ssara hodai, dan nam wadak na"Shifting Lifestyle" try karala balanna. hebei charges tikak wadi wage
ela mama uabta reply ekak dannam thawa tikakain mama podi wadaka innebump
moko ban personally apply karanna baha kiyane oya agent karayo karanne mrn code eka dana eka witaray anith okkoma thaman danama wagemayStudent nm hama university ekatama apita thaniwa apply kranna bah. international select karapu gaman agent contact karanna kiyanawa local inna (Deakin, RMIT etc..) mn giye Jeewa ekatai campus direct ekataii thama habei yamdo noyamdo thana inne.. thaniwa danna inne University of Western Australia
ඔය එකෙක්වත් ඔකේ ප්‍රොසෙස් එක බාගයක්වත් දන්නේ නෑ
උන් කරන්නේ අපේ ඩොකියුමන්ට්ස් උන් හරහා උන්ගේ MARN code එක අහරහා සබ්මිට් කරන එක විතරයි .
නිකන් උන්ගෙන් උබලට තියෙන ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් අහපන් ,
උදා : එක්ස්පිරියන්ස් රිපෝර්ට් එකක් ලියන හැටි අහපන් .....ඔවුන් දන්නේ නෑ ,EOI එකේ ස්ට්‍රක්චර් එක අහපන් දන්නේ නෑ
ඔය කෝකත් එකයි විශේෂයෙන් අර නුගේගොඩ කොච්චි ඇවනිව් පැත්තේ උන් හොරුද කියලානම් දන්නේ නැ ඒත් ෆට්ට කපටියෝ ,
උන්ගේ කන්සල්ටට්න්ට් .....ඔව් ......හෙවාලා තමයි , උන් හැමදාම එබ්රෝඩ් , අපිට කවුන්සිලින් කරන්නේ කඩ්ඩ විතරක් පුළුවන් , ලෝ එකක් කිසිම දෙයක් දන්නේ නැති සුකිරි බටිල්ලෝ
ගියපු ගමන් මම මේ කියන්නේ ස්කිල්ඩ් පි ආර් , ආ ඔයාට පුළුවන් මේ ඔයාට මෙතන 65 ක් තියෙනවා , අපි රිජිනල් හරි ස්පොන්සර් එකක් ගන්න බලමු , අදම කේස් ෆයිල් එක ඕපන් කරමු 5000.00 ඔන්න අල්ලා ගත්ත
අපිට කෙලවුනා , ලක්ෂ තුනක් විතර ඉවරයි
2017 අප්‍රේල් රුල්ස් වෙනස් වුනාලු , අපි ඇප්ලයි කලේ මැයි , එත් උන් දන්නේ නල්ලූ ඒවා වෙනස් වුනා කියලා
moko scene eka kiyapanko. mama danna kenek ethanta yanna hadanne....ssara hodai, dan nam wadak na

ABEC(kollupitiya) or IDP (kollupitiya) recommend karanwa machan. mama andurana un kipa denek gihin thynwa oya deken
IDP nan loweth yanna epa..personal experience eken kiyanne
ඔය එකෙක්වත් ඔකේ ප්‍රොසෙස් එක බාගයක්වත් දන්නේ නෑ
උන් කරන්නේ අපේ ඩොකියුමන්ට්ස් උන් හරහා උන්ගේ MARN code එක අහරහා සබ්මිට් කරන එක විතරයි .
නිකන් උන්ගෙන් උබලට තියෙන ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් අහපන් ,
උදා : එක්ස්පිරියන්ස් රිපෝර්ට් එකක් ලියන හැටි අහපන් .....ඔවුන් දන්නේ නෑ ,EOI එකේ ස්ට්‍රක්චර් එක අහපන් දන්නේ නෑ
ඔය කෝකත් එකයි විශේෂයෙන් අර නුගේගොඩ කොච්චි ඇවනිව් පැත්තේ උන් හොරුද කියලානම් දන්නේ නැ ඒත් ෆට්ට කපටියෝ ,
උන්ගේ කන්සල්ටට්න්ට් .....ඔව් ......හෙවාලා තමයි , උන් හැමදාම එබ්රෝඩ් , අපිට කවුන්සිලින් කරන්නේ කඩ්ඩ විතරක් පුළුවන් , ලෝ එකක් කිසිම දෙයක් දන්නේ නැති සුකිරි බටිල්ලෝ
ගියපු ගමන් මම මේ කියන්නේ ස්කිල්ඩ් පි ආර් , ආ ඔයාට පුළුවන් මේ ඔයාට මෙතන 65 ක් තියෙනවා , අපි රිජිනල් හරි ස්පොන්සර් එකක් ගන්න බලමු , අදම කේස් ෆයිල් එක ඕපන් කරමු 5000.00 ඔන්න අල්ලා ගත්ත
අපිට කෙලවුනා , ලක්ෂ තුනක් විතර ඉවරයි
2017 අප්‍රේල් රුල්ස් වෙනස් වුනාලු , අපි ඇප්ලයි කලේ මැයි , එත් උන් දන්නේ නල්ලූ ඒවා වෙනස් වුනා කියලා
moko ban personally apply karanna baha kiyane oya agent karayo karanne mrn code eka dana eka witaray anith okkoma thaman danama wagemay
Maat AMC giya ban. uba kiyana eka atta. un awa gaman bailayak gahala salli gara gan nawa. ugen refund ekak gana widiyak nadda ban
mokadda ube scenario eka?
points kiyada? mokadda eoi dapu visa category eka?
IDP nan loweth yanna epa..personal experience eken kiyanne

ඔය කියන්නේ නුගේගොඩ Australian Migration Center එක ද? මාත් ගියා PR try කරන්න. උන් මගේ විස්තර අහල point 60ක් තියනවා, IELTS කරලා 8ක් ගන්න කිවුව. දැන්ම rester වෙලා skill assessment එක කරන්න කිවුව සල්ලි ගෙවලා. මම IELTS කරලා යන්න හැදුවේ. එක අවුල්ද මචන්? වෙන කොහෙද skill migration කරන්නේ?ඔය එකෙක්වත් ඔකේ ප්‍රොසෙස් එක බාගයක්වත් දන්නේ නෑ
උන් කරන්නේ අපේ ඩොකියුමන්ට්ස් උන් හරහා උන්ගේ MARN code එක අහරහා සබ්මිට් කරන එක විතරයි .
නිකන් උන්ගෙන් උබලට තියෙන ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් අහපන් ,
උදා : එක්ස්පිරියන්ස් රිපෝර්ට් එකක් ලියන හැටි අහපන් .....ඔවුන් දන්නේ නෑ ,EOI එකේ ස්ට්‍රක්චර් එක අහපන් දන්නේ නෑ
ඔය කෝකත් එකයි විශේෂයෙන් අර නුගේගොඩ කොච්චි ඇවනිව් පැත්තේ උන් හොරුද කියලානම් දන්නේ නැ ඒත් ෆට්ට කපටියෝ ,
උන්ගේ කන්සල්ටට්න්ට් .....ඔව් ......හෙවාලා තමයි , උන් හැමදාම එබ්රෝඩ් , අපිට කවුන්සිලින් කරන්නේ කඩ්ඩ විතරක් පුළුවන් , ලෝ එකක් කිසිම දෙයක් දන්නේ නැති සුකිරි බටිල්ලෝ
ගියපු ගමන් මම මේ කියන්නේ ස්කිල්ඩ් පි ආර් , ආ ඔයාට පුළුවන් මේ ඔයාට මෙතන 65 ක් තියෙනවා , අපි රිජිනල් හරි ස්පොන්සර් එකක් ගන්න බලමු , අදම කේස් ෆයිල් එක ඕපන් කරමු 5000.00 ඔන්න අල්ලා ගත්ත
අපිට කෙලවුනා , ලක්ෂ තුනක් විතර ඉවරයි
2017 අප්‍රේල් රුල්ස් වෙනස් වුනාලු , අපි ඇප්ලයි කලේ මැයි , එත් උන් දන්නේ නල්ලූ ඒවා වෙනස් වුනා කියලා
ඔය කියන්නේ නුගේගොඩ Australian Migration Center එක ද? මාත් ගියා PR try කරන්න. උන් මගේ විස්තර අහල point 60ක් තියනවා, IELTS කරලා 8ක් ගන්න කිවුව. දැන්ම rester වෙලා skill assessment එක කරන්න කිවුව සල්ලි ගෙවලා. මම IELTS කරලා යන්න හැදුවේ. එක අවුල්ද මචන්? වෙන කොහෙද skill migration කරන්නේ?