POS system Help.....

viku911

Junior member
  • Jun 10, 2018
    28
    0
    8
    POS system එකෙක් ගැනීමේදී සලක බැලිය යුතු කරුණු මොනවද දන්නාය කියන්න?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    POS system එකෙක් ගැනීමේදී සලක බැලිය යුතු කරුණු මොනවද දන්නාය කියන්න?

    උන් කියන දේවල් දෙනවාද කියලා බලන්න
    අර රිපොට් මේ රිපොට් කියලා කියයි.
    කියන ඒවා ලිස්ට් කරලා බලන්න.

    අනික ස්ටොක් අප්ඩේට් හරියට වෙනවාද බලන්න. සේල්ස් රිටන් GRN / GRN රිටන් වලදි රිපොර්ට් හරිද බලන්න

    ඩේටා බැක්අප් වෙන්නේ කොහොමද බලන්න. ඒක ඔටෝ වෙන්න දාගන්න