මේ කියල තියෙන්නෙ හරියටම.
මටත් ඕකම උනා. අහන මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒකෙ ඉන්න ගොන් ගෑනු. කන්සල්ටන්ට් ව ලේසියෙන් මීට් වෙන්නත් බෑ.
තනියම දාපන්. මමත් PR දාන්නෙ තනියම. උබට සල්ලි ගොඩක් තියේනම් අවුලක් නෑ අරුන්ගෙන් දාපන්. උන්ටත් කාල ඇඳල ඉන්න ඔය ජොබ් එක තියෙන්න එපයි. උබලගෙන් ලක්ශ 4 ක් 5ක් ගියාට මොකද.මේ කිව්වෙ ත්‍රෙඩ් එක දාපු එකාට.
තනියම apply කරනවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ඩ.මොනවද අපි follow කරන්න ඔනෙ guild lines.




