ieltsliz.com Videos

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mama purchase kala, 1.5 years wage kalin, Eth e video set eka delete kala IELTS karala iwara wela. :(

    Mama den kokatath beluwa hard eke, eth no luck.

    Ubata hoyaganna beri unoth purchase karapan, oka hoda video set ekak.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,546
    9,566
    113
    IELTS කරන්නෙ කොහොමද බන්? කරන විදිය පොඩ්ඩක් පහදලා දෙනවලකො. ගන්න Score එකේ Valid Time එකක් තියෙනවද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,546
    9,566
    113

    තෑන්ක්ස් මචෝ. ඔය සම්බන්ධව දන්නවා ටිකක්. ලංකාවේ දේවල් වෙන විදිය වෙනස්නෙ. කොහොමද ටෙස්ට් වලට සූදානම් වෙන්නෙ,ක්ලාස් යන්න ඔනෙනම් කොහෙද හොද? නැත්නම් Self Study කරල ගොඩ දාන එකද? ඉස්සෙල්ලම Grammar,Vocabulary මොනවද ඉස්සෙල්ලම පටන් ගන්න ඕනෙ වගේ අත්දැකීමෙන් තේරුම් ගත්ත දේවල් එහෙම මචං. :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    bump
    daily english news ahapan, wadata yanne bus eke nam headset gahagena english channel ekak ahapan, wahane nam yanne english channel ekak dagena palyan, daily mokak hari english book ekak,news paper ekak kiyawapan, eka habit ekak karaganin, then ielts goda dapan, writing hadaganna qualified teacher kenek lagata palayan.

    ielts youtube channels balapan (emma,liza...etc)
    ubata kiyak da ona score eka
     
    • Like
    Reactions: KSPathirana

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    :yes::yes: lankaave class nam melo rahak naa. puluvan nam oya thread eke dala thiyena course eka ganin, aka hondai ethakota eke kiyana dewal karapan goda yanna puluvan..
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    practise practise practise thamai Reading Speaking Listening walata writing nam class ekakata yanna wenawa, daily channels ahuwama, mokak hari read karama vocabulary hadenawa and reading speed eka, listening hadenawa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,546
    9,566
    113
    bump
    daily english news ahapan, wadata yanne bus eke nam headset gahagena english channel ekak ahapan, wahane nam yanne english channel ekak dagena palyan, daily mokak hari english book ekak,news paper ekak kiyawapan, eka habit ekak karaganin, then ielts goda dapan, writing hadaganna qualified teacher kenek lagata palayan.

    ielts youtube channels balapan (emma,liza...etc)
    ubata kiyak da ona score eka

    මං මේ ගෙදරට වෙලා නිකම් ඉන්නේ බන් තාම.දවසක ඕන වෙයි කියල ගොඩ දාල තියන්ඩ බැලුවෙ.ඉගෙනගන්න දෙයක් අපතේ යන්නෙ නෑනෙ බන්. Good Pass එකක් දාගන්ඩ තිබ්බනම් හොද වෙයි.මං ඉන්දියන් සේද්දවල් බලන්නෙනම් නෑ.English ෆිල්ම් විතරයි බලන්නෙ. English සින්දු අහනව, තේරෙනවා ගොඩක් වචන.සමහර ඒවානම් නෑ. කියවන්ඩ පුළුවන්.ලියන්ඩත් පුළුවන්. උබගේ අදහසත් කියහන්කෝ මන් අවශ්‍යතාවයක් නැතුව කරන එක වැඩකට නැති දෙයක් වෙයිද? ජොබ් CV එකක IELTS Score එක එහෙම දානවනම් පොඩි ගතියක් තියෙයි. බන් කිව්වට මට වඩා වැඩිමල් ඇති. දැනට තියෙන ජීවිත අත්දැකීම් වලින්ම කියමුකො. :D
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,546
    9,566
    113
    :yes::yes: lankaave class nam melo rahak naa. puluvan nam oya thread eke dala thiyena course eka ganin, aka hondai ethakota eke kiyana dewal karapan goda yanna puluvan..

