ඔය යූ ටියුබ් වීඩියෝ වල ඉන්නෙ ලක්ශ්මන් නම් ශුවර් එකටම
ලින්ඩා කියන්නෙ ලක්ශ්මන් නෙමෙයි. ලින්ඩා ගෙ ෆොටෝ එකක් පත්තරේ ශෙයා වෙලා තිබ්බා එක පාරක් කොහෙදෝ මංදා කුණු ගොඩක් ගාවින් යද්දි මූ ඇර ඔක්කොම නහය වහන් යන. පස්සෙ ඒකට යාලුවෝ බයිට් කරා කියලා අර ජීවිතේ ලැජ්ජ උනු කියන ජේසන්ගේ ත්‍රෙඩ් එකේ දාලාතිබ්බා පත්තරේ තිබ්බ ෆොටෝ එකේ බ්ලර් කරපු එකක් එක්ක. පස්සෙ මට ඒකෙ ඔරිජිනල් ෆොටෝ එක නෙට් එකෙන් හොයා ගන්න පුලුවන්නුනා.
ලින්ඩට උපරිම 35 ක් 40 ක් අතර ඇතො දැන්. ලක්ශ්මන් කියන්නෙ මේ වීඩියෝ වල ඉන්න එකා නම් ඌ පට්ට නාකියෙක්නේ.
ඔව් බන් මුන් දෙන්න දෙන්නේක් එක්කෙනා නෙමෙයි ඒක ඔනම කෙනෙක්ට තේරෙනවා හැබැයි ඉතින් ලින්ඩා කියන්නේ ලක්ෂ්මන්ගේ ඉත්තෙක්ද කියලා කියන්න බෑ

trading investment එක දාපු කෙනාගේ account එකේනෙ තියෙන්නෙ 









