දිව්රුම් දීම අද ද? හෙටද ?![]()
දිව්රුම් දීම අද නොවේ හෙට.... ඒක නෙවෙයි කෝ බන් දැන් සංවර්ධන නිවිස්....

මාලිංග නායකය කුරුසවැල්ලය උපනායකය කරල හිටංAi moko wela thiyenne?



මෛත‍්‍රී-කරු-රනිල් රහසේ හමුවෙති..?
December 14, 2018 | lanka C news
මෛත‍්‍රී-කරු-රනිල් රහසේ හමුවෙති..?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදු වී ඇති බව වාර්තා වෙයි.
අධිකරණ තීන්දුවෙන් පසුව ඊයේ රාත‍්‍රී අතිශය පුද්ගලික ලෙස මෙම හමුව පවත්වා ඇතැයිද සදහන්ය.
