

අර මනුස්සයා නිහතමානී විදිහට තමන්ගෙ ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙද්දිත් UNP/JVP එවුන් මෙතන ඇවිත් කින්ඩි ටෝක්ස් දානවා පොර මානසිකත්වයෙන්..
උන්ට අමතකයි උන්ගෙ රනිලට නායකත්වයෙන් අස්වෙයන් කියලා උන්ගෙම පාක්ෂිකයො සිරිකොත ඉස්සරහා පොල් ගහලා, සිරිකොතට ගල් ගහලා දේව කන්නලව් කරලත් රනිලව එලවගන්න බැරි වුණා කියලා![]()

Ambooo ekane bung mun putu peralan police parliament chamber genalla nadu dala ape Mahinda mahayhayawa elawanna try dunne..
Ponil call karala kiwanam Mahi oya yanna mama inawane kiyala kiwanam..ape Mahinda mahathaya dila yanawa niyama mahathayek widiyata![]()
Mettapala muta deida.uma as karala uma gannawa.mona nondiyakda bn

Ranil pm wunata passe mettapala resign unoth ranil president wenawada bn?


Paw ban Mahindata thama dirawaganna baruwa athi kaapu lanuwa![]()



අර මනුස්සයා නිහතමානී විදිහට තමන්ගෙ ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙද්දිත් UNP/JVP එවුන් මෙතන ඇවිත් කින්ඩි ටෝක්ස් දානවා පොර මානසිකත්වයෙන්..



නිහතමානිව අස්වුනාලු, විශ්වාශ බංග දෙකක් පරදවෙලා, නඩු තීන්දු 2 ක් පරාදවෙලා, තව ඒ මදිවට අභියාචනයක් දාලා "බයි බෝස්" (TM විමල් වීරවංශ) එකෙන්, මර්සියෙන්, බහුතරයක් නැති බව දැන දැන, අභියාචනෙත් පරාදවෙලා, ජාත්‍යන්තරව අපේ රට විහිලුවක් කොරලා, "නටපු නැටුමුකුත් නෑ, බෙරේ පලුවකුත්" නෑ වුනාට පස්සේ පොන්නයා අස්වුනා! නිහතමානී පොන්න කම වෙන්න ඇති!![]()









අර මැද මුලනෙ ජනේලෙ දූවිලි පිහදාල තියපල්ල. නැත්තම් ලොක්කගෙ ඇගේ දූවිලි ගෑවෙයි.
සැප විදල දූවිලි හුරු නැතු ඇති මේ ටිකේ ..