Miss World 2018 Vanessa Ponce yHhg_SJVCvQ
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 9, 2018 #1 Miss World 2018 Vanessa Ponce Last edited: Dec 10, 2018 Reactions: RottenCOLT and Shadow.Walker
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Dec 9, 2018 #6 වැනේසා පොන්සේ................. ටිකක් කෙට්ටුයි නේ. ඒ වුනාට ලස්සනයි.
scurvy Well-known member Oct 2, 2008 35,265 40,973 113 GraphicsGods.com www.graphicsgods.com Dec 9, 2018 #7 Mata meki hondai.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 9, 2018 #8 Dodo Mahaththaya said: වැනේසා පොන්සේ................. ටිකක් කෙට්ටුයි නේ. ඒ වුනාට ලස්සනයි. Click to expand... මෙයාට වඩා ගිය පාර දිනපු ඉන්ඩියන් කෙල්ල ලස්සනයි
Dodo Mahaththaya said: වැනේසා පොන්සේ................. ටිකක් කෙට්ටුයි නේ. ඒ වුනාට ලස්සනයි. Click to expand... මෙයාට වඩා ගිය පාර දිනපු ඉන්ඩියන් කෙල්ල ලස්සනයි
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 9, 2018 #9 scurvy said: Mata meki hondai. Click to expand...
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Dec 9, 2018 #10 NK123 said: මෙයාට වඩා ගිය පාර දිනපු ඉන්ඩියන් කෙල්ල ලස්සනයි Click to expand... කව්ද ? නම මොකක්ද....
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 9, 2018 #11 මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 9, 2018 #12 Dodo Mahaththaya said: කව්ද ? නම මොකක්ද.... Click to expand... Manushi Chhillar
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Dec 9, 2018 #13 NK123 said: Manushi Chhillar Click to expand... ප්රියංකා චොප්රා වගේ........
janaka_jr Well-known member May 26, 2008 976 380 83 Dec 9, 2018 #14 scurvy said: Mata meki hondai. Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 9, 2018 #16 Pessimist said: මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ. Click to expand... ඔතන ලස්සන විතරක් නෙමේනේ බලන්නේ
Pessimist said: මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ. Click to expand... ඔතන ලස්සන විතරක් නෙමේනේ බලන්නේ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 9, 2018 #17 TommyJ said: මටනම් ලස්සන නෑ. Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 9, 2018 #18 NK123 said: ඔතන ලස්සන විතරක් නෙමේනේ බලන්නේ Click to expand... කසාද බැඳලද කියලනෙ ඉතිං කසාද නොබැඳ ඒත් මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ
NK123 said: ඔතන ලස්සන විතරක් නෙමේනේ බලන්නේ Click to expand... කසාද බැඳලද කියලනෙ ඉතිං කසාද නොබැඳ ඒත් මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 9, 2018 #19 Dodo Mahaththaya said: ප්රියංකා චොප්රා වගේ........ Click to expand... ප්රියංකා චොප්රා මිට වඩා ලස්සනයි මෙයාගේ ඉන්දියන් ලුක් එක අඩුයි
Dodo Mahaththaya said: ප්රියංකා චොප්රා වගේ........ Click to expand... ප්රියංකා චොප්රා මිට වඩා ලස්සනයි මෙයාගේ ඉන්දියන් ලුක් එක අඩුයි
janaka_jr Well-known member May 26, 2008 976 380 83 Dec 9, 2018 #20 Pessimist said: මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ. Click to expand... ලස්සන විතරක් නෙවේනෙ ඕකෙදි බලන්නෙ, අනික ලස්සන සාපේක්ෂයි. කොහොම උනත් මටත් මෙයාගෙ ඒහැටි ලස්සනක් පෙන්න නෑ
Pessimist said: මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ. Click to expand... ලස්සන විතරක් නෙවේනෙ ඕකෙදි බලන්නෙ, අනික ලස්සන සාපේක්ෂයි. කොහොම උනත් මටත් මෙයාගෙ ඒහැටි ලස්සනක් පෙන්න නෑ