සිස්ටම් එකේ එන්ට්‍රි ටික ආයෙත් චෙක් කරපම් . එක්කෝ මොකක් හරි එක්ස්පෙන්ස් එකක් key කරලා නෑ , එක්කෝ මොකක් හරි සේල් එකක් වැරදි ප්‍රයිස් එකක් එක්ක key කරලා වෙන්න.Pricing aulak wage matath hithenawa. But System eke Profit ekek pennanawa. Exsample ekek widihata me mase mul ada wenakam RS 72,000 Profit pennnawa. eth eka athata awew ne