Miss World 2018 - Vanessa Ponce

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Nikan Wiki eke dekke Lankawe me wenakan Miss World ekaka ihalama place eka
    3rd runner up 1953

    51fd73849e0a5d9328a5ce4e50808dd1.jpg

    Ada kaale pandamata yana ewa inne. Nethham meeta wada place thiyenna thibba
     
    • Like
    Reactions: NK123
    එ විවාහක රූ රැජීන තරගයට නේ..
    මේකට අවිවාහක බව විතරක් නෙමෙයි,දරුවෙක් බිහි නොකල අයෙක් වෙන්නත් ඔනි...එහෙම තරග නිතීයක් තියෙන්නෙ.single parent ලා වෙන අය ඉදිපත් විම වලක්වන්න.

    මේක නෑ දැං ..........
    ට්‍රයි එකක් දෙන්න ලබන සැරේ :D
     
    ආපෝ තියන කැතම ෆොටෝ ටිකක් හොයලා. ෆොටෝවල තියන කොලිටි එක බල්ලටම දාලා පෝස්ට් කරලා ..........:growl::growl::growl:

    මුන්ට හෙන ගහනවද ලස්සන ෆොටෝ ටිකක් හොයලා දැම්ම නම් .....:frown::frown:

    අපිට මෙහෙම හෑලි ලියන්න වෙන්නෙත් නෑ :angry::angry::angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Nikan Wiki eke dekke Lankawe me wenakan Miss World ekaka ihalama place eka
    3rd runner up 1953

    51fd73849e0a5d9328a5ce4e50808dd1.jpg

    Ada kaale pandamata yana ewa inne. Nethham meeta wada place thiyenna thibba

    :yes::yes::yes:
    දැන් යන එවුන්ගේ ශ්‍රී ලාංකික ගතිය ඇත්තෙත් නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේ සැරේ ඉදං කසාද නොබැද ළමයි හිටියත් පුලාම් :P

    අම්මට සිරි එහෙමත් එකක්ද :rofl:

    මියන්මාර් වගේ :rofl:

    හ්ම් සිරි ලන්කන් ගතිය නෑ
    කැතයි

    ආපෝ තියන කැතම ෆොටෝ ටිකක් හොයලා. ෆොටෝවල තියන කොලිටි එක බල්ලටම දාලා පෝස්ට් කරලා ..........:growl::growl::growl:
    මුන්ට හෙන ගහනවද ලස්සන ෆොටෝ ටිකක් හොයලා දැම්ම නම් .....:frown::frown:
    අපිට මෙහෙම හෑලි ලියන්න වෙන්නෙත් නෑ :angry::angry::angry::angry:

    ඉතින් හොයලා හොද පොටෝ ටිකක් දාපංකෝ
    මට බැන බැන ඉන්නැතුව :rolleyes:
     
    අම්මට සිරි එහෙමත් එකක්ද :rofl:
    :P:P
    හ්ම් සිරි ලන්කන් ගතිය නෑ
    කැතයි
    :sorry::sorry:

    ඉතින් හොයලා හොද පොටෝ ටිකක් දාපංකෝ
    මට බැන බැන ඉන්නැතුව :rolleyes:

    ඉන්න අප්ලෝඩ් කරලා දාන්නම් මැෂින් එකේ ඇති ං:rolleyes: