Lap එකක් ගන්න වෙයිද මචන්ලා💻

Tharusha_Peiriss

Well-known member
  • මචංලා මට Lap එකක් නැ pc එකක් විතරයි තියෙන්න

    I5 4th
    GTX 660 2GB

    මේ දවස් ටිකෙ Graphic Design course එකක් follow කරනා එකෙ assignment එහෙම දෙනවා කරන්න job එකත් එක්ක free time එකක් නැ pc එකෙම ඉන්න

    Job එක කරන වටලාවෙ (8:30-6:30) free time තියෙනවා ටිකක් එවෙලෙට වැඩක් කරගන්නයි Lap එකක් බැලුවෙ

    වියදම් කරන්න ලොකු ගානක් නම් නැ අතේ ගෙදර අයගෙන් ඉල්ලන්නත් බැ

    ගෙවන්න ගන්න තමා බැලුවෙ MD computers එකේ
    https://mdcomputers.lk/product/dell-latitude-5420-i5-11th-gen-8gb-ram-256gb-nvme-ssd-laptop/

    මෙකක් බැලුවෙ
    50k එකපාර දාලා ටික ටික ගෙවන්න ගන්න අවුලක් නැති වෙයි නෙද 😕
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Ram නම් upgrade එකක් හරි දාලා ගන්න පුලුවන්නෙ 90කට lap එක ලාබද?
    okath used. used ekak gannawa nam thinkpad thama habai set wenne. habai umbata easy payment dena thanak hoya gannath ona..
    16GB RAM and SSD thiyana ekak balapan.
     
    Tharusha_Peiriss

    Well-known member
  • okath used. used ekak gannawa nam thinkpad thama habai set wenne. habai umbata easy payment dena thanak hoya gannath ona..
    16GB RAM and SSD thiyana ekak balapan.
    Thinkpad set නැනෙ එච්චර

    AMD 4650/4750 n uda ekak ganna intel ta wada labai. graphic walata hodai
    Amd කොහෙද බං තියෙන්නෙ හොයාගන්න used / ගෙවන්න ගන්න
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    RAM ek nm 16GB wath one dn, windows Os ek smooth run wenna. lap ek nm aulak na. gaddi untam kiyla ram ek upgrade kraganna 8GB usd lap ram ekk 5000k wage wenne dn. Display eke dead pixel ehem thiynwad kiylath balapn. danata practice wenna lap ek aulak na issrahata lokuwata kranwa nm desktop ekath upgrade kraganna. quality monitor ekkuth ganin.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • RAM ek nm 16GB wath one dn, windows Os ek smooth run wenna. lap ek nm aulak na. gaddi untam kiyla ram ek upgrade kraganna 8GB usd lap ram ekk 5000k wage wenne dn. Display eke dead pixel ehem thiynwad kiylath balapn. danata practice wenna lap ek aulak na issrahata lokuwata kranwa nm desktop ekath upgrade kraganna. quality monitor ekkuth ganin.
    Lap එකනං condition හොදයි එ ගානට මට වෙන option එකක් නැ එක තමා උඩම තියෙන්නෙ
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    Lap එකනං condition හොදයි එ ගානට මට වෙන option එකක් නැ එක තමා උඩම තියෙන්නෙ
    procesor ek 4cores 8threads thiyne max speed ek 4.20GHz kalayak adaganna nm pulwan. pitin condition hoda unata athulen kohomd danna ne bn e hinda risk ekk thiynw used ewa gnnkota ganna kalin paya bagayak wage use krala balpn. MD eke warranty nm hodai kiynw.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ.

    හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි.

    දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඔව්වයේ VRAM තියෙනවද ෆොටෝෂොප් ඕපන් කරන්න? VGA ඇතිද ඕකේ? මොකක්ද උඹ පාවිච්චි කරනා ෆොටෝෂොප් වර්ෂන් එක?
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ.

    හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි.

    දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.
     
    • Like
    Reactions: Mugen

    Tharusha_Peiriss

    Well-known member
  • ඔව්වයේ VRAM තියෙනවද ෆොටෝෂොප් ඕපන් කරන්න? VGA ඇතිද ඕකේ? මොකක්ද උඹ පාවිච්චි කරනා ෆොටෝෂොප් වර්ෂන් එක?
    2021cc
    මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ.

    හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි.

    දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.
    😕😕😕
     
    • Wow
    Reactions: Heshan Daminda

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ.

    හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි.

    දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.
    සොප්පෙයා බාස්ලටත් ලගදිම සෙට් වෙයි වගෙ