Horoscope matching sites-softwares

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා සාමාන්‍ය නිවැරදි විස්තරයක් ගන්න පුලුවන් හදහන් බලන online web sites මොනවද තියෙන්නේ. :P

    ලගදි proposals බලලා හදහන් තියෙනවා සෑහෙන්න මේ ටික බලවන්න ගියොත් එහෙම ලොකු ගානකට තට්ටු වෙනවා :rofl: . සාමාන්‍ය මට්ටමේ නිවැරදි ප්‍රතිඵලයක් කියන free online web sites ටිකක් දන්නවනම් කියපල්ලකෝ :P

    එහෙම නැතිනම් software එකක් හරි තියෙනවනම් දෙන්න ;)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මේක අවුල් බන්. පොරොන්දම් බලන තැනකින් බලවපන්. මගේ යාලුවෝ බලපු පොරොන්දම් මේකෙනුත් බැලුවා. මේකේ එන ප්‍රතිශතය , සුබ​/අසුබ වෙන එකේ වැරද්දක් තියනවා. එක්කෙනෙක්ගේ ඇත්ත ගැළපීම 80%. මේකේ එන්නෙ 57% කියලා. මොබිටෙල් එකේ 555 or 505 වගේ නම්බරයක් තියනවා. මොබිටෙල් තියන උන් ඩයල් කරලා බලපන්. ඒක 100%ක් ම වගේ හරි. මම කියනවට කලින් කේන්දර බලලා තියන උන් ට්‍රයි කරලා බලලා කමෙන්ට් කරපන්. මගේ යාලුවො නම් ඒක ට්‍රයි කරලා තියනවා. ඒ හින්දයි කිව්වේ.
     
    • Like
    Reactions: Voltage

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    oya kendara wala tiyenawa 20porondan 10 porondan 8 porondan kiyala seen ekak. meke tiyenne 10 da koheda.

    http://astroever.com/MatchHoroscope.php
    meka balanna, meke time details dammama auto ara kotu set eka yata fill wenawa. ewa balanna harida kiyala ewwa kendare kotu set ekath ekka. yata results watenawa. meka accurate kiyala amma kiwwa.
     
    • Like
    Reactions: saja and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Voltage eeyaa yakoo ubath proposal walibda badinna yanne

    යකෝ තේ කින්ඩි දාන්නේ හරියට මම කොල්ලෙක්ව බදින්ඩ යනවා වගේනෙ.. යකෝ යාලුවෙලා හරි ප්‍රපෝසල් හරි කෙල්ලෙක්වනේ බදින්නේ :rofl:
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    යකෝ තේ කින්ඩි දාන්නේ හරියට මම කොල්ලෙක්ව බදින්ඩ යනවා වගේනෙ.. යකෝ යාලුවෙලා හරි ප්‍රපෝසල් හරි කෙල්ලෙක්වනේ බදින්නේ :rofl:

    Kellek hoyaa ganin gono boot kapu paliyata proposal badinnda yanne.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    යකෝ තේ කින්ඩි දාන්නේ හරියට මම කොල්ලෙක්ව බදින්ඩ යනවා වගේනෙ.. යකෝ යාලුවෙලා හරි ප්‍රපෝසල් හරි කෙල්ලෙක්වනේ බදින්නේ :rofl:

    Btw
    Ara geethq dapu link eke eka hari godak ewwa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ආ වොල්ටෙජ්................;):P:cool:
    අපිත් ඉතින් ගොඩයන්න එපැයි මොකක්හරි ක්‍රමේකින් නේද :rofl:

    කොහොමද කෙල්ලව සෙට් කරගත්තෙ කියලා ත් දහන්කො, කීයක් ප්‍රොපොසල් බලන්න ගියාද

    බලන්න ගියෙ නැහැ බන්. පත්තරේට දැම්මා. ඕවායින් කතා කරනවා නේ. මුලින්ම හදහන් බලන්න කලින් පොටෝ බැලුවා. දැන් තියෙනවනෙ බන් wtzup viber imo. ඉතින් පෙනුමේ අවුලක් නැතිනම් හදහන් බලනවා. තාම ගියෙ නම් නැහැ කාවවත් බලන්න. යන්නත් දෙයක් නැහැ බන්. ඔක්කොම හරිනම් හදහනුත් ඕකේ නම් මගෙ නම් අදහස ටික දවසක් කතා කරලා අදුනගෙනම ගෙදරට යන්න. මේ ටිකේ තැන් දෙක තුනකින්ම ඔක්කොම හරිගිහිල්ලා තියෙන්නේ. කතා කරගෙන යනවා ඉතින්.කෝකටත් මුලින්ම කතා බහ කරලා අදහස් හිතන පතන විදිය ගතිගුණ ටිකක් හරි දැනගත හැකිනේ බන්.. ඒකෙ ඉතින් වැරැද්දක් නැහැනෙ .. හොදට ‌ඉගෙනගත්තු හොද ජොබ් කරන කෙල්ලෝ ඉන්නවා බන් ඕනතරම්. :rolleyes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :cool::cool::cool::yes::yes::yes:
     
    • Like
    Reactions: Voltage

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    match.exe ekai horoscope.exe ekai hodai

    dosbox software eka dagena use karanna. software one nam use karana widiha ekka mn dennam