poddak hita palla, aru den keeserayak reela gagagaththada???
utath podi braek eka diyan machanla.....
renawa kiyala ohomath rennada???
uuth kage hari daruwek ne puthiiiiiii...........![]()
මම හිතන්නේ උ ලිදේ පනින්න ගිහිල්ලා



poddak hita palla, aru den keeserayak reela gagagaththada???
utath podi braek eka diyan machanla.....
renawa kiyala ohomath rennada???
uuth kage hari daruwek ne puthiiiiiii...........![]()










ඉරෝසන්
ලින්ක් ප්ලීස්![]()
ඌ අනික් ත්රෙඩ් එකේ අඬනවා හම්බෙන්න ඕනනම් ඒකට යන්න....... උක දික්කරන් ඉන්නවා.....ඉරෝසන්
ලින්ක් ප්ලීස්![]()



උත්තෝ මේකේ ප්‍රශ්න ඇහුවේ..... මේකේ උත්තර දීපන්...... දැන් ඒකෙ ආයේ මුල ඉඳලා ප්‍රශ්න අහන්නද කියන්නේඇයි මේක බම්ප් කරන්නෙ ආයෙ හොරා කන්ඩද ?? අනිකට වරෙන් ඒකෙ ඔන එකක් අහපන්




ෆොන්නය දෙඩෙව්වට ඩෑශ්බෝඩ්ස් කියන්නේ මොනවාද කියලවත් දන්නෙත් නෑ නේද??![]()



