බයියෝ_හූ_හූ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::rofl::rofl:

    "ජනපතිගේ ක්‍රියාව නීතිවිරෝධීයි," රටම බලා සිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වේ!

    පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා ලබා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම්හි තීරණය මීට සුලු වේලාවකට ප්‍රථමව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

    ඒ අනුව ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීම නීතිවිරෝධි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබා දුන්නා. අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග වූ අතර සත්විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය අනුව මෙලෙසින් ජනපතිවරයාගේ ක්‍රියාව නීතිවිරෝධි බවට තීරණය කෙරුනා. මෙම තීරණය විනිසුරු මඩුල්ලේ බෙදුනු තීන්දුවක් වීමද විශේෂයි. එනම් මෙම තීරණය විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයක් නොවි බහුතර විනිසුරුවන්ගේ කැමැත්ත මත ලබා දුන් තීරණයකි.

    මේ අනුව පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වීමට නියමිතය. කෙසේ වෙතත් අධිකරණ නියෝගයත් සමග ජනපතිවරයාගේ ඉදිරි තීරණ මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර බොහෝ දුරට ඉදිරියේදි ජනමත විචාරයකට ගොස් මැතිවරණයක් ලබා ගැනීම මැතිවරණයක් උදෙසා සටන් කළ කණ්ඩායමේ මීළග සැලසුම බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Hamu ada sathutata puka palai da ?

    හූ හූ

    48367740_1831555720288806_5812043078881509376_n.jpg
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl::rofl:

    "ජනපතිගේ ක්‍රියාව නීතිවිරෝධීයි," රටම බලා සිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වේ!

    පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා ලබා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම්හි තීරණය මීට සුලු වේලාවකට ප්‍රථමව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

    ඒ අනුව ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීම නීතිවිරෝධි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබා දුන්නා. අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග වූ අතර සත්විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය අනුව මෙලෙසින් ජනපතිවරයාගේ ක්‍රියාව නීතිවිරෝධි බවට තීරණය කෙරුනා. මෙම තීරණය විනිසුරු මඩුල්ලේ බෙදුනු තීන්දුවක් වීමද විශේෂයි. එනම් මෙම තීරණය විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයක් නොවි බහුතර විනිසුරුවන්ගේ කැමැත්ත මත ලබා දුන් තීරණයකි.

    මේ අනුව පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වීමට නියමිතය. කෙසේ වෙතත් අධිකරණ නියෝගයත් සමග ජනපතිවරයාගේ ඉදිරි තීරණ මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර බොහෝ දුරට ඉදිරියේදි ජනමත විචාරයකට ගොස් මැතිවරණයක් ලබා ගැනීම මැතිවරණයක් උදෙසා සටන් කළ කණ්ඩායමේ මීළග සැලසුම බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

    can't fuck with a president eh:rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     
    • Like
    Reactions: rayrox

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:

    ඇරෝසන්ව දැක්කෙත් නැහැ..:rofl::rofl::rofl::rofl: