:yes::yes: උදාහරනයක් විදිහට සක්විතිගෙ කේස් එකත් ආයෝජනයක් කියන්ඩ පුලුවන්නෙ එහෙනම් ඒකෙ ලබාදෙන ලාභ ප්‍රතිශත පවා දාල තිබ්බනෙ..එතකොට කොහොද සක්විති අදත් හිරේ ඉන්නෙ..නිතිය බලන්නෙ මචන් ඔය විදිහට නෙමේ ඔය විදිහට බැලුවොත් හොරු බල්ට් ගහනව..
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඔය යූ ටියුබ් වීඩියෝ වල ඉන්නෙ ලක්ශ්මන් නම් ශුවර් එකටම
    ලින්ඩා කියන්නෙ ලක්ශ්මන් නෙමෙයි. ලින්ඩා ගෙ ෆොටෝ එකක් පත්තරේ ශෙයා වෙලා තිබ්බා එක පාරක් කොහෙදෝ මංදා කුණු ගොඩක් ගාවින් යද්දි මූ ඇර ඔක්කොම නහය වහන් යන. පස්සෙ ඒකට යාලුවෝ බයිට් කරා කියලා අර ජීවිතේ ලැජ්ජ උනු කියන ජේසන්ගේ ත්‍රෙඩ් එකේ දාලාතිබ්බා පත්තරේ තිබ්බ ෆොටෝ එකේ බ්ලර් කරපු එකක් එක්ක. පස්සෙ මට ඒකෙ ඔරිජිනල් ෆොටෝ එක නෙට් එකෙන් හොයා ගන්න පුලුවන්නුනා.

    ලින්ඩට උපරිම 35 ක් 40 ක් අතර ඇතො දැන්. ලක්ශ්මන් කියන්නෙ මේ වීඩියෝ වල ඉන්න එකා නම් ඌ පට්ට නාකියෙක්නේ.
     
    Last edited: