රාජගිරියෙන් ගෙයක් තෑගි........

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රාජගිරියෙන් ගෙයක් තෑගි........

    giphy.gif



    රාජගිරියෙන් ගෙයක් තෑගි........


    සැනසිලි තෑගි රාශියක්



    ඉක්මනින් අයදුම්කරන්න



    http://www.elakiri.com/forum/showpost.php?p=24021297&postcount=805


    http://www.elakiri.com/forum/showthread.php?p=24021297#post24021297
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ara doller walin gatthu 1kda


    ඔව් බං..... හෙන ගහන වැඩ හින්දා නිකන් දෙන්න යන්නේ..... දැන් සල්ලි දීපු උන්ට රිසිට් පෙන්නන්න කිව්වම, මුන් ඇඹරෙනවනේ .......
    සල්ලි බැංකුවට දැම්මම දැන් රිසිට් දෙන්නේ නැද්ද බං??? :confused::confused:



    කොටෝ උබ හරි පොඩ්ඩක් බලපන්. පට්ට ස්පොට් එක. වටේම ළිඳවල් පේනවා......:love::love: ගෑනු නානකොට ෆයිය ගෙවෙනකන් ටැට්ටර් පදින්න පුළුවන් :D:D
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ඔව් බං..... හෙන ගහන වැඩ හින්දා නිකන් දෙන්න යන්නේ..... දැන් සල්ලි දීපු උන්ට රිසිට් පෙන්නන්න කිව්වම, මුන් ඇඹරෙනවනේ .......
    සල්ලි බැංකුවට දැම්මම දැන් රිසිට් දෙන්නේ නැද්ද බං??? :confused::confused:



    කොටෝ උබ හරි පොඩ්ඩක් බලපන්. පට්ට ස්පොට් එක. වටේම ළිඳවල් පේනවා......:love::love: ගෑනු නානකොට ෆයිය ගෙවෙනකන් ටැට්ටර් පදින්න පුළුවන් :D:D

    mokakda ban sirawata me sean eka
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokakda ban sirawata me sean eka


    වෙනින් යුස කෙනෙක්ගේ සීන් එකකට කමෙන්ට් කරා කියලා ඇරෝසාන් කොලුවා ඒ යූස තමයි මම කියලා ආතල් දෙනවා..... දැන් බොරු පතුරනවා..........ඇඩ්මින් මේ වෙනකන් සද්දයක් නෑ.
    ඉතින් බැලුවේ ඕවා ඔප්පුකරන එකෙක්ට ගෙදර දිලා දාන්න......... මම ලංකාවෙට එන්නේ නෑ, ගෙදරත් වහල දාල තියෙන්නේ.......

    උඹ ඒ ත්‍රෙඩ් එක බලලා ලින්ඩා ගේම් දුන්න රිසිට්, ස්ක්‍රීන් ෂොට්ස් හොයලා පෝස්ට් කරපන්. ගෙදර නිකං ලියල දෙනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුලියට දෙන්න බැරිද ඕක
    තරඟෙට සහබාගි වෙලා දිනන්න තියෙන්නේ...... කුලියට වගේ ඇවිත් කුලී නොගෙවා පදින්චිවෙයන්..... කොහොමත් දෙන ගේ නේ.......:yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,278
    25,464
    113
    පන්සලක් හදන්න ඉඩමක් හොයනවා , දීපන් කෝ ඕක. පරම්මපරා ගාණකට ඇති.....තොගේ පව් මැකෙන්න....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පන්සලක් හදන්න ඉඩමක් හොයනවා , දීපන් කෝ ඕක. පරම්මපරා ගාණකට ඇති.....තොගේ පව් මැකෙන්න....

    ලින්ඩා කිව්වොත් කිව්වා....... නිකන් දෙනවා. ඇරෝසාන්ට කියන්න අරන්දෙන්න කියල.
    පොඩි දෙයයි කරන්න තියෙන්නේ. කොහොමත් මම හෝ මගේ ළමයි ලංකාවේ පදින්චිවෙන්නේ නෑ. මම මගේ ජිවිතේ අන්තිම කාලේ ගෙවන්නේ ලංකාවේ කැලෑවක. මට ඇත්තටම ඒ ගෙදර මේ වෙලාවේ ප්‍රයෝජනයක් ගන්නේ නෑ........ එක්කෝ විකුණලා දානවා. :dull: