LUXMEN Copy Trading !! [ Do Not Invest ]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔය යූ ටියුබ් වීඩියෝ වල ඉන්නෙ ලක්ශ්මන් නම් ශුවර් එකටම
    ලින්ඩා කියන්නෙ ලක්ශ්මන් නෙමෙයි. ලින්ඩා ගෙ ෆොටෝ එකක් පත්තරේ ශෙයා වෙලා තිබ්බා එක පාරක් කොහෙදෝ මංදා කුණු ගොඩක් ගාවින් යද්දි මූ ඇර ඔක්කොම නහය වහන් යන. පස්සෙ ඒකට යාලුවෝ බයිට් කරා කියලා අර ජීවිතේ ලැජ්ජ උනු කියන ජේසන්ගේ ත්‍රෙඩ් එකේ දාලාතිබ්බා පත්තරේ තිබ්බ ෆොටෝ එකේ බ්ලර් කරපු එකක් එක්ක. පස්සෙ මට ඒකෙ ඔරිජිනල් ෆොටෝ එක නෙට් එකෙන් හොයා ගන්න පුලුවන්නුනා.

    ලින්ඩට උපරිම 35 ක් 40 ක් අතර ඇතො දැන්. ලක්ශ්මන් කියන්නෙ මේ වීඩියෝ වල ඉන්න එකා නම් ඌ පට්ට නාකියෙක්නේ.

    ඔව් බන් මුන් දෙන්න දෙන්නේක් එක්කෙනා නෙමෙයි ඒක ඔනම කෙනෙක්ට තේරෙනවා හැබැයි ඉතින් ලින්ඩා කියන්නේ ලක්ෂ්මන්ගේ ඉත්තෙක්ද කියලා කියන්න බෑ

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙතන වoචාවෙක් වෙන්නෙ ලාබ ලබා දෙන්නම් කියල සල්ලි ගත්ත නිසානෙ..අනික ඉන්වෙස්මන්ට් හෝ වෙන ආකාරයකින් හරි ඩොලර් දාස් ගානක් නැතිවෙලා තියෙනවනෙ..ඇත්තාටම LINDA_ADERSON_22 කරල තියෙන්නෙ විනිමය වචාවක් ඕව ඇප නැතුව හිරේ දාන වැරදි..:yes::yes: උදාහරනයක් විදිහට සක්විතිගෙ කේස් එකත් ආයෝජනයක් කියන්ඩ පුලුවන්නෙ එහෙනම් ඒකෙ ලබාදෙන ලාභ ප්‍රතිශත පවා දාල තිබ්බනෙ..එතකොට කොහොද සක්විති අදත් හිරේ ඉන්නෙ..නිතිය බලන්නෙ මචන් ඔය විදිහට නෙමේ ඔය විදිහට බැලුවොත් හොරු බල්ට් ගහනව..

    ඒගොල්ලෝ සල්ලි අරං තියෙන්නෙ copy trading කරනවටනේ :confused: trading investment එක දාපු කෙනාගේ account එකේනෙ තියෙන්නෙ :eek:

    මං ඔයා ඔය කියපු හින්දම original thread එකටයි එයාලගෙ channel එකටයි ගිහින් බැලුව කොහෙවත් ලාභ දෙනවා කියල නෑ :no:

    මේ තියෙන්නෙ එයාලගේ telegram channel එකේ description එක
    Trading spot foreign currencies (Forex) is not appropriate for all investors, and the risk of forex trading can be substantial

    මං මේ අත්දැකීමෙන් කියන්නෙ (අවුරුදු 4ක් airline එකක වැඩ කරා) ලංකාවෙ / ඉන්දියාවෙ මිනිස්සු හැම දේටම කලබලයි මෙලෝ දෙයක් කියවන්නේ නෑ පස්සේ කෙල උනාම ඇවිල්ල බොරුවට තර්ක කරනවා :yes:

    අනිත් එක මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනත් දාල තියනවා නේද signal channel එකක් මට හිතෙන්නේ මිනිහ එයාගේ signal channel එක promote කරන්න දාපු මගිඩියක් මේක :P
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඔව් බන් මුන් දෙන්න දෙන්නේක් එක්කෙනා නෙමෙයි ඒක ඔනම කෙනෙක්ට තේරෙනවා හැබැයි ඉතින් ලින්ඩා කියන්නේ ලක්ෂ්මන්ගේ ඉත්තෙක්ද කියලා කියන්න බෑ

    ඒක නම් කියන්න බෑ.
    ලක්ශ්මන් කාරයා නිසා මටත් කෙල උනා.
    ආයෙ නම් මේකෙ උන්ව විශ්වාස කරන්න යන්නෙ නේ ඒ නිසා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා , ටෙලිගැරැම් ගෲප් එකේ පෙන්නලා තිබ්බේ රන් වෙන ට්‍රේඩ් හන්ගලා ප්‍රොෆිට් වෙන ඒවා විතරයි. වී.පී.එන් එකේ ට්‍රේඩ් රන් වෙද්දි තමයි දැක්කේ ස්ටොප් ලොස් නෑ , දාන ඒවත් රෙසිස්ටන්ස් වලදි බයි කරලා සපෝර්ට් වලදි සෙල් කරලා වගේ සීන් ඩොලර් 200 අකවුන්ට් එකේ සමහර ට්‍රේඩ් ඩොලර් -60 -70 විතර ගියා . වැඩේ චොර වෙනවා වගේ තේරුණු නිසා ඩොලර් 70 විතර අකවුන්ට් එකේ ඉතුරු කරන්න , කොපි ට්‍රේඩින් එකෙන් ගැලවුනා

    ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්

    Code:
    https://www.elakiri.com/forum/showthread.php?t=1784158
    සිග්නල් මෙන්න මෙයාලගෙ හොදයි

    Code:
    https://t.me/AstrateqFx?fbclid=IwAR2Vdd6A6S0nOoz-oE6ThbmW3T8xrP9l84ZWmcirZKabhvhsipEOqIL9EIs

    :rolleyes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒක නම් කියන්න බෑ.
    ලක්ශ්මන් කාරයා නිසා මටත් කෙල උනා.
    ආයෙ නම් මේකෙ උන්ව විශ්වාස කරන්න යන්නෙ නේ ඒ නිසා

    අනුන්ගෙ පහනෙන් එලිය බලන එක හැමදාම හරියන්නේ නෑ බන් දෙයක් කරනවා නම් ඒක ගැන හොදට ඉගනගෙන දැනුවත් වෙලා කරන්න ඔන අනිත් එක ලක්ෂ්මන ගේ පෝස්ට් දැක්කම තේරෙනවනේ බන් පොර පොඩ්ඩක් අවුට් ගහල ඉන්නේ කියලා උබලට ඒක තේරුම් ගන්න බැරිඋනාද සල්ලි බර ගනන් යට කරන්න කලින් :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    පොළොස් ඒ මනුස්සයට පුද්ගලිකව පහර දෙන්න එපා. ඒ වීඩියෝස් ටික අයින් කරන්න. ෆොරෙක්ස් පටන් ගන්නෙ ඔන කෙනෙක් ලොස්ට් වෙන්න පුළුවන් කියලා දැනගෙන නේ. පව්

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් මුන් දෙන්න දෙන්නේක් එක්කෙනා නෙමෙයි ඒක ඔනම කෙනෙක්ට තේරෙනවා හැබැයි ඉතින් ලින්ඩා කියන්නේ ලක්ෂ්මන්ගේ ඉත්තෙක්ද කියලා කියන්න බෑ

    කොහොමද උන් දෙන්නෙ එක්කෙනෙක් නෙමේ කියන්නෙ.. ලින්ඩ තමයි ලක්ශ්මන්ව සුද්ද කරන්ඩ දගලපු එකම එකා..කිරියෙ කොල්ලො ලක්ශ්මන්ට බනිද්දි හොරාකෑව කියල,ලින්ඩට ඇයි කේන්ති යන්නෙ?? සල්ලි ලොස් උන ''හිගන හුත්තල'' කියල ඌ බුරා පනීනෙ ඇයි..ඔය වගේ සීන් කොච්චර නම් තියෙනවද..ඔය දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්..

    Originally Posted by LINDA_ADERSON_22 View Post

    $20 ට හිගන උට්ටෝ ලන්කරන් කුණු කතා අහනවට ලක්ෂ්මන්ට ගහන්න ඕන........

    ලොස් එකක් දරාගන්න බැරි, එදාවේල හොයාගන්න එන හිඟන ෆොන්ස්ලා මේන් වැන්දා දන්නා කර්මාන්තයක් කරන් හිටපල්ලා ෆොරෙක්ස් කරන්න එපා..........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    අනුන්ගෙ පහනෙන් එලිය බලන එක හැමදාම හරියන්නේ නෑ බන් දෙයක් කරනවා නම් ඒක ගැන හොදට ඉගනගෙන දැනුවත් වෙලා කරන්න ඔන අනිත් එක ලක්ෂ්මන ගේ පෝස්ට් දැක්කම තේරෙනවනේ බන් පොර පොඩ්ඩක් අවුට් ගහල ඉන්නේ කියලා උබලට ඒක තේරුම් ගන්න බැරිඋනාද සල්ලි බර ගනන් යට කරන්න කලින් :baffled:

    luxmen kiyana widiyata karanna hodai 10000$ witara wat account ekak tiyan 0.01 lots walin dala. eth habai 10000$ ma natiunath danenne nathi taram ganak tiyenna ona athe. :D:D
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    අනුන්ගෙ පහනෙන් එලිය බලන එක හැමදාම හරියන්නේ නෑ බන් දෙයක් කරනවා නම් ඒක ගැන හොදට ඉගනගෙන දැනුවත් වෙලා කරන්න ඔන අනිත් එක ලක්ෂ්මන ගේ පෝස්ට් දැක්කම තේරෙනවනේ බන් පොර පොඩ්ඩක් අවුට් ගහල ඉන්නේ කියලා උබලට ඒක තේරුම් ගන්න බැරිඋනාද සල්ලි බර ගනන් යට කරන්න කලින් :baffled:

    මම මේ අතිරේකා අදායමක් විදිහටකරන්බ හැදුවෙ බං. අවුලක් නෑ ආයේ ඔය මෝඩ වැඩ කරන්නෙ නෑ. ලක්ශ්මන් කියන්නෙ ඩයමන්ඩ් කියලා තිරුවානා ගල් කරකවන මැන්ටල් ඩයල් එකක් කියලා දැනන් හිටියෙ නෑ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පොළොස් ඒ මනුස්සයට පුද්ගලිකව පහර දෙන්න එපා. ඒ වීඩියෝස් ටික අයින් කරන්න. ෆොරෙක්ස් පටන් ගන්නෙ ඔන කෙනෙක් ලොස්ට් වෙන්න පුළුවන් කියලා දැනගෙන නේ. පව්

    අයින් කරලා තියෙන්නේ Quote කරපු පෝස්ට් එක මට අයින් කරන්න බෑ නේ :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒගොල්ලෝ සල්ලි අරං තියෙන්නෙ copy trading කරනවටනේ :confused: trading investment එක දාපු කෙනාගේ account එකේනෙ තියෙන්නෙ :eek:

    මං ඔයා ඔය කියපු හින්දම original thread එකටයි එයාලගෙ channel එකටයි ගිහින් බැලුව කොහෙවත් ලාභ දෙනවා කියල නෑ :no:

    මේ තියෙන්නෙ එයාලගේ telegram channel එකේ description එක

    මං මේ අත්දැකීමෙන් කියන්නෙ (අවුරුදු 4ක් airline එකක වැඩ කරා) ලංකාවෙ / ඉන්දියාවෙ මිනිස්සු හැම දේටම කලබලයි මෙලෝ දෙයක් කියවන්නේ නෑ පස්සේ කෙල උනාම ඇවිල්ල බොරුවට තර්ක කරනවා :yes:

    අනිත් එක මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනත් දාල තියනවා නේද signal channel එකක් මට හිතෙන්නේ මිනිහ එයාගේ signal channel එක promote කරන්න දාපු මගිඩියක් මේක :P

    ෆේක් වලින් දාපු තේර්ඩ් ටික දැකල නෙමේනෙ,ඔය කතා කරන්නෙ ෆේක් වලින් දාපු ස්ක්‍රීන් ශෝට් දැකලත් නෙමේනෙ..මෙතන වචාවක් උනා ෆේක් සීයක් විතර හදාගෙන මාර ප්‍රොපිට් කියල ලින්ඩ දැගලුව.. :yes::yes:

    කොපි ත්‍රේඩින් කරන්ඩ,ඉන්ඩිකේටර් ගන්ඩ ,රෙපරල් ලින්ක් වලින් සල්ලි දාන්ඩ ඔය වගේ විවිධාකාර ක්‍රම වලට ලින්ඩ හොරාකෑව..අන්තිමේ ඩොලර් දාස් ගානක් මහා පරිමාන වචාවක් වෙලා තියෙනව..

    ලාබ දෙන්නම් කියපු නිසා තමයි කිරියෙ උන් ඩොලර් දාස් ගානක් දාල තියෙන්නෙ ඒක නැ කියන්ඩ බැ කාටාවත් ලින්ඩ ෆේක් සීයක් විතර හදාගෙන දවස් ගානෙ තෙර්ඩ් දාලයි කට්ටිය එකතුකර ගත්තෙ.. උන දේ හරියටම දන්නෙ නැ ඒකයි ඔහොම කතා කරන්නෙ..

    පොර දාන සිග්නල් මාසෙට 20$ දුන්නම Automatically අපේ account එකට කොපි වෙනවා .අඩුම 150$ ඕන වැඩේ පටන් ගන්න.

    කරන්න දෙයක් නැ .සල්ලි දාල වැඩේ පටන් ගන්නවා .

    මාසේ ගාන ගෙවනවා . ඕන වෙලාවට ප්‍රොෆිට් එක ගන්නවා

    LOT......Min. Deposit........Profit

    0.01 LOT - 150$ - 100$ Expected Profit (End of the Month)
    0.02 LOT - 300$ - 200$ Expected Profit (End of the Month)
    0.03 LOT - 500$ - 300$ Expected Profit (End of the Month)
    0.04 LOT - 700$ - 500$ Expected Profit (End of the Month)
    0.05 LOT - 1000$ - 800$ Expected Profit (End of the Month)

    VPS එකක් ඕන 24/7 MT4 එක On එකේ තියෙන්නේ ඕන නිසා . මන් Google VPS Use කරන්නේ

    උබ මේකට අලුත් ඇති, ලංකාව ඇතුලේ කතාවක් යනවා ෆොරෙක්ස් තහනම් කියලා. මම දවසකුත් ඇහුවා ලංකාවේ ඉන්න කෙනෙක් මේ සම්භන්ද නිතිය බැංකුවකින් ලිකිතව අරං එන්න කියලා. ඒක අද වෙනකන් වුනේ නෑ. බැංකුවෙන් ඩිරෙක්ට් ෆොරෙක්ස් බ්‍රෝක කෙනෙක්ට සල්ලි යැවුවොත් බැංකුවෙන් කතාකරලා බයකරන සීන් එකකුත් ගොඩක් කට්ටිය කියනවා. ඒකයි කාලෙක ඉදලා වියදම් කරන් සල්ලි ටික ඊ වොලට් එකකට දාලා බැංකුවට නොතේරෙන්න ෆොරෙක්ස් වලට ෆන්ඩ්ස් ඇඩ් කරන්නේ. :)

    හොදම දේ $ තියෙන කෙනෙක්ගෙන් ගන්න එක. කෝකටත් ලංකාවේ කෙනෙක්ගෙන් අහන්න මචන්

    Telegram eken yavapan :rofl::P

    Originally Posted by rockdmg

    Sorry telegram eke thama try kale.eke thread eke thiyenne copy traders lage screenshots.forex devil ta telegram eke personal msg yawannath baha.elakiri eke msg damma ekata reply th naha. Dan පොර wade නවත්තල wath da?

    Pm ekak damma contact karayi...:)

    Luxmen Copy Trading සෙට් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියහන් . මුල ඉදන් ඔක්කොම ටික හදා දෙන්නම් . අඩුම 170$ ක් වගේ වත් හොයන් මට කියහන් !!

    Profit එන්න පටන් ගන්න තැනට වෙනකන් ඔක්කොම ටික ගොඩ දාල දෙන්නම් !!

    අද propit එකට බොහෝම ස්තූතියි වගේම බොහෝම පිං අයියේ. Rs.5000 ආසන්න ප්‍රමාණයක් ලැබූනා.0.02 lot size... 🤗 හැමදාමත් ඔයාලත් එක්කම ඉන්නවා.... ජයෙන් ජයම වේවා!...

    New update

    Deposit- $150

    Now balance- $183

    Equity- $170

    :D:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ඔය යූ ටියුබ් වීඩියෝ වල ඉන්නෙ ලක්ශ්මන් නම් ශුවර් එකටම
    ලින්ඩා කියන්නෙ ලක්ශ්මන් නෙමෙයි. ලින්ඩා ගෙ ෆොටෝ එකක් පත්තරේ ශෙයා වෙලා තිබ්බා එක පාරක් කොහෙදෝ මංදා කුණු ගොඩක් ගාවින් යද්දි මූ ඇර ඔක්කොම නහය වහන් යන. පස්සෙ ඒකට යාලුවෝ බයිට් කරා කියලා අර ජීවිතේ ලැජ්ජ උනු කියන ජේසන්ගේ ත්‍රෙඩ් එකේ දාලාතිබ්බා පත්තරේ තිබ්බ ෆොටෝ එකේ බ්ලර් කරපු එකක් එක්ක. පස්සෙ මට ඒකෙ ඔරිජිනල් ෆොටෝ එක නෙට් එකෙන් හොයා ගන්න පුලුවන්නුනා.

    ලින්ඩට උපරිම 35 ක් 40 ක් අතර ඇතො දැන්. ලක්ශ්මන් කියන්නෙ මේ වීඩියෝ වල ඉන්න එකා නම් ඌ පට්ට නාකියෙක්නේ.

    video wala inne luxmen thamai.u wayasaka ekek.

    linda kiyanne wena ekek.
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    video wala inne luxmen thamai.u wayasaka ekek.

    linda kiyanne wena ekek.

    ඔව් ලින්ඩා කියන්නෙ වයස 35 ක් 40 ක් අතර එකෙක්. මූ වගේ මැන්ටල් අවුල් එකෙක් නෙමෙයි. උගේ ෆොටෝ එක අර පත්තරේ එකෙන් මමත් දැකලා තියෙනවා.

    ගූරොශාන් ට පිස්සූ.
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    video wala inne luxmen thamai.u wayasaka ekek.

    linda kiyanne wena ekek.

    ලක්ශ්මන්ට පිස්සුද බං ඩයමන්ඩ් කිය කියා තිරුවානා කරකවන්න.

    අනික ඌ ඉන්න ගෙදර හැටි බලපන්.

    ශික් ඔව්වා මම කලින් දැක්ක නම් මගෙ සල්ලි ටිකත් බේරගන්න තිබ්බා. ඔහොම හපුටු ගුහාවක ඉන්න එකෙක් ෆොරෙක්ස් කරලා කොහොම දියුනු වෙන්නද.

    අඩුම තරමේ ස්කවි මීට පිරිසිදුයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට පිස්සුද බං තිරුවානා පෙන්නන්න ඩයමන්ඩ් කියලා

    බුදු අම්මෝ...... මේක මකපියෝ......... මාව එක්ස්පොස් කොළෝ.....:rofl::rofl:
    ඇරෝසාන් ෆොන්ස් ,,,,,
    ලින්ඩා ලක්ෂ්මන් නං, ලක්ෂ්මන් ලින්ඩා නං, ලක්ෂ්මන් හොයාගත්ත නං ෆකටද උට්ටෝ ඇඹරි ඇඹරි ඉන්නේ....... GT ට කියන්නේ නැති එකේ පොලෝසි පලයල්ලකෝ..........
    මුන් වගේ ෆොන්න රංචුවක් දැක්කමයි........ පොඩි උන් බයකරනවා වගේ පොලිසි යනවා.... GT ට කියනවා...... හැබැයි කරන්න කොන්දක් තියෙන එකෙක් නෑ
     
    මේ මචං අර පත්තරේ ෆොටෝ එකවත් දාපං මූණ බ්ලර් කරලා.
    ඒ දැම්මත් වැඩක් නෑ. උඹයි ලක්ශ්මනුයි දෙන්නම ඩුබායි ඉන්දික ගාවට ගියත් දැන් ඌ නෙමෙයි පිලිගන්නෙ උඹලස් දෙන්නෙක් කියලා
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ලින්ඩා කියන්නේ ලක්ෂ්මන් නෙමෙයි. අර පවිත්‍රයා දාපු විඩියෝ එකේ ඉන්න මොන්ගල් උට්ටා තමයි ලක්ශ්මන් කියන්නේ. :rofl: ලක්ශ්මන් කාරයා මේකේ කියලා තියෙන විස්තරයි උගෙ FB පේජ් එකේ තියෙන විස්තරයි විඩියෝ එකේදි සහ මේකේදි හැසිරෙන මොන්ගල් විදියයි නියමෙට ගැලපෙනවා.

    ලින්ඩා කියන්නේ වයස තිස් ගානක එකෙක්. ඉස්සර sys admin ඉඳලා දැන් වෙන රටක ඉන්න එකෙක්. ඉර හඳ උලා කාපු ලෝක කපටියෙක්. :rofl:

    මේ තියෙන්නේ පස් වසරකට ඉහතදී උගේ හොයා ගන්න බැහැ කිව්ව පොටෝ එක හොයා දී මවිසින් ලින්ඩා ලිඳේ දැමූ ඒ සොඳුරු මොහොත :love:

    https://www.elakiri.com/forum/showpost.php?p=15567567&postcount=920

    z_new350-1.jpg

    මේ තියෙන්නෙ බඩු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩා කියන්නේ ලක්ෂ්මන් නෙමෙයි. අර පවිත්‍රයා දාපු විඩියෝ එකේ ඉන්න මොන්ගල් උට්ටා තමයි ලක්ශ්මන් කියන්නේ. :rofl: ලක්ශ්මන් කාරයා මේකේ කියලා තියෙන විස්තරයි උගෙ FB පේජ් එකේ තියෙන විස්තරයි විඩියෝ එකේදි සහ මේකේදි හැසිරෙන මොන්ගල් විදියයි නියමෙට ගැලපෙනවා.

    ලින්ඩා කියන්නේ වයස තිස් ගානක එකෙක්. ඉස්සර sys admin ඉඳලා දැන් වෙන රටක ඉන්න එකෙක්. ඉර හඳ උලා කාපු ලෝක කපටියෙක්. :rofl:

    මේ තියෙන්නේ පස් වසරකට ඉහතදී උගේ හොයා ගන්න බැහැ කිව්ව පොටෝ එක හොයා දී මවිසින් ලින්ඩා ලිඳේ දැමූ ඒ සොඳුරු මොහොත :love:

    https://www.elakiri.com/forum/showpost.php?p=15567567&postcount=920

    z_new350-1.jpg

    z_new350-1.jpg
    හරියටම හරි. ඔකේ තද නිල්පාට ෂර්ට් එක ඇඳන් ඉන්නේ මම.:cool::cool: මට ඇඹරෙන්න ඕන නෑ යකෝ මේකේ හොරා පොලිස් ෆොන්නයෝ වගේ........... ඔය තියෙන්නේ ආතල් ත්‍රෙඩ් එකේ ආතල් දීපු පින්තුරේ ඔරිජිනල් එක:rofl::P,......... දාපන් ඕකත් එක්කම ට්‍රෝල් ෆේස් එකත් එක්ක එක. ඒකේ තමයි ආතල් එක තියෙන්නේ...........:lol::lol: