Wife tharahawela giya

RushAM

Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    මචංලා මට මේ මාසෙ අග 27 ලබනව. මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ මම ඒව ගැන ත්‍රෙඩ් හිටන් දාල තියෙනවනේ. මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ මැරි කරන්න. ගෙදරට හොයන්න කියල තියෙන්නේ. පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.

    මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ‍ ජොබ් එකක් කරන කෙල්ලෙක්. ඒ කෙල්ලට කියල හම්බ කරගන්න නෙමේ. මම දැකල තියෙනව ගොඩක් ගෙදරට වෙලා ඉන්න වයිෆ්ල ටිකක් අවුල් වගේ :baffled::oo:

    මම හිතන් ඉන්නේ මේ ලිස්ට් එක මෙයින් මොන වගේ ජොබක් කරන කෙල්ලෙක් හොඳ වෙයිද හොඳ පවුල් ජීවීතයක් ගත කරන්න.

    01 school teacher

    02 banker

    03 nurse

    04 AG office worker

    05 lowyer

    මගේ ජොබත් එක්ක ඕව තමයි හොයන්න පුලුන්. ඔයිට එහා බෑ :no::dull:

    උබල බඳිනව නම් ඔය පස් දෙනාගෙන් කාවද තෝරගන්නේ ? හේතුවත් එක්කම රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක් :rofl::cool::)


    මම දැක්ක මේ සයිට් එකේ තවත් මෙම්බර් කෙනෙක් එයාගේ වයිෆ් කෑම හදල දෙන්නෑ කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනව.

    ඒ වගේ ප්‍රශ්නයක් මටත් තියෙනව.

    මම බැඳල දැන් මාස තුනක් වගේ. වයිෆ් උපාධිදාරිනයක් එයාට තවම ජොබ් එකක් ලැබුනෙනෑ. මම ජොබ් එකක් කරනව. ගැටලුව තියෙන්නේ මම කැමතියි එක එක තැන්වල පුලු පුලුවන් වෙලාවට ඇවිදින්න.

    මට වාහනයක් නෑ තියෙන්නේ බයික් එකක් විතරයි. අනිවාර්යෙන්ම මාසට අඩුම හතර පස් සැරයක් කොහේ හරි යනව බයික් එකේ බලල එන්න. ඉස්සර ඉඳන්ම ඇවිදින්න හෙනම ආසයි. යාලුවොත් එක්ක උන්ගේ වාහන වල නැත්නම් බයික්වල යනව සෙට් පිටින්.

    ප්‍රශ්නෙ තමයි මගේ වයිෆ් වැඩිය ඇවිදින්න කැමතිනෑ. ගමන් කීපයක් ගියා ටික දුරක් යනකොට කොන්ද රිදෙනව අරව මේව කියල කන්කෙඳිරි ගානව. ගමන ගියාමත් හිතුමු බීච් එකට ගියා කියල. එයා ඒක එන්ජෝයි කරන පාටක් පෙන්නෑ. එන්නමයි හදිස්සිය. මටත් එපා වෙනව එහෙම උනාම.

    ඔහොම බලෙන් වගේ කීප සැරයක් එක්කන් ගියා. දැන්නම් එන්නම බෑ කියනව. දැන් මම යන්නේ තනියම මොකද ඇහුවට එන්නෑනේ. දැන් මම අන්නෙත් නෑ එනවද කියල. :D

    අවුල කියන්නේ දැන් ටිකක් මගෙත් එක්ක තරහෙන් වගේ ඉන්නේ. කොහේ හරි ගිහින් ඇවිත් ෆෙෘ්න් එකේ ෆොටෝස් වීඩිායෝස් පෙන්නද්දී උවමනාවක් නෑ බලන්න. ඕන නෑ කියනව. ගිය තැන්වල ඒව කතා කරද්දිත් අවදානයක් දෙන්නෑ. :D

    මොකක් හරි තරහක් තියෙනව.

    මම යන හැම තැනකම වගේ ගොඩක් පවුල් බයික්, කාර් වෑන් වලින් ඇවිත් හොදට එන්ජෝයි කරනව. මමත් ආසයි එහෙම මගේ වයිෆ් උනත් එහෙම වෙනවනම් මොකද බැඳලත් තනියම යන එකේ කිසි ගතියක් නෑ.