අහ එක නෙමේ උඹ කිවුවා නේද එරෝසන් forexfactory එකේ ෆ්‍රී දෙන ඉන්ඩියෝ කියලා
1.DDS dash බෝර්ඩ්
2.RISOMA dash බෝර්ඩ්
3.DDS away dash බෝර්ඩ්
ෆ්‍රී තියෙන තැන පෙන්නපන්කෝ
අපි උඹ කියන ඒවා පිළිගන්නම්
එක පෙන්නන්නේ නැතුව වචනයක් කියන්න එන්න එපා
බැරි උනොත් ලිදේ පැනපිය
ඩෑෂ් බෝර්ඩ් එක පෙන්නපන් පිස්සු විකාර දන්නේ නැතුව ...පැහැදිලිව කියලා ඇති ..දැන් උඹ පැහැදිලිව පෙන්නපන් FF එකේ කොහෙද අර මම උඩ සදහන් කරපු dash බෝර්ඩ් 3 තියෙන්නේ
ALL in one
ඊට පස්සේ මම උඹ කියන ඒවා පිලිගන්නවා
![]()
ආ...... එකක් දුන්න ෆ්‍රී තියෙන තැන පෙන්නපන්![]()
අනේ මහත්තයෝ පෙන්නනකො විකාර දොඩවන්නේ නැතුව ...දැන් ....DDS ,RISOMA තමයි එලියන් බැක් බොන් එක එක වෙනසක් කරලා නැහැ .....ඔයා කියන ඒවා පිළිගන්න ඔය ඒවා පෙන්නන අඩු ගානේ ඔයා එහෙම හිතාගෙන ඉන්න ඒවා හරි පෙන්නනකො ....
හරි එක කැල්ලක් පෙන්නපන්කෝ ...හාද?
ඉතින් ඇයි උබ ගොන් ආතල් දෙන්ඩ කෑලි 8ක් එකතු කරල එඩිට් කරේ උබල කොහොමද අනිත් උන්ව රවට්ටල සල්ලි හොරාකනවද කියල හිතාගන්ඩ පුලුවන් මේ කරන තිරිසන් වැඩ දැක්කම..![]()
කැලි අට එඩිට් කරලා කියමුකෝ
එහෙනම් පෙන්නපන්කෝ එක කැල්ලක් ..වැඩේ ඉවරයිනේ
ෆොන්න උත්තිගේ පුතෝ..... උබට මේවා අලුත්......තොට මේ දැම්මේ 4යි මගේ MT4 එකේ ඔහොම 24ක් තියෙනවා
තොට පිස්සු..... තෝ දන්නා ෆයියක් නෑ මේවා ගැන.
තෝ හිතන් ඉන්නේ මම ෆොටෝෂොප් කරලා එක හතරක් කරා කියලනේ මේ තියෙන්නේ මගේ mt 4 එක
දැන් අහපන් ඇයි 24ක් තියෙන එකේ 4ක් දැම්මේ කියල.
ඒ දැම්මේ ලෝගෝ එක වැඩියෙන් ටයිප්කරන්න වෙන හින්දා
![]()
දැන් උඹටද එක ෆොටෝ ෂොප් කියන්නේ මමද? ....
හරි උඹ දන්නේ නැති නිසා කියන්නම්කො
ඔය එකක් කියන්නේ එක පෙයර් එකක් මෙන් වින්ඩෝ එකක ඕක දාන්න පුළුවන් අදාල පෙයර් එකේ චර්ට් එකට
ඒ වගේම වෙනම වින්ඩොව් එකක මල්ටිපල් dash බෝර්ඩ් දාන්න පුළුවන් පෙයාර්ස් ගොඩකට
දැන් ඔය උඹට දාපු එක ෆොටෝ ෂොප් නෙමේ ඒ වගේ මල්ටිපල් ඩෑෂ් බෝර්ඩ් ටිකක්
උඹට තියෙන්නේ දැන් එක්කෝ ඔය එකක් හරි ඔය ඔක්කොම හරි තියෙන FF ලින්ක් එක දාන්නනේ
හරි දැන් නිකමට හිතමු අපි ඕව විකුනනවා කියලා ..උඹට පුළුවන් නේද ff ලින්ක් එක මෙතන දාලා ඒ සමාජ සත්කාරය නොමිලේ ලබා දෙන්න ..
ඔන්න කියන්න පුළුවන් හොදටම කිවුවා
දැන් දාපන් ලින්ක් එක නැත්තන් බල්ලෙක් වගේ හිටපන් එළකිරියේ
නිකන් අරං කට උක වාහන් ඉන්න ක්ලබ් එකේ උනුත් බලපල්ලා දීපු බඩුවල ගණන්...... කැමති උන් ගිහින් සල්ලි දීලා ගනින්, නැත්තන් ඇරෝසාන්ගේ ලින්ක් එකෙන් නිකං ගනිං
![]()
එකම දේ ආපහු ආපහු කියන්න බැහැ ..ඉතින් පෙන්නපන්කෝ
එකම තර්කෙ ෆොටෝෂොප් නේ..... ඔන්න දැම්ම ඉන්ඩිකෙටර්ස් ලිස්ට් එකේ ස්ක්‍රීන් එක
දැන් මොකෝ කියන්නේ.
මේක ෆොටෝෂොප් නං උඹේ අම්මත් ෆොටෝෂොප්
![]()
ඉරෝසන්
ලින්ක් ප්ලීස්![]()
උත්තෝ මේකේ ප්‍රශ්න ඇහුවේ..... මේකේ උත්තර දීපන්...... දැන් ඒකෙ ආයේ මුල ඉඳලා ප්‍රශ්න අහන්නද කියන්නේ![]()
මොනාද බන් උබල ඉගෙනගෙන තියෙන්නෙ ඔව ඉගෙන ගෙනද උබල ආදායම් ගන්නෙ පච කෙලින්ඩ එපා බන්..ඔය තොරණ් දිහා බලන් උන්නම ආදායම් එනව ලොල් එහෙනම් ලෝකෙ ෆොරෙක්වලින් 99.9% වින් කරයි..හරි ලේසියි ෆොරෙක්ස් පැක්ටරියෙන් කුණු කූඩෙට දාල තියෙන නිකන් දෙන ඉන්ඩිකේටරයක් ගත්තම කෙලින්ම ගොඩ .. හීන ලෝකෙන් බැහැපල්ල..
ලින්ඩ රෙපරල් ලින්ක් ගෲප් එකේ ප්‍රමෝට් කරනවද නැද්ද විතරක් හිතාට එකගව කියපන් හෘද ශාක්කියක් විතරක් තියෙනවනම්, එච්චරයි අවශ්ය උබ අහු නොවුනා කියල වෙන උන් රැවටෙද්දි කටවහන් ඉන්ඩ එපා බන් ඒක නෙමේ තරුණකම කියන්නෙ නම්..
ado matath kiyala dipallo meka karanne kohomada?