පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&

පාර්මේන්තුව විස&

  • ව්‍යවස්ථානුකූලයි

    Votes: 124 69.7%
  • ව්‍යවස්ථානූකූල නොවේ

    Votes: 54 30.3%

  • Total voters
    178

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&

    පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව විය හැක්කේ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    බෙදුන තීන්දුවක්, හරියටම ෆොන්සේකට දුන්නා වගේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පාර්ලිමේන්තුවෙ ඉන්න අය වැරදි විදියට රට ගෙනියනවනම්(රනිල් හෝ මහින්ද හෝ මොකෙක් හරි) ජනාධිපතිට රට ගැන හිතල මිනිස්සුන්ගෙ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දෙකට යාහැකි බලයක් තියෙන්ඩ ඕනි..දැන් හෝ පෙර හිටිය ආණ්ඩුව හොඳයි නම් ආය ඡන්දෙ දීල බහුතර බලේ එක්ක අලුතින් උන්ම පත්කරගන්නෙ නැතෑ සිංහලු! :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    Agree wei kiyala hithenawa, mokada executive president powers wadi wela thiyenawa 19th amendment eken, mokak weida kiyala ithin judges lama thami danne :D

    the whole purpose of the 19th amendment was to reduce presidential powers.:baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    අද මනෝහර ද සිල්වා හා අලි සබ්රි කියන ජනාධිපති නීතිඥවරු සුප්‍රිම් කෝට් එකේ කතා කලා..මම මීට කලින් හිතාගෙන හිටියෙ විසුරවපු එක වැරදියි කියල..ඒත් එයාලගෙ කතා ඇහුවම මගෙ ස්ථාවරයත් ටිකක් වෙනස් වෙලාද මන්දා ....:oo::baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    පාර්ලිමේන්තුවෙ ඉන්න අය වැරදි විදියට රට ගෙනියනවනම්(රනිල් හෝ මහින්ද හෝ මොකෙක් හරි) ජනාධිපතිට රට ගැන හිතල මිනිස්සුන්ගෙ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දෙකට යාහැකි බලයක් තියෙන්ඩ ඕනි..දැන් හෝ පෙර හිටිය ආණ්ඩුව හොඳයි නම් ආය ඡන්දෙ දීල බහුතර බලේ එක්ක අලුතින් උන්ම පත්කරගන්නෙ නැතෑ සිංහලු! :rolleyes:

    :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    මේක නීතිමය ප්‍රශ්නයක්. අපිට මුකුත් කියන්න අමාරුයි
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අද මනෝහර ද සිල්වා හා අලි සබ්රි කියන ජනාධිපති නීතිඥවරු සුප්‍රිම් කෝට් එකේ කතා කලා..මම මීට කලින් හිතාගෙන හිටියෙ විසුරවපු එක වැරදියි කියල..ඒත් එයාලගෙ කතා ඇහුවම මගෙ ස්ථාවරයත් ටිකක් වෙනස් වෙලාද මන්දා ....:oo::baffled:

    කියපු දේවල් ටික ටිකක් විස්තර කරන්න බැරිද? බලන්න ලින්ක් එකක් හරි තියනවද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    අද මනෝහර ද සිල්වා හා අලි සබ්රි කියන ජනාධිපති නීතිඥවරු සුප්‍රිම් කෝට් එකේ කතා කලා..මම මීට කලින් හිතාගෙන හිටියෙ විසුරවපු එක වැරදියි කියල..ඒත් එයාලගෙ කතා ඇහුවම මගෙ ස්ථාවරයත් ටිකක් වෙනස් වෙලාද මන්දා ....:oo::baffled:

    Link Please
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    කියපු දේවල් ටික ටිකක් විස්තර කරන්න බැරිද? බලන්න ලින්ක් එකක් හරි තියනවද?

    :no::no::no:
    ලින්ක් නෑ බන් ...සුප්‍රිම් කෝට් එකට ගිහින් බැලුවෙ..එයාලා ප්‍රධාන වශයෙන්ම ගත්ත තර්කය තමයි පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකන් විසුරුවන්න ජනාධිපතිට බැරි නම් සංවරණ හා තුලන පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කියලා ...:yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :no::no::no:
    ලින්ක් නෑ බන් ...සුප්‍රිම් කෝට් එකට ගිහින් බැලුවෙ..එයාලා ප්‍රධාන වශයෙන්ම ගත්ත තර්කය තමයි පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකන් විසුරුවන්න ජනාධිපතිට බැරි නම් සංවරණ හා තුලන පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කියලා ...:yes::yes:

    උබ මොකද හිතන්නෙ විසුරවපු එක හරි කියයිද වැරදි කියයිද, කොහොම උනත් සිංහල පිටපතෙ තියෙන එකයි පිලිගන්නෙ