වලි කුකුළා FM - First Sri Lankan Trilingual Online Radio starts test broadcast

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    වලි කුකුළා FM - First Sri Lankan Trilingual Online Radio starts test broadcast

    එන්න අහන්න. :yes::yes::yes::yes::yes:

    cropped-Annotation-2018-12-11-120503-1.jpg


    නවතම අන්තර්ජාල රේඩියෝව - වලි කුකුළා FM. :cool::cool::cool::cool:

    පැය 24 පුරා සිංදු අහන්න. DJ කරන්න කැමති අයටත් ආරාධනා. :D:D:D:D

    ලොව දසත පැතිරී ඉන්න ශ්‍රී ලාංකික සියලු දෙනාට ආරාධනා. :love::love::love::love:

    මේ FM එක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක ජීවත් වන මිතුරන් කීපදෙනෙකුගේ වැඩක්. අඩුපාඩු ඇත්නම් අපට කියන්න.:sorry::sorry:

    Https://listen.walikukulafm.com

    Find me on discord: stufftothink#9999 or Email: [email protected]
     
    Last edited:

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    peyak vithara diyaN onenan mix karannA....



    mokakda software eka use karana ......


    rep 13++++

    දැනට use කරන්නේ mixxx software එක. අපේ details දාලා DJ කරන්න පුළුවන්. InstaCast server එකකින් වැඩේ කරන්නේ. :love::love:

    ඔයා ට Discord තියෙනවා ද? :confused::confused:

    +++ rep
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල
    ගුඩ් ලක්

    Trilingual කිව්වේ භාෂා 3කින් යනවා කියලාද?:oo:
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    එල එල
    ගුඩ් ලක්

    Trilingual කිව්වේ භාෂා 3කින් යනවා කියලාද?:oo:

    Machan Basha 3 kin program karanna yanne.

    Sinhala/English thama main.

    Chinese/French vage language programs patanganna Chinese/French aya ekka katha karala thiyenwa.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    රෑට පරණ හින්දි සිංදු දානව නම් හොදයි බං. ඩී.ජේ. මේ වෙලාවට මහ කරච්චලයක්.