මචන්ලා සාමාන්‍ය නිවැරදි විස්තරයක් ගන්න පුලුවන් හදහන් බලන online web sites මොනවද තියෙන්නේ. 
ලගදි proposals බලලා හදහන් තියෙනවා සෑහෙන්න මේ ටික බලවන්න ගියොත් එහෙම ලොකු ගානකට තට්ටු වෙනවා
. සාමාන්‍ය මට්ටමේ නිවැරදි ප්‍රතිඵලයක් කියන free online web sites ටිකක් දන්නවනම් කියපල්ලකෝ 
එහෙම නැතිනම් software එකක් හරි තියෙනවනම් දෙන්න