මම උබලට කිව්වනේ මම ජිම් යනව කියල. ඒකෙදි මම නෝටින් කරපු දෙයක් මේක හොදේ?
මේකයි බන් මම යන්නේ උදේට. උදේට ගොඩක් එන්නේ හෙන ජොබ් කරන වැදගත් මහත්ම මහත්මීන්. තව අයියල මල්ලිලත් එනව. ඒ සෙට් එකෙන් මම තමයි මහ තැන වගේ ඉන්නේ. උන්ට හිතන්නවත් බැරි බර උස්සල ලෝඩ් පකීර් වගේ.
ඒ වගේම මම උන්ට කියල දෙනව කරන හැටි.
ඉතින් සෙට් එක හැම දාම උදේට ගුඩ්මෝනින් කියනව මට. මාත් එක්ක වචනෙ දෙක කතා කරනව. ඒත් බන් උන් කවදාවත් මගේ ෆෝන් නම්බර් එක ඉල්ලල නෑ. ෆේස්බුක් එක ඉල්ලන් නෑ.
ඒ උනාට අලිතින් එන මගේම වයසෙ හෝ තරුන මට වඩා වැඩි මල් උන් ඉන්නවනෙ සතිය දෙක යනකොට උන් අර අයත් එක්ක ෆිට් වෙනව. හෙනට කතා කරනව හිනා වෙවී. ෆොන්නම්බර් ඉල්ල ගන්නව. ෆේස්බුක් ඇඩ්කරනව. සෙල්ෆි ගහනව.
මාර වැඩේ බන්. මම තමයි උන්ට වැඩියෙන්ම උදව් කරන්නේ ෆෝම් එක කියල දීල ටෙක්නික්ස් කියල දීල. ඒත් උන් මාත් එක්ක වචනෙ දෙක කතා කරනව විතරයි. ගුඩ්මෝනින් කියනව යනකොට යනව කියල යනව එතනින් එහාට දෙයක් නෑ.
ඇයි බන් එහෙම කරන්නේ මට මුන්?

මම අසහනකාරය උනාට ජිම් එකේ ඉන්නේ ෆුල් ඩීසන් පිට. මිනිස්සු හෙලෝ කියල හිනා උනාට මට වැඩිය කැමති නෑ වගේ ලයින් එකක් තියෙන්නේ.
ඒ වෙලාවට දුක හිතෙනව බන්. 

Last edited:

anith eka uba already aga hadan, size wela nisa uba arunge circle eken pita..