up
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Dec 12, 2018 #22 මේ ත්රෙඩ් එක දාපු හාදයට වත් උවමනාවක් නැද්ද මේකේ පොස්ට් එකක් දාලා උඩට ගන්න.....
damith sa Well-known member Feb 7, 2009 2,934 741 113 මෙහෙ තමා Dec 19, 2018 #23 Mageth asama wadak .hariyana set ekak nathi nisa miss wela yai wage.thaniyama yanna balanawa gadjet tikak set karan.
Mageth asama wadak .hariyana set ekak nathi nisa miss wela yai wage.thaniyama yanna balanawa gadjet tikak set karan.
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Dec 19, 2018 #24 mama eth beluwa doda ko kiyala me inne
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Dec 19, 2018 #26 Dodo Mahaththaya said: මේ ත්රෙඩ් එක දාපු හාදයට වත් උවමනාවක් නැද්ද මේකේ පොස්ට් එකක් දාලා උඩට ගන්න..... Click to expand... Ane sorry wasthuwe wadath ekka elakiri enna welawak naha. Ella rock nagga. E gana wistharayak dannam himita. Welawak naha bun type karannawath
Dodo Mahaththaya said: මේ ත්රෙඩ් එක දාපු හාදයට වත් උවමනාවක් නැද්ද මේකේ පොස්ට් එකක් දාලා උඩට ගන්න..... Click to expand... Ane sorry wasthuwe wadath ekka elakiri enna welawak naha. Ella rock nagga. E gana wistharayak dannam himita. Welawak naha bun type karannawath
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Dec 19, 2018 #27 Dodo Mahaththaya said: කෝ කව්රුත් අප්ඩේට් කරන්නේ නැද්ද මේ ත්රෙඩ් එක...? හොඳයි එහෙනම් මම ත්රෙඩ් එකට ආරම්භයක් හැටියට Hiking & Trekking ගැන පොඩි හැඳින්වීමක් කරලම පටන් ගන්නම්.... Trekking - go on a long arduous journey, typically on foot. සරලව කිව්වොත් දිගු දුර ඇවිදීමක්. නමුත් ගොඩක් දෙනෙක් කඳු තරණයත් එක්ක මේක පටලව ගන්නවා. Mountain climb ( කඳු නැගීම ) කියන්නේ ඉලක්කයක් කරා යන ගමනක්. නමුත් trekking එකක ඉලක්කය කඳු මුදුනක් වෙන්නම ඕනේ නෑ. නමුත් විශේෂත්වය තමයි trekking කියන්නේ නිශ්චිත ගමන් මාර්ගයක් නොමැති අවස්තාවක්. ඒ කියන්නේ අඩි පාරක්වත් නොමැති අවස්තාවක යන දුෂ්කර ගමනක්.ඔබේ ගමන් මග තීරණය කොට සකසා ගත යුත්තේ ඔබ විසින්මයි. උදාහරණයකට ඔයාට ඕනා,සිංහරාජේ උතුරු කොනේ ඉඳල දකුණු කොනට යන්න. නමුත් ඔයාට ඒකට නියමිත මාර්ගයක් නෑනේ. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔය සිතියම්, අනං මනං එක්ක ඔට්ටු වෙලා ඔයාගේ පාර ඔයාටම හදා ගන්න. අන්න ඒක trekking එකක්. දිය පාරකට සමගාමිව කිසිඳු අඩි පාරක් හෝ මග සලකුණක් නොමැති අවස්තාවක්. trekking එකක් වෙයි. Hiking - walking in nature as a recreational activity. මෙතැනදී තියෙන විශේෂත්වය තමයි,නිශ්චිත මං පෙතක් තියෙනවා.ඒ කියන්නේ ගමනේ මුල - අවසානය අතර ගමන් මාර්ගය පැහැදිලිව තියෙනවා. එකේදිත් අවසන් ඉලක්කය කඳු මුදුනක්ම වෙන්න ඕනේ නෑ.දිය ඇල්ලක් , ගමක්, කැලෑවක්, මහා පාරක්, රේල් පාරක් ඔය ඕනේ එකක් වෙන්න පුළුවන්... උදාහරණ - බඹරැල්ල - නකල්ස් , යක්ෂයාගේ පඩිපෙළ , කන්නෙලිය මෙව්වා hike... නියමිත අඩි පාරකින් ගමනේ යෙදෙන අවස්තාවක්. Hiking Hiking සහ trekking අතර තියන ප්රධාන වෙනසක් තමයි hiking නිශ්චිත මිනිසා සකසන ලද මංපෙතක් ( අඩිපාරක් )තියනවා. Trekking වල එහෙම එකක් නෑ ,සිතියම්,මාලිමා, Gps track, water stream වගේ උපයෝගී කරන් තමයි trekking එකක් කරන්නෙ. සාපේක්ෂව hiking එකකට වඩා trekking එකක් අමාරුයි. ට්රෙකින් අයත් වන්නෙ exploring වලට. ඔය අතරේ, Rock climbing, Abseiling, Bouldering වගේ තාක්ෂණික ක්රියාකාරකම් සේරම එකට එකතු වුනු '' කඳු තරණයක් '' තමයි Mountaineering කියන්නේ. Mountaineering ගත්තොත් ත්රාසජනක ක්රීඩාවක්. ලංකාවේ තවම ඒක ගොඩක් ජනප්රිය නෑ.මොකද ඒ සඳහා high latitude ( ඉහල උන්නතාංශ ) වල, ඒ කියන්නේ හිම කඳු (Ice mountain ) අත්දැකීම් තිබිය යුතුයි. Rock Climbing. Mountaineering. Click to expand... Ella rock wage ewa hiking ne bun
Dodo Mahaththaya said: කෝ කව්රුත් අප්ඩේට් කරන්නේ නැද්ද මේ ත්රෙඩ් එක...? හොඳයි එහෙනම් මම ත්රෙඩ් එකට ආරම්භයක් හැටියට Hiking & Trekking ගැන පොඩි හැඳින්වීමක් කරලම පටන් ගන්නම්.... Trekking - go on a long arduous journey, typically on foot. සරලව කිව්වොත් දිගු දුර ඇවිදීමක්. නමුත් ගොඩක් දෙනෙක් කඳු තරණයත් එක්ක මේක පටලව ගන්නවා. Mountain climb ( කඳු නැගීම ) කියන්නේ ඉලක්කයක් කරා යන ගමනක්. නමුත් trekking එකක ඉලක්කය කඳු මුදුනක් වෙන්නම ඕනේ නෑ. නමුත් විශේෂත්වය තමයි trekking කියන්නේ නිශ්චිත ගමන් මාර්ගයක් නොමැති අවස්තාවක්. ඒ කියන්නේ අඩි පාරක්වත් නොමැති අවස්තාවක යන දුෂ්කර ගමනක්.ඔබේ ගමන් මග තීරණය කොට සකසා ගත යුත්තේ ඔබ විසින්මයි. උදාහරණයකට ඔයාට ඕනා,සිංහරාජේ උතුරු කොනේ ඉඳල දකුණු කොනට යන්න. නමුත් ඔයාට ඒකට නියමිත මාර්ගයක් නෑනේ. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔය සිතියම්, අනං මනං එක්ක ඔට්ටු වෙලා ඔයාගේ පාර ඔයාටම හදා ගන්න. අන්න ඒක trekking එකක්. දිය පාරකට සමගාමිව කිසිඳු අඩි පාරක් හෝ මග සලකුණක් නොමැති අවස්තාවක්. trekking එකක් වෙයි. Hiking - walking in nature as a recreational activity. මෙතැනදී තියෙන විශේෂත්වය තමයි,නිශ්චිත මං පෙතක් තියෙනවා.ඒ කියන්නේ ගමනේ මුල - අවසානය අතර ගමන් මාර්ගය පැහැදිලිව තියෙනවා. එකේදිත් අවසන් ඉලක්කය කඳු මුදුනක්ම වෙන්න ඕනේ නෑ.දිය ඇල්ලක් , ගමක්, කැලෑවක්, මහා පාරක්, රේල් පාරක් ඔය ඕනේ එකක් වෙන්න පුළුවන්... උදාහරණ - බඹරැල්ල - නකල්ස් , යක්ෂයාගේ පඩිපෙළ , කන්නෙලිය මෙව්වා hike... නියමිත අඩි පාරකින් ගමනේ යෙදෙන අවස්තාවක්. Hiking Hiking සහ trekking අතර තියන ප්රධාන වෙනසක් තමයි hiking නිශ්චිත මිනිසා සකසන ලද මංපෙතක් ( අඩිපාරක් )තියනවා. Trekking වල එහෙම එකක් නෑ ,සිතියම්,මාලිමා, Gps track, water stream වගේ උපයෝගී කරන් තමයි trekking එකක් කරන්නෙ. සාපේක්ෂව hiking එකකට වඩා trekking එකක් අමාරුයි. ට්රෙකින් අයත් වන්නෙ exploring වලට. ඔය අතරේ, Rock climbing, Abseiling, Bouldering වගේ තාක්ෂණික ක්රියාකාරකම් සේරම එකට එකතු වුනු '' කඳු තරණයක් '' තමයි Mountaineering කියන්නේ. Mountaineering ගත්තොත් ත්රාසජනක ක්රීඩාවක්. ලංකාවේ තවම ඒක ගොඩක් ජනප්රිය නෑ.මොකද ඒ සඳහා high latitude ( ඉහල උන්නතාංශ ) වල, ඒ කියන්නේ හිම කඳු (Ice mountain ) අත්දැකීම් තිබිය යුතුයි. Rock Climbing. Mountaineering. Click to expand... Ella rock wage ewa hiking ne bun
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Dec 20, 2018 #28 විල්සන් මාමා;24041439 said: Ella rock wage ewa hiking ne bun Click to expand... Yes machan....