Agree wei kiyala hithenawa, mokada executive president powers wadi wela thiyenawa 19th amendment eken, mokak weida kiyala ithin judges lama thami danne![]()

Agree wei kiyala hithenawa, mokada executive president powers wadi wela thiyenawa 19th amendment eken, mokak weida kiyala ithin judges lama thami danne![]()

the whole purpose of the 19th amendment was to reduce presidential powers.![]()

පාර්ලිමේන්තුවෙ ඉන්න අය වැරදි විදියට රට ගෙනියනවනම්(රනිල් හෝ මහින්ද හෝ මොකෙක් හරි) ජනාධිපතිට රට ගැන හිතල මිනිස්සුන්ගෙ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දෙකට යාහැකි බලයක් තියෙන්ඩ ඕනි..දැන් හෝ පෙර හිටිය ආණ්ඩුව හොඳයි නම් ආය ඡන්දෙ දීල බහුතර බලේ එක්ක අලුතින් උන්ම පත්කරගන්නෙ නැතෑ සිංහලු!![]()

අද මනෝහර ද සිල්වා හා අලි සබ්රි කියන ජනාධිපති නීතිඥවරු සුප්රිම් කෝට් එකේ කතා කලා..මම මීට කලින් හිතාගෙන හිටියෙ විසුරවපු එක වැරදියි කියල..ඒත් එයාලගෙ කතා ඇහුවම මගෙ ස්ථාවරයත් ටිකක් වෙනස් වෙලාද මන්දා ....![]()

කියපු දේවල් ටික ටිකක් විස්තර කරන්න බැරිද? බලන්න ලින්ක් එකක් හරි තියනවද?

ලින්ක් නෑ බන් ...සුප්රිම් කෝට් එකට ගිහින් බැලුවෙ..එයාලා ප්රධාන වශයෙන්ම ගත්ත තර්කය තමයි පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකන් විසුරුවන්න ජනාධිපතිට බැරි නම් සංවරණ හා තුලන පාලන ක්රමයක් පවත්වාගෙන යන්නේ කියලා ...![]()