Pinwatta Beach- Mavic 2 Zoom!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ponnayo uba ganna unedited 4K footage list karapan stock photo or video sites wala. footages 1000k withara upload karapu daata idamak aran rent kala wage eka digata aadaayama enawa eka eka eun ewa buy karalama :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    20181212-165540.jpg

    :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Lotus Tower eka public ekata eralada???

    thama na. soon to be opened. lotus tower gihin drone eliyata gannepa ubawa hire daai. colombo mudukkuwak asse paalu thanakata gihin drone eka arapan lotus tower eka udatama light capture wenna. drone eke beacon off karala idin awasara gannathuwa adi arakshitha kalapa wala yawana ba awasara denneth na. arehema horen kalaama aathmeta allanna baane:P
    gona wage lotus tower uda handset ekak thiyan iddi kawru hari oththuwa deela policiyen awoth thota duwanna thanakuth na:rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Balapan man ubawa kawadawath discriminate kare nae sonayo coz I always believed in ur potential
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම ප්න්න ගෝඩ්ට මේක චාන්ස්1ක් මම නම් හිතන්නේ.. මේ වීඩියෝ එකේ සවුන්ඩ්, වීඩියෝ කොලිටි, ස්ටේබල් ගතිය, ස්ලොව් මෝශන් සේරම පට්ටෙටම තියනවා. පොන්න ගෝඩ්ට මේ ඉස්කිල්1ත් එක්ක කොහේ හරි වැඩ ටිකක් හොයාගත හැකි.. හොටෙල් වලට ඕන ක්ලිප්ස් දෙන්න පුලුවන්, උත්සවශාල වල මාකටින් වැඩ වලට ඕන ක්ලිප් එහෙම හදල දෙන්න පුලුවන්... පොන්නය වගේ ඕක ගෙ ඇතුලෙ තියන නැතුව හොද ගානක් හොයගනින් පුතෝ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,220
    66,628
    113
    සිරාවටම ප්න්න ගෝඩ්ට මේක චාන්ස්1ක් මම නම් හිතන්නේ.. මේ වීඩියෝ එකේ සවුන්ඩ්, වීඩියෝ කොලිටි, ස්ටේබල් ගතිය, ස්ලොව් මෝශන් සේරම පට්ටෙටම තියනවා. පොන්න ගෝඩ්ට මේ ඉස්කිල්1ත් එක්ක කොහේ හරි වැඩ ටිකක් හොයාගත හැකි.. හොටෙල් වලට ඕන ක්ලිප්ස් දෙන්න පුලුවන්, උත්සවශාල වල මාකටින් වැඩ වලට ඕන ක්ලිප් එහෙම හදල දෙන්න පුලුවන්... පොන්නය වගේ ඕක ගෙ ඇතුලෙ තියන නැතුව හොද ගානක් හොයගනින් පුතෝ

    Wade ithin oka famous una gaman lankawe un okoma oka karanna gai.okane beri.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ ගෙට තලගොයා ආව දවස් වල මේක තිබ්බ නං තලගොයා පස්සෙන් ගිහිං වීඩියෝ කරන්න තිබ්බ :sorry: