කසාද බැඳලද කියලනෙ![]()
ඉතිං කසාද නොබැඳ ඒත් මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ![]()

මෙයා තමයි අපේ රට නියෝජනය කලේ Miss World 2018 වෙනුවෙන්,
Nadia Gyi
Age - 18

එ විවාහක රූ රැජීන තරගයට නේ..
මේකට අවිවාහක බව විතරක් නෙමෙයි,දරුවෙක් බිහි නොකල අයෙක් වෙන්නත් ඔනි...එහෙම තරග නිතීයක් තියෙන්නෙ.single parent ලා වෙන අය ඉදිපත් විම වලක්වන්න.










Nikan Wiki eke dekke Lankawe me wenakan Miss World ekaka ihalama place eka
3rd runner up 1953
![]()
Ada kaale pandamata yana ewa inne. Nethham meeta wada place thiyenna thibba



මේ සැරේ ඉදං කසාද නොබැද ළමයි හිටියත් පුලාම්

මියන්මාර් වගේ
ආපෝ තියන කැතම ෆොටෝ ටිකක් හොයලා. ෆොටෝවල තියන කොලිටි එක බල්ලටම දාලා පෝස්ට් කරලා ..........
මුන්ට හෙන ගහනවද ලස්සන ෆොටෝ ටිකක් හොයලා දැම්ම නම් .....
අපිට මෙහෙම හෑලි ලියන්න වෙන්නෙත් නෑ

අම්මට සිරි එහෙමත් එකක්ද![]()


හ්ම් සිරි ලන්කන් ගතිය නෑ
කැතයි


ඉතින් හොයලා හොද පොටෝ ටිකක් දාපංකෝ
මට බැන බැන ඉන්නැතුව![]()
