Lenovo laptop

Nima98

Active member
  • Aug 18, 2023
    282
    247
    43
    කට්ටිය මන් normal use කරන්න lap එකක් ගන්න බැලුවෙ assignment එකක් submit කරන්න ඒවගෙ පොඩි වැඩකට මන් යන්න බැලුවෙ thinkpad t480 කියන එකට used තමා ගන්න හදන්නෙ shop warrenty එක්ක budget එක 70-80 වගේ ඊට වැඩිය හොද lap තියෙනව නම කියන්න ඒ price range එකේ 😀 hp හැර
     
    • Like
    Reactions: hgarts

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    mata nam oya parana lap dirawanne naha, browser eka open kalath lag wela enne..
    habai aluth fast lap ekak use karanakan oka slow kiyala therenne naha.. enisa ganakuth naha..

    t480 eke 8th gen intel enne..
    umbata lag awulak naha salli save karanna nam priority eka ganin awlak naha..
     
    Last edited:
    • Like
    • Love
    Reactions: lilman and Nima98

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    810
    1,647
    93
    කට්ටිය මන් normal use කරන්න lap එකක් ගන්න බැලුවෙ assignment එකක් submit කරන්න ඒවගෙ පොඩි වැඩකට මන් යන්න බැලුවෙ thinkpad t480 කියන එකට used තමා ගන්න හදන්නෙ shop warrenty එක්ක budget එක 70-80 වගේ ඊට වැඩිය හොද lap තියෙනව නම කියන්න ඒ price range එකේ 😀 hp හැර

    T480 is one of the best laptops made by Lenovo. I still use one which I bought in 2019. I recently changed the motherboard when Lenovo had a sale. Bought an i7 board for £20.
     
    • Love
    Reactions: Nima98

    Nima98

    Active member
  • Aug 18, 2023
    282
    247
    43
    mata nam oya parana lap dirawanne naha, browser eka open kalath lag wela enne..
    habai aluth fast lap ekak use karanakan oka slow kiyala therenne naha.. enisa ganakuth naha..

    t480 eke 8th gen intel enne..
    umbata lag awulak naha salli save karanna nam priority eka ganin awlak naha..
    මචන් මගෙ ලග hp lap ekak thiye 2019 brand new gaththa i5 8gen ekak පට්ට slow කරන්න පුලුවන් හැම මගුලම කලා speed කරන්න අන්තිනට බැලුවහම factory fault mb issue ලු බන් අප්පිරිය උනා මගෙත් මෝඩකම prossers එක 1.3hz ලොකුවට ඉස්සර දැනුමක් නෑ ඒවා ගැන මට යාලුවෙක් කිව්වෙ මේ thinkpad එක ගැන ඒකයි බලල ගන්න බැලුවේ

    T480 is one of the best laptops made by Lenovo. I still use one which I bought in 2019. I recently changed the motherboard when Lenovo had a sale. Bought an i7 board for £20.
    Thx mate
    ------ Post added on Sep 4, 2025 at 8:08 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    ganata lanbai oka. salli tikak dala t14 G1 ryzen 4750u ekak ganna. speed hodai