    EngVid කියල විඩියෝ සෙට් එකක් තියෙනව 60GB ක. ඒකෙන් ගොඩ දාගන්ඩ බැරි වෙයිද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මං මේ ගෙදරට වෙලා නිකම් ඉන්නේ බන් තාම.දවසක ඕන වෙයි කියල ගොඩ දාල තියන්ඩ බැලුවෙ.ඉගෙනගන්න දෙයක් අපතේ යන්නෙ නෑනෙ බන්. Good Pass එකක් දාගන්ඩ තිබ්බනම් හොද වෙයි.මං ඉන්දියන් සේද්දවල් බලන්නෙනම් නෑ.English ෆිල්ම් විතරයි බලන්නෙ. English සින්දු අහනව, තේරෙනවා ගොඩක් වචන.සමහර ඒවානම් නෑ. කියවන්ඩ පුළුවන්.ලියන්ඩත් පුළුවන්. උබගේ අදහසත් කියහන්කෝ මන් අවශ්‍යතාවයක් නැතුව කරන එක වැඩකට නැති දෙයක් වෙයිද? ජොබ් CV එකක IELTS Score එක එහෙම දානවනම් පොඩි ගතියක් තියෙයි. බන් කිව්වට මට වඩා වැඩිමල් ඇති. දැනට තියෙන ජීවිත අත්දැකීම් වලින්ම කියමුකො. :D
    Job cv walata nam ielts damma kiyala loku wadak wenne na, ube skill ekai attitude ekai spoken english kiyana 3 thamai ona wenne, ielts karala thiyagathtata wadak na ban oka (ielts certificate) 2-3 years walin expire wenawa.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මං මේ ගෙදරට වෙලා නිකම් ඉන්නේ බන් තාම.දවසක ඕන වෙයි කියල ගොඩ දාල තියන්ඩ බැලුවෙ.ඉගෙනගන්න දෙයක් අපතේ යන්නෙ නෑනෙ බන්. Good Pass එකක් දාගන්ඩ තිබ්බනම් හොද වෙයි.මං ඉන්දියන් සේද්දවල් බලන්නෙනම් නෑ.English ෆිල්ම් විතරයි බලන්නෙ. English සින්දු අහනව, තේරෙනවා ගොඩක් වචන.සමහර ඒවානම් නෑ. කියවන්ඩ පුළුවන්.ලියන්ඩත් පුළුවන්. උබගේ අදහසත් කියහන්කෝ මන් අවශ්‍යතාවයක් නැතුව කරන එක වැඩකට නැති දෙයක් වෙයිද? ජොබ් CV එකක IELTS Score එක එහෙම දානවනම් පොඩි ගතියක් තියෙයි. බන් කිව්වට මට වඩා වැඩිමල් ඇති. දැනට තියෙන ජීවිත අත්දැකීම් වලින්ම කියමුකො. :D

    :no::no: මේකනම් හරියන්නෙ නෑ පුතේ ILETS එක්ක.. visa apply Marks valid වෙන Time period එකක් තියෙනව :yes: මතක විදියට උපරිම 12monthsද කොහෙද. visa applyකරනවනම් අනිවා ඒ time periodඑක ඇතුලෙ applyකරන්න ඕන :dull: නැත්නම් අනිවා ආයෙත් IELTSකරලා marks submitකරන්න ඕන කියල තමයි දන්න විදියටනම් :yes: Diploma certificates වගේ IELTS certificates all time valid වෙන්නෙ නෑ මචන් :yes: ඒකනම් 100% sure :yes:

    ජොබ් CV එකක IELTS Score එක එහෙම දානවනම් ඒකටත් කරන්න IELTS category එකක් තියෙනවා :yes: කරන්න කලින් හොදට අහල බලන්න කරන centre එකෙන්.. ජය..!
     
    • Like
    Reactions: KSPathirana

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    :no::no: මේකනම් හරියන්නෙ නෑ පුතේ ILETS එක්ක.. visa apply Marks valid වෙන Time period එකක් තියෙනව :yes: මතක විදියට උපරිම 12monthsද කොහෙද. visa applyකරනවනම් අනිවා ඒ time periodඑක ඇතුලෙ applyකරන්න ඕන :dull: නැත්නම් අනිවා ආයෙත් IELTSකරලා marks submitකරන්න ඕන කියල තමයි දන්න විදියටනම් :yes: Diploma certificates වගේ IELTS certificates all time valid වෙන්නෙ නෑ මචන් :yes: ඒකනම් 100% sure :yes:

    ජොබ් CV එකක IELTS Score එක එහෙම දානවනම් ඒකටත් කරන්න IELTS category එකක් තියෙනවා :yes: කරන්න කලින් හොදට අහල බලන්න කරන centre එකෙන්.. ජය..!

    Aus apply karaddi invitation eka enakan 3 years valid, ielts certificate eka (as I remember)