LUXMEN Copy Trading !! [ Do Not Invest ]

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ඇ බන් උබ අරූ හොරා කද්දි මොන ගූලේ හැoගිලා ඉදලද දැන් දුවගෙන ආවෙ ??? කිරියෙ කොල්ලන්ගෙ ඩොලර් දාස් ගනකට කෙලවනක් මීක් නැතුව ඉදල දැන් ලින්ඩගෙ බොරු එකින් එක එලි වෙද්දි ඇයි දැන් මැද්දට පැන්නෙ ???

    Nihilist ,Heiken Ashi ,alien ඒවත් ලින්ඩ රෙපරල් ලින්ක් වලින් ඩිපොසිට් කරවල විකුන්නෙ ඒව ගැන මොකෝ කියන්නෙ උබ කොහොමද ඒක ෆී නැ කියන්නෙ ??? නිකන් පල් හොරුන්ට කඩේ යන්නෙ නැතුව ඉදපල්ල

    ඒකනෙ මම කලින්ම කිව්වෙ උබල එකෙක්ගෙවත් පැත්තට මම කතා කරන්නෙත් නෑ මට වැඩකුත් නෑ. dash board එක එඩිට් එකක් කියල දාල තිබුනනෙ උබ. එකයි මම කිව්වෙ ඒක edit එකක් නෙවෙයි කියල. ඒ ඇරුනම පැහැදිලි සිංහලෙන් මම කියල තියනව ඔය එක රෙද්දකටවත් මම නෑ කියල.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොරෙක්ස් පටන්ගන්න සිංහලු අහනවා අනේ මචං ෆොරෙක්ස් එකවුන්ට් එකක් හදන්න කියක් ඕනද? මම කියනවා $1 - 2 ක් තිබුනත් ඇති..... සාර්ථකව ට්රේඩ් කරන්න එකවුන්ට් එකේ $200 $300ක් තියං 0.01 ලොට් එකෙන් ට්රෙඩ් කරන්න කියල.......
    යකෝ එච්චර කෝඩේ තියෙන සිංහලුන්ට ලින්ඩා ලක්ෂ ගණන් සල්ලි දෙන්න ඇහුවහම් ඇයි බං මේ එකෙක්වත් ඉදිරිපත්වෙන්නේ නැත්තේ....... :confused: ගියොත් වචනයක් හරිගියොත් ලක්ෂයක්.....
    ඒත් ඇයි මේ සිංහලු ඇඹරෙන්නේ ??:confused:

    රුපියල් සීයේ ෆෝන් කාඩ් එකෙන් ඉන්ටනෙට් එන සිංහලු.....සල්ලි ගන්න ලැජ්ජනං රුපියල් 5000 ගානේ ලක්ෂයක් වෙනකන් රීලෝඩ් බෙදන්නම්..... ඉදිරිපත්වෙයල්ලකෝ.....:yes::cool:

    ඇරෝසාන්නං සල්ලිකාරය...... පොරෙක්ස් කාපර්.... ඌටනං සල්ලි නතින්. කවුරුහරි සල්ලි නැති එකෙක් උගෙන්වත් ලින්ක්ස්, පෘෆ්ස් ඉල්ලගෙන ඉදිරිපත්වෙන්නකෝ.......
    මේ ලස්සන නත්තල් කාලේ ලක්ෂයක්,දෙකක්, පහක් කියන්නේ වෙලාවේ හැටියට දවසේ වියදම කියලවත්

    හරි උඹල ඔක්කොම සල්ලිකාරයෝ. උබලට සල්ලි නතින්, මේකට ඉදිරිපත්වෙලා ලින්ඩාගේ හොර සල්ලි මගේ බල්ලාටවත් එපා කියලා ඔය දුප්පත් අනාත නිවාසෙකට පුජාකරපන්කෝ... මටත් පිං ...:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොහොමද එඩිට් නෙමේ කියන්නෙ උබ කියන්නෙ ලින්ඩ සල්ලි දීල අරගෙන නිකන් දෙනව කියලද ලොලේ ලොල් .. කිරියෙම එකට ඉන්න උන්ට කෙලවල ඩොලර් දාස් ගානක් විනාශ කරපු , හොරාකාපු ලින්ඩ දෙයි මේන් කියල..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    කොහොමද එඩිට් නෙමේ කියන්නෙ උබ කියන්නෙ ලින්ඩ සල්ලි දීල අරගෙන නිකන් දෙනව කියලද ලොලේ ලොල් .. කිරියෙම එකට ඉන්න උන්ට කෙලවල ඩොලර් දාස් ගානක් විනාශ කරපු , හොරාකාපු ලින්ඩ දෙයි මේන් කියල..

    ඌ සල්ලි වලට දුන්නත් මට වැඩක් නෑ නිකන් දුන්නත් මට වැඩක් නෑ. මම කිව්වෙ එක edit එකක් නෙවෙයි කියල මොකද මගේ ලග ඔය dash board එක තියෙන හින්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ සල්ලි වලට දුන්නත් මට වැඩක් නෑ නිකන් දුන්නත් මට වැඩක් නෑ. මම කිව්වෙ එක edit එකක් නෙවෙයි කියල මොකද මගේ ලග ඔය dash board එක තියෙන හින්ද.

    හරි තියෙනවනම් දාපන් බලන්ඩ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ෆොරෙක්ස් පැක්ටරියෙන් නිකන් බාගත්තෙ නැ කීයල දහ අතේ දිවුරපු, ලින්ඩ පරයගෙ තොරණ , මේන්න ෆොරෙක්ස් පැක්ටරියෙ කුණුකූඩෙ තිබිල හොයා ගත්ත මම..

    ලින්ඩගෙ රෙපරල් ලින්ක් එකෙන් සල්ලි ඩිපොසිට් කරල 300$ 200$ නාස්තිකරගෙන මේ කුණු ගොඩවල් ගන්ඩ එපා මේව ෆොරෙක්ස් පැක්ටරියෙ කුණු කුඩෙ තියෙන ඉන්ඩිකේටර්..

    2018-12-12-17-37-06ooooooooo.jpg

    attachment.php

    ඔන එකෙක් ඉන්නව නම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගනිල්ල ඇති තරමක්, මුල් ෆේජ් එකේම ඔනෙ තරමක් තියෙනව...ලින්ඩ පරය උබලට ඔය විකුන්නෙ මෙන්න මතනින් බාගත්ත ඉන්ඩිකේටර්..

    Nihilist Forex Indicators

    https://www.forexfactory.com/showthread.php?t=490220

    ලින්ඩගෙ ඉතුරු තොරණ් ටිකත් හම්බෙන විදිහට දන්නම් ඔය ඔක්කොම ෆොරෙක්ස් පැක්ටරියෙන් නිකන් දුන්න ඉන්ඩිකේටර්...ලින්ඩ පරය ඒව බාගෙන,ෆොරෙක්ස් නොදන්න උන්ට වීකුනගෙන කාල වේල පිරිමහ ගන්නව..

    ------------------------------------------------------------------------​
    ලින්ඩ පල් හොරා රෙපරල් ලින්ක් වලින් ඩොලර් 300$ 200$ ඩිපොසිට් කරලව එදාවේල පිරිමහ ගන්න alien's system v2 මෙන්න..ඉන්ඩිකේටරේ ඕන අය මෙතනින් ඩවුන්ලෝඩ්කර ගන්න.. :yes::yes::yes:

    alien's system v2

    https://www.forexfactory.com/showthread.php?t=753576

    Screenshot1.png

    ---------------------------------------------------
    ලින්ඩ පල් හොරා රෙපරල් ලින්ක් වලින් ඩොලර් 300$ 200$ ඩිපොසිට් කරලව එදාවේල පිරිමහ ගන්න Heiken Ashi මෙන්න..ඉන්ඩිකේටරේ ඕන අය මෙතනින් ඩවුන්ලෝඩ්කර ගන්න.. :yes::yes::yes:

