බයියෝ_හූ_හූ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ȜMA X;24021250 said:
රනිල් අගමැති උනේ නැද්ද බන් තාම? :lol:

113 නැති පිං අගමැතියා කෝ බං?


46362237_2175306096083223_4015174395986182144_n.jpg
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,822
    952
    113
    Hamilton, NZ
    113 නැති පිං අගමැතියා කෝ බං?


    46362237_2175306096083223_4015174395986182144_n.jpg

    TNA JVP නැතුව ‌පොනිල්‌ගේ 113 පෙන්නපන්කෝ. ‍බෑ නේද? කටයි පුකයි වහන් කොනකට පලයන් පොන්ස් :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ȜMA X;24021284 said:
    TNA JVP නැතුව ‌පොනිල්‌ගේ 113 පෙන්නපන්කෝ. ‍බෑ නේද? කටයි පුකයි වහන් කොනකට පලයන් පොන්ස් :lol::lol:

    :lol::lol::lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    උන්ම දක්කගෙන ඇවිල්ල පත් කරල දැන් ඌටම හූ කියනව :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පොනිල් අගමැති වෙනවනං ඉතින් රටට මොනා උනත් මොකෝ :lol::lol::lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අනේ බොල Sadun Buwo, තො හිතන්නෙ මෙක ක්‍රිකට් මැච් එකක් වගේ උබ සපොර්ට් කරන party එක දිනපුවම හුරේ දාන්න පුලුවන් සීන් එකක් කියලද ? බලපං දැන් දෙමළ ජාතික සංවිදානෙට තියෙන තැන බල පංකො මුස්ලිම් කොන්ග්‍රසය ... උන්ගේ අවශ්‍යතා වයන් ලස්සනට ගොඩදාගන්නව .. පැත්තක විසිවෙලා හිටිය සුලු ජතික පක්ශ (ජාතිය පදනම් කරගෙන බිහිකළ පක්ෂ) දැන්තියෙන තැන බල පන්කො . අන්ඩුවකට උන්ට කඩේ යන්න උනාම වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. UNP trend එකකින් දිනුවෙ පසුගිය මැතිවරන ය විතරයි (මෑත කාලෙදි) එත් මුක්කු ගහපු එකක් ... යකෝ සින්හලුන්ට තියෙන තැන දවසින් දවස නැතිවෙනව විශේෂයෙන්ම රනිල් හාමුත් එක්ක .. උබ ඔය කොල කන්නාඩි දාල රනිල් වන්දනාමාන කරන කං උබට මෙව පෙන්නෙත් නෑ අදාලත් නෑ ... දෑන් මේ ලන්කවේ ගේම් වලින් දිනන්නෙ රනිල් ගෙ plan කියලනෙ උබල හිතන්නෙ ... නෑ බං .. foreign inteligent උන් ගෙ ගේම් බං ... අපි හෙන පව් බං ... මොකෙක් හරි සින්හල පොරකට TREND එකක් තියෙනවනම් මහින්ද පසුගිය ආණ්ඩුව දිනුව වගේ 2/3 ක් එක්ක අරං දී පං ... සජිත්ට කොන්ද පන නෑ බං ... උගෙ තාත්තට තිබුනු හයිය උට නෑ.. උගෙ පාක්ශිකයො ඌට තැන අරං දෙන්න හඩනකොට ඌ ගිහිං රනිල් ගෙ දෑත ශක්තිමත් කරනවනේ.. ඌ පෙන්නල තියෙන්නෙ ඌට තනියම ගේමක් ගහන්න බෑකියල ... උබට තියෙන්නෙ සර්වාගමික ...සර්ව ජාතික පොන්න අද හස් නම් PLEASE DONT REPLY.
     
    • Like
    Reactions: sithija.h