ආයිත් ආප්ප කාලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    ආයිත් ආප්ප කාලා

    ඊයේ රෑට ආප්ප කාලා වගේ නේද :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිව්රුම් දීම අද ද? හෙටද ? :lol:

    දිව්රුම් දීම අද නොවේ හෙට.... ඒක නෙවෙයි කෝ බන් දැන් සංවර්ධන නිවිස්....
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113


    මෛත‍්‍රී-කරු-රනිල් රහසේ හමුවෙති..?
    December 14, 2018 | lanka C news
    මෛත‍්‍රී-කරු-රනිල් රහසේ හමුවෙති..?
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදු වී ඇති බව වාර්තා වෙයි.

    අධිකරණ තීන්දුවෙන් පසුව ඊයේ රාත‍්‍රී අතිශය පුද්ගලික ලෙස මෙම හමුව පවත්වා ඇතැයිද සදහන්ය.


    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,100
    29,848
    113
    රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස ඉරිදා දිවුරුම් දෙයි : ජනපතිගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්


    නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

    මේ අතර රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කියාසිටියේ එළඹෙන ඉරිදා උදෑසන 10 ට ජනාධිපතිවරයා ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

    මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

    නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටියේ


    - http://nethnews.lk/article/61388
     

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    former-sri-lankan-president-mahinda-rajapaksa-sri-lankan-prime-ranil-picture-id953912956