Printouts ගන්න

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹලා printouts ගන්න තැන් මොනවද අඩුවට තියෙන තැන් colombo වල
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    thanks machan ගාණ කොහොමද
    මේ දවස්වල maintain හින්දා site එක වැඩ නැහැ
    un printers maharagama
    thanks එතන ගණන් එහෙම කොහොමද
    Campus kittuwa athi

    ගාණ අඩු තැනක් බැලුවේ
    මම colombo campus එක හරියේ බැලුවා
    ලොකු වෙනසක් නැහැ bn
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    issara api print kle Black & white A4 Rs.5 hri 10k hari Color 25 hri 30k hari.. Salaka eke mathaka nah page eka but Avalon 80gsm eke color pages 40k wage print kala 600-650 giye
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    issara api print kle Black & white A4 Rs.5 hri 10k hari Color 25 hri 30k hari.. Salaka eke mathaka nah page eka but Avalon 80gsm eke color pages 40k wage print kala 600-650 giye

    දැනුත් ඒ ගණන් තමයි හැබැයි මට ගොඩක් printouts ගන්න ඕනෙ පොත් වගයක්
    ඔය ගාණට ගන්න කොට මට පොත amazon
    ඒකෙන් සල්ලි වලට ගන්න පුළුවන් :baffled:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    mage shop eka thiyenawa kottawe
    details denna
    aduwata dennam aniwa
    0776213546

    ඔයාගෙ ගණන් pm කරන්න පුළුවන්ද
    මට පොත් ටිකක් printouts ගන්න ඕනෙ
    කොළ 200+