    කෑම ගැටලුවක් නම් නෑ. එයා කෑම උයන්න ආසයි. :D:yes:

    අර ත්‍රෙඩ් එක දැක්කම හිතුනේ ගොඩක් පවුල් වල එක එක ප්‍රශ්න තියෙනව කියල. :D

    :confused::confused:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    meka karaganna widiyak nadda? :confused:

    mama nan kiyanne uba wife wa gihin ekkan waren.. Ube okkoma prashna iwarai door ekath kadan nathuwa araganna puluwan, Ubata worry wenna dekuth na , hithe karadaren inna oneth na. eka 2nd wimak nemei.. Adjust wenna wenawa bro apita ... Thani matheta wada karanna ba dan kale..
     

    buu

    Active member
  • Nov 15, 2018
    275
    202
    43
    gihin ekkan waren.
    koi genith ekai ban, welawakata maran kanna hitenawa. apeth randu wenawa kamare lock karan adanwa :D:D:D:D . mata mala penala dawasak tath 2i kakul 2i allala geta gehuwa lanuwakin one huttak kara ganin kiyala.
    waliya iwara unata passe kohe hari eliyata gihin kanna aran dipan mukut une ne wage
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mama nan kiyanne uba wife wa gihin ekkan waren.. Ube okkoma prashna iwarai door ekath kadan nathuwa araganna puluwan, Ubata worry wenna dekuth na , hithe karadaren inna oneth na. eka 2nd wimak nemei.. Adjust wenna wenawa bro apita ... Thani matheta wada karanna ba dan kale..

    kohowath yanna andumak gannawath banne ban. shortai tank top ekak pitin inne.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    @OP



    The best advice for your issue :yes::yes::yes:



    tika dawasakata hari hithe sanasimen inna puluwanne :rofl::rofl:

    mokadda machan prashne . katha karala wisadaganna puluwan deyaknam wisadaganin.eka second wimaka neme
    ohoma giyama duka ahanna un wadi.oluwata wisabija dana aya innawa
    e hinda katha karala wisadaganin
     

    ranjana disasekara

    Well-known member
  • Yako patta chance ekak ne set ekak ekka gedara hondaa party ekak dapan..
    (telling by experiance..)
    ehema dala wife ta aranchi wenna arapan..
    party eka patan ganna kalin wife gedara..
    ita passe podi randuwak daganna..
    adarei kiyala hug ekak denna wade iwarai..
    owwada bro apita wenne..
    me inne kiri pani wage..
    monawa kiwwath ahan indala point ekata katha karanna.. kagahagana prashna wisandanna ba bro..
    anika wife ekka godak serious wenna epa poddak wihilu wen inna. lankawe godak ayage nodakina deyak eka mama.. dennage friendship factor eka godak adui
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    den umba hari kiyala sure da? umbe wereddak eththema nedda? ethakota wife andanna tharam monada ban umbalata thiyena prashna?

    oka hema welema wenawanam..umbala ekata indala wedak nehene ban..divorce weyan boru weda nokara...ekko dennama hediyalla piliwelakata.. lamai ehema hadanna asawak nedda? :)

    lamai hitiyama moakakda wenne unta umbala mehema randu karanakota..?
    issella kiyahan umbala bende proposal walinda love karalada..

    and specially kendara reddawal beluwada nedda kiyahanko..mokada umbala kendara beluwanam ewa gelapenawa kiwwa nisane marry karala thiyenne..podi social experiment ekakata..;)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    රණ්ඩු උනේ උබේ වැරද්දක් හින්දා නම් ගිහින් සමාව අරන් එක්ක වරෙන්,ගැනු වැඩිය හිතන් නැ නේ.
    ගැනු වෙලා ඉපදෙන එක පවක් බන් ගොඩක් වෙලාවට ජීවිතේ දුකම තමා.
    බැදපු මනුස්සයත් හරියට නැත්තම් ඉතින් ඒක ඊටත් වැඩියි.
    ඒ හින්දා ඉවසන්ඩ පුරුදු වෙන්ඩ ඕන බන්.

    එයාගේ වැරද්දක් නම් යන්ඩ එපා එනකම්ම හිටපන් නැත්තම් ඕක පුරුද්දකට යනවා,
    පොඩ්ඩ මිස් උනහම ගෙදර දුවන්ඩ යනවා.
    තේරුම් යන්ඩ ඇරපන් එහෙම ගියහම උබ එක්ක යන්ඩ එන්නේ නැ කියන එක.