    Heiken Ashi System

    https://www.forexfactory.com/showthread.php?t=705485

    IMG-10d7854d3bdc6d0b345a76f80563a881-V-k.jpg

    ---------------------------------------
    ලින්ඩ ඉන්ඩිකේටරේ පෙන්නන්ඩ ඉමේජ් දැම්ම, ඒක පොටෝශොප්..
    20181211-2vmw-79kb.jpg

    ලින්ඩ ඉන්ඩිකේටරේ පෙන්නන්ඩ් විඩ්යෝ දැම්ම, ඒකත් විඩියෝ එඩිට්න් සහ පොටෝශොප්වල එකතුවක්

    ලින්ඩ විඩියෝ එඩිටින් වලින් පෙන්නන නිවි නිවි පත්තුවෙන ඇනිමේශන් තොරණ..මේක ඉන්ඩිකේටරයක්ලු හැමෝම රැවටෙන්ඩ ලින්ඩට..:lol::lol:

    එක ඉන්ඩිකේටරයක් ඩැශ්බෝඩ් එකක් කියල මවාපාන්ඩ ලින්ඩ තිරිසනා පොටෝ ශොප් වලින්, විඩියෝ එඩිට්වලින් , කෑලි අටක් අමුනල එකක් හදවපු පොටෝශොප් ඉන්ඩිකේටරේ ඔර්ජිනම් ඉමේජ් එක ලින්ඩම කලින් දාල තිබ්බ විදිහ....

    අපි ගරන ගමන්......... අද ඇහැරුන මිනිස්සු අරෝසාන් හම්බෙලා උපදෙස් අරගන්න.......

    mm.jpg

    ඇස් ඇත්තෝ දකිත්වා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහිoසකයන් රවටා ‍ic එකට සල්ලි ඩිපොසිට් කරවල රෙපරල් ලින්ක් වලින් හොරා කන LINDA_ADERSON_22 පල් හොරා.

    Screenshot-2018-12-09-162144ooooooo.jpg

    ෆොරෙක්ස් පැක්ටරියෙන් නොමිලේ ඩවුන්ලෝඩ්කරගත්ත ඉන්ඩිකේටර් දෙන්ඩ නම් සල්ලි දාපන් කියල අහිoසකයන් වවටන LINDA_ADERSON_22 නම් පාහර තිරිසනාගේ කෙරුවාවයි ඔය...

    ------------------------------------------------------------------------

    ෆොරෙක්ස් නොතේරෙන උන්ව රවට්ටල, 300$ බැරිනම් 200 $ IC මාර්කට් එකේ උගෙ රෙපරල් ලින්ක් එකෙන් ඩිපොසිට් කරලව එකෙන් හොරාකන LINDA_ADERSON_22 නම් තිරිසනාගේ කෙරුවාවයි මේ.....

    Screenshot-2018-12-09-164509-1-2-uuuuuu.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මෙහෙමයි ලින්ඩල ගාසල එකට එකතුවෙලා අහිoසක කොල්ලන්ව පොටෝශොප් වලින් ඉන්ඩිකේටර් හදවල රවට්ටල, හොරා කාල එදාවේල පිරිමහ ගන්නෙ...ලින්ඩ රෙපරල් ලින්ක් වලින් සල්ලි ගන්නෙ නැ කියල දගලන ලින්ඩගෙ පුක ලොවන සෙට් එකටත් මේව පෙනීයන්..

    2iqfx2r.png

    මෙන්න මෙහෙමයි ලින්ඩ පල් හොරා රෙපරල් ලින්ක් වලින් කොල්ලො රවට්ටල හොරා කන්නෙ ..

    tvpvjOS.png

    මෙන්න මෙහෙමයි ලින්ඩල ගාසල එකට එකතුවෙලා අහිoසක කොල්ලන්ව පොටෝශොප් වලින් ඉන්ඩිකේටර් හදවල රවට්ටල, හොරා කාල එදාවේල පිරිමහ ගන්නෙ...ලින්ඩ රෙපරල් ලින්ක් වලින් සල්ලි ගන්නෙ නැ කියල දගලන ලින්ඩගෙ පුක ලොවන සෙට් එකටත් මේව පෙනීයන්..

    23mt1rs.png
     
    • Like
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොරෙක්ස් පටන්ගන්න සිංහලු අහනවා අනේ මචං ෆොරෙක්ස් එකවුන්ට් එකක් හදන්න කියක් ඕනද? මම කියනවා $1 - 2 ක් තිබුනත් ඇති..... සාර්ථකව ට්රේඩ් කරන්න එකවුන්ට් එකේ $200 $300ක් තියං 0.01 ලොට් එකෙන් ට්රෙඩ් කරන්න කියල.......
    යකෝ එච්චර කෝඩේ තියෙන සිංහලුන්ට ලින්ඩා ලක්ෂ ගණන් සල්ලි දෙන්න ඇහුවහම් ඇයි බං මේ එකෙක්වත් ඉදිරිපත්වෙන්නේ නැත්තේ....... :confused: ගියොත් වචනයක් හරිගියොත් ලක්ෂයක්.....
    ඒත් ඇයි මේ සිංහලු ඇඹරෙන්නේ ??:confused:

    රුපියල් සීයේ ෆෝන් කාඩ් එකෙන් ඉන්ටනෙට් එන සිංහලු.....සල්ලි ගන්න ලැජ්ජනං රුපියල් 5000 ගානේ ලක්ෂයක් වෙනකන් රීලෝඩ් බෙදන්නම්..... ඉදිරිපත්වෙයල්ලකෝ.....:yes::cool:

    ඇරෝසාන්නං සල්ලිකාරය...... පොරෙක්ස් කාපර්.... ඌටනං සල්ලි නතින්. කවුරුහරි සල්ලි නැති එකෙක් උගෙන්වත් ලින්ක්ස්, පෘෆ්ස් ඉල්ලගෙන ඉදිරිපත්වෙන්නකෝ.......
    මේ ලස්සන නත්තල් කාලේ ලක්ෂයක්,දෙකක්, පහක් කියන්නේ වෙලාවේ හැටියට දවසේ වියදම කියලවත්

    හරි උඹල ඔක්කොම සල්ලිකාරයෝ. උබලට සල්ලි නතින්, මේකට ඉදිරිපත්වෙලා ලින්ඩාගේ හොර සල්ලි මගේ බල්ලාටවත් එපා කියලා ඔය දුප්පත් අනාත නිවාසෙකට පුජාකරපන්කෝ... මටත් පිං ...:cool:

    :(:(:(:(
    ක්ලබ් එකේ 800ක් ඉන්නවා........ එකෙක් ඉදිරිපත්වෙන්නේ නෑ....... කිරියේ ලක්ෂගානක් ඉන්නවා..... එකෙක් ඉදිරිපත්වෙන්නේ නෑ.......... රනිල් අගමැතිතුමා යටතේ රට සෞභාග්‍යමත් රටක් වෙලා යකෝ....... එකෙක්ටවත් ලක්ෂ 5කට කිට්ටු තෑගි ගැන කිසි උනන්දුවක් නෑ....

    ෆොන්නයෙක් විතරක් උඩුබුරලනවා අඩුගානේ ඌවත් ඉදිරිපත්වෙයන්........ තව ටික වෙලාවයි දවස ගෙවෙන්න තියෙන්නේ.........

    හෙට අලුත් තෑග්ගක් තියෙනවා.........:cool::cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මෙහෙමයි ලින්ඩල අහිoසක කොල්ලන්ව රවට්ටල,රෙපරල් ලින්ක් වලින් සල්ලි 300$ 200$ ඩිපොසිට් කරවල ලැබෙන කොමිස් එකෙන්, එදාවේල පිරිමහ ගන්නෙ...ලින්ඩ රෙපරල් ලින්ක් වලින් සල්ලි ගන්නෙ නැ කියල දගලන ලින්ඩගෙ පුක ලොවන සෙට් එකටත් මේව පෙනීයන්.. :yes::yes:

    fIZSekM.png

    කොහොමද ලින්ඩ පාහර බල්ලගෙ කෙරුවාව ඕන්න ඔහොමයි ලින්ඩ සක්කිලිය හොරා කන්නෙ...

