මෙහෙමද බුදු වෙන්නේ
පළවෙනියා :අන්න අර උන්නෙහෙ දුෂ්කර ක්‍රියා කරන එක නවත්තලා ලු ..
දෙවනියා : ඇයි දැන් උන්නෙහෙ බුදු වෙන්න ට්‍රය් කරන්නේ නැත ?
තුන්වෙනියා : බුදු වෙන්න ලු ට්‍රය් කරන්නේ .. දුෂ්කරක්‍රියා කරන්නත් බැරි ලු .. උදේම කිරිබත් ගොඩකටත් වැඩේ දීලා .. මැදුම් පිළිවෙත ලු .. ලොල්
හතර වැනියා : අපේ අම්ම මුත්තා කාලේ වත් අහපු දේවල් ද මේවා ..
පස්වැනියා : ඔන්න එනවා .. මටනක් කිසිම ගව්රවයක් හිතෙන්නේ නෑ .. අපි නැගිටින්නේ නැතුව ඔහේ ඉමු ..