    *** අර කව්දෝ කියලා තිබ්බ වගේ පොඩ්ඩක් හොයලා බලපන් කොහෙද ඉන්නේ කියලා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන වෙන එකෙක් එක්ක ඉන්නවද දන් නැ නේ
    කිසිම වෙලාවක කවුරුවත්ම ඕනවට වඩා විශවාස කරන්ඩ එපා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,620
    9,259
    113
    Yako patta chance ekak ne set ekak ekka gedara hondaa party ekak dapan..
    (telling by experiance..)
    ehema dala wife ta aranchi wenna arapan..
    party eka patan ganna kalin wife gedara..
    ita passe podi randuwak daganna..
    adarei kiyala hug ekak denna wade iwarai..
    owwada bro apita wenne..
    me inne kiri pani wage..
    monawa kiwwath ahan indala point ekata katha karanna.. kagahagana prashna wisandanna ba bro..
    anika wife ekka godak serious wenna epa poddak wihilu wen inna. lankawe godak ayage nodakina deyak eka mama.. dennage friendship factor eka godak adui

    This is the reason why love marriage are better :yes::yes: , samahara un gani ekkama bonawa hena fun eka innawa ne bung ? :confused::confused:
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    machan kasadayak bendata passe, dennek ekek widihata hithanna wenawa. kaata hari yata wenna wenawa. try karapan uparima samadanen inna. randu una kiyala umbatawath wifeta wath lebena deyak ne nethiwenawa erenna.

    apita lokukam pennanna puluwan oonatharam. hebei aniwa passe pasuthewenna wenawa. uhsaha karapan therum ganna, wenas wenna. ehema una kiyala kawuruwath umba second una kiyala kiyanne ne.

    apita tharaha hithenawa thamai, hebei ewagema niwagann uhsaha kaloth awulak nethuwa inna puluwan. rannduwenne nethuwa inna couple ekak hoyaganna beriwei. hebei randu adukaragena dura yanna nodi shpe weyan . eeken umbata labayak misak paduwak wena ekak nee.

    gihin wife ekka waren. wechcha deewal ekakwath gena wachanayak wath nokiya. nethnam thawa sathiyakin umbala dennatama loku dewal walata muuna denna wenawa.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    mage wife yesterday mageth ekka tharahawela giya. eyage mahagedara yanna aththe. mama call karata answer karanna. msg karata reply karanneth na. home main line ekata gaththath no answer. tharahin aththe.

    machan gihin ekkan awoth ayemath oya wage bahin bas weemak unoth yanna thiyena idakada wadi ne? ekkan ennathuwa eyatama onanam enna arina eka needa honda?

    mata gihin ekkan ennath mokakda wage. nikan 2nd una wage. mata patta tharahai ban. mata ekkan enna oneth naa kohomath. ane manda.

    ubala moko karanne ehema giyapu welawata?

    Set wela gasanawa bn
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඔබේ අතේ වැරැද්දක් නැත්නම් කේන්ති ගන්න එපා. ඇය තරහවෙලා තියෙන්නෙ කරුනු හරිහැටි අවබෝධ නොවීම නිසයි. සමහර විට ඔයා හරි කියල හිතුවට ඒක වැරදි වෙන්නත් පුලුවන් නේද?
    මම මේ කියන්න හදන්නේ බුදු දහමට අනුව කේන්ති ගැනීම පවක්.
    1. ඔබ හරි නම් කේන්ති ගැනීම නිසා අපරාදෙ ඔබ පව් රැස් කර ගන්නව
    2. ඔබ වැරදි නම් කේන්ති ගැනීමට කිසිම අයිතියක් නෑ.
    සෑම ප්‍රශ්නයකටම සිත මුල් වෙයි.
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    mage wath eyage wath waradak nemei ban nikan me kisima therumak nathi deekata.

    eka nan wenna bari deyak. kisima hethuwak nathuwa gedarin yanna tharan thaththweta enne na ne. kelinma nokiwwata mokak hari prashnayak thiyenawa. umbala dennage communication eka adui. prashan katha karanne nathuwa athi. gaani mokak hari kiwwama umbath ekata udin thawa deyak kiyala anthimedi nikan randuwak witharai wenne.

    settle down unama poddak ahapan himita mokadda prashne kiyala.