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙන්න මෙහෙමයි ලින්ඩල අහිoසක කොල්ලන්ව රවට්ටල,රෙපරල් ලින්ක් වලින් සල්ලි 300$ 200$ ඩිපොසිට් කරවල ලැබෙන කොමිස් එකෙන්, එදාවේල පිරිමහ ගන්නෙ...ලින්ඩ රෙපරල් ලින්ක් වලින් සල්ලි ගන්නෙ නැ කියල දගලන ලින්ඩගෙ පුක ලොවන සෙට් එකටත් මේව පෙනීයන්.. :yes::yes:

    fIZSekM.png

    කොහොමද ලින්ඩ පාහර බල්ලගෙ කෙරුවාව ඕන්න ඔහොමයි ලින්ඩ සක්කිලිය හොරා කන්නෙ...

    බෑ මේකට තෑගි දෙන්න බෑ..... :no::no:මේකේ තියෙන්නේ ලින්ඩගේ රෙෆ් ලින්ක් එක නෙමෙයි. ඔබතුමාගේ ඇස් පොට්ටද. නැවත උත්සහකරන්න.:sorry::sorry:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙන්න මෙහෙමයි ලින්ඩල අහිoසක කොල්ලන්ව රවට්ටල,රෙපරල් ලින්ක් වලින් සල්ලි 300$ 200$ ඩිපොසිට් කරවල ලැබෙන කොමිස් එකෙන්, එදාවේල පිරිමහ ගන්නෙ...ලින්ඩ රෙපරල් ලින්ක් වලින් සල්ලි ගන්නෙ නැ කියල දගලන ලින්ඩගෙ පුක ලොවන සෙට් එකටත් මේව පෙනීයන්.. :yes::yes:

    fIZSekM.png

    කොහොමද ලින්ඩ පාහර බල්ලගෙ කෙරුවාව ඕන්න ඔහොමයි ලින්ඩ සක්කිලිය හොරා කන්නෙ...

    ෆොන්සියෝ.. අපිට ෆ්‍රී ඉන්ඩි/ DASHBOARDS දීලා තමන්ගෙ වෙලාව නාස්ති කරගෙන LESSIONS දෙන කෙනාගෙ ලින්ක් ‍එකෙන් රෙජිස්ටර් වෙලා හරි උදව්වක් කරන්නෙ නැතිව, උඹෙ !@#$%^&*(. එකාගේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්නද කියන්නේ..

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඕක ගත්තොත් හැමෝටම බෙදනව, කැමතිනම් විතරක් කියපන්..:yes::yes:
    ඇයි හොයාගන්න බැරිද ෆොන්නයට?? ඌ ඕක ගත්තේ club එකෙන් . ගන්නකොට දේවල් ටිකක් කියල දෙන්නේ. ෆොන්නයොන්ට බෙදන්න තහනම් :baffled::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඕක ගත්තොත් හැමෝටම බෙදනව, කැමතිනම් විතරක් කියපන්..:yes::yes:

    http://slfx.us.to/announcement-1.html

    පොන්නයෝ දැන් මේ ලින්ක් එකට ගිහිල්ලා ඔකේ 6 වෙනි ලින්ක් එකේ තියෙන ඉන්ඩියෝ සහ ටෙම්ප්ලේට් බෙදපිය රටටම

    හංගගෙන ගහන දේවල් නැහැ පොන්සියෝ

    උඹ වලිගෙ පාග් ගෙන අනිත් එවුන් සමාජෙට මොනවා හරි හොද දෙයක් කරන්න හදද්දී එකට වල කපන්න එපා ....

    දැන් පැනපිය ලිදේ