කලින් එකෙක් කිව්වා වගේ මේක උබේ වැරද්දක් වෙන්න බෑ. අලුත් උන්ගේ උබේ තරම් ඇග නැත්තම් උන් උබව තමා role model එකට ගන්නවා ඇත්තේ. ඒ කියන්නේ උබට respect කරලා උබෙන් දෙයක් අහගන්නවා ඇති. උබට ඕනේ නම් උන්ට close වෙන්න පුළුවන්. ඒත් උන් උබට close වෙන්න ඒවි කියල හිතන්න අමාරුයි. උන් දකින්නේ උබව පොරක් විදියට මිසක් උන්ගේ සෙට් එකේ විදියට නෙමේ. 