uba inna uni eka mokakda ?බොරැල්ලේ Vision International තමයි හොදම, ඉන්දික කියලා අයියා කෙනෙක් කරන්නේ. මම අවෙත් එයාගෙන්. සතයක්වත් ගන්නේ නැහැ (එයට අපි එන uni එකෙන් commision එකක් හම්බෙනවා).
student විසා විතරයි කරන්නේ*
IPD tamai best. mage eka aran dunna.un genuine
Nugegoda super market building eke innawada machan kawruhari skill migration consult karana lady kenek..??
ඔය කියන්නෙ australian migration center එක නේද.ඒතන වැඩක් නෑ බන්.


ඔය එකෙක්වත් ඔකේ ප්‍රොසෙස් එක බාගයක්වත් දන්නේ නෑ
උන් කරන්නේ අපේ ඩොකියුමන්ට්ස් උන් හරහා උන්ගේ MARN code එක අහරහා සබ්මිට් කරන එක විතරයි .
නිකන් උන්ගෙන් උබලට තියෙන ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් අහපන් ,
උදා : එක්ස්පිරියන්ස් රිපෝර්ට් එකක් ලියන හැටි අහපන් .....ඔවුන් දන්නේ නෑ ,EOI එකේ ස්ට්‍රක්චර් එක අහපන් දන්නේ නෑ
ඔය කෝකත් එකයි විශේෂයෙන් අර නුගේගොඩ කොච්චි ඇවනිව් පැත්තේ උන් හොරුද කියලානම් දන්නේ නැ ඒත් ෆට්ට කපටියෝ ,
උන්ගේ කන්සල්ටට්න්ට් .....ඔව් ......හෙවාලා තමයි , උන් හැමදාම එබ්රෝඩ් , අපිට කවුන්සිලින් කරන්නේ කඩ්ඩ විතරක් පුළුවන් , ලෝ එකක් කිසිම දෙයක් දන්නේ නැති සුකිරි බටිල්ලෝ
ගියපු ගමන් මම මේ කියන්නේ ස්කිල්ඩ් පි ආර් , ආ ඔයාට පුළුවන් මේ ඔයාට මෙතන 65 ක් තියෙනවා , අපි රිජිනල් හරි ස්පොන්සර් එකක් ගන්න බලමු , අදම කේස් ෆයිල් එක ඕපන් කරමු 5000.00 ඔන්න අල්ලා ගත්ත
අපිට කෙලවුනා , ලක්ෂ තුනක් විතර ඉවරයි
2017 අප්‍රේල් රුල්ස් වෙනස් වුනාලු , අපි ඇප්ලයි කලේ මැයි , එත් උන් දන්නේ නල්ලූ ඒවා වෙනස් වුනා කියලා
AMC yanna epa. un danna reddak na migration consulting gana. mata apu samahara issue Punchihewagenuth ahuwa u kiwwa widiyata additional viyadam kara kara keruwa anitimata monwatha labune na. yanna epa oya magulata






බොරැල්ලේ Vision International තමයි හොදම, ඉන්දික කියලා අයියා කෙනෙක් කරන්නේ. මම අවෙත් එයාගෙන්. සතයක්වත් ගන්නේ නැහැ (එයට අපි එන uni එකෙන් commision එකක් හම්බෙනවා).
student විසා විතරයි කරන්නේ*
මගේ අද්දැකිමට අනුව කිසිම Agent කෙනෙක් සමග ගිවිසුමකට යන්න කලින් පොඩි Research එකක් තමන්ම අන්තර් ජාලය හරහා කරගන්න බලන්න Points කියක් තියෙනෙවාද පසුගිය Cutoff mark එකත් එක්ක ගත් කල ඔබ කොතනද ඉන්නේ කියලා 65ක් තිබුපමනින් 189 දැන් ලැබෙන්නේ නැහැ බොහොමයක් වෘර්තින්වලට
අනික් කරුණ තමයි කිසිම විටක සල්ලි ඉස්සරහ කරන නියොජිතයන් ලගට යන්න එපා, Risk කරගන්න බලන්න තමන්ට මදක් අවදානය අඩුවෙන විදිහට.
සමන්යෙන් $2500 ක් යනවා ගාස්තු ලංකාවෙත් කොහොමත් ලක්ශ 4කට වැඩි වෙවි.
හැව්වොත් උන් කියන්නේ ඔයාට 65ක් තියෙනවා කියලා නමුත් රැකියා පල පුරුද්ද ගනනය කරන්නේ ඔබ උපධිය ගත් දිනයෙ සිටියි කලින් එවා ගනන් ගන්නේ නැහැ එහෙම බලනකොට ඔබට නිසි ලකුනු නොලැබෙන්නත් පුලුවන්. අනික් කරුණ තමයි ඉංග්‍රිසි වල්ට 7 ගන්න ඔනැ ඉතින් එක අරගෙනම සිවිසුමකට යන්න නැතුව යන්න එපා




ඔව් උන් නම් කියාවි ඇප්ලයි කරන්න පුලුවන්, අරම පුලුවන්, මේම පුලුවන් කියලා. ඇප්ලයි කරන්නනම් පුලුවන් ඒත් ඉන්විටේෂන් හම්බවෙන්නෙ නෑ පොයින්ට් 80-85ක් වත් නැත්නම්.
ආයිත් කියාවි කලින් ගියපු හැමෝම PR අරන් තියෙනව අරක මේක. ඒ බයිල දැන් අමාරුයි. පුලුවන් උනත් ලේසියෙන් කරන්න බැරි දෙයක් කරන්න කියාවි. අලුතෙන් දාපු නීති නිසා කොහෙන් හරි හිරවෙනව මම දැකපු විදියට නම්. සාපේක්ෂව ලේසි විසා එක වෙන අලුත් 491 එකටත් ගොඩක් කොන්දේසි තියෙනවා state එකෙන් state එකට වෙනස් වෙන.
agents ල ගෙන් කිසිම වැඩක් නෑ කියල මම කියන්නෙ නෑ. ඒත් ඒගොල්ලො ගාන කඩාගන්න මුලදි මවල දෙයි. agents කීප දෙනෙක්ගෙන්ම අදහස් අරන් තමන් තනියම කරන එක වඩා හොඳයි මට නම් හිතෙන්නෙ. ( ඒ මගේ මතය )