MSI gaming lap එකක් ගන්න කියලයි බැලුවෙ.. ගන්න shop එකක් හිතාගන්න බෑ
unity එකේ winsoft එකේ බැලුව lap එක.. ෆුල් පැකේජ් එකම තියනව බෑග් එකයි ඔක්කොම එක්කන්. බොක්ස් එක සීල් කරපු ඒව තියෙන්නෙත්.. ඊයෙ ගිහින් බැලුවෙ, gl63 8rd එක 192000 කිව්ව 120 SSD එකත් එක්කන්.. එතන හිටිය ඩයල් එකත් friendly msi gf63 එකත් බැලුව ඔය ගනන් වගේමයි ඒත් ඌ කියනව සින්ගල් ෆෑන් හින්ද ගන්න එපාලු.. උබල ඔක්කොම කියනවනෙ ගන්න එපා කියල unity එකෙන්.. වෙන කොහෙද msi තියෙන්නෙ? .. nanotek එකේ උන්ගෙන් අහද්දි උන්ගෙ ssd එක නැතුව 195000ක් වෙනව.. කෑශ් ගද්දි අඩු වෙනවද කියා ඇහුවාම ඒත් නෑලු. barclays එකේ බැලුව උන් ගාවත් නෑලු.. redline එකට ගියා ඒකෙ හිටිය පැය බාගයක්.. ඒකෙ නම් පට්ට ෆ්ර්න්ඩ්ලි එකෙක් හිටියෙ.. ඒත් ඉතින් ලැප් එක ගේනව කියල පැය කාලක් විතර හිටිය පස්සෙ එපා වෙලා ආව..මොකේට ගියත් එකම තමා..මන් කිව්වෙ laptop.lk වගේ ගූ ගොඩවල් ගැන නෙමේ reputed shops ගැන.. එහෙම බලද්දි කොහෙන් ගත්තත් service එකයි වගේ.. හිතන්න තියෙන්නෙ ලංකාවට එන ලැප්ටොප් ගූ ගොඩවල් කියල තමයි 
msi officially ලංකාවට ගෙන්නන්නෙ කව්ද? winsoft එකෙන් අරන් කෙලෝගන්න වෙයිද?