Over Thinking

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    නැහැයි කිව්වට මචන් මටත් ඕක තියෙනවා බන්. මොකක් හරි කුජිත වැඩක් සිද්ද උනොත් ඉතින් එකම ඇති හෙටටත් කල්පනා කරන්න.. හැබැයි පොඩ්ඩක් බිසී වෙයන්.. නිකන් ලගා ගහල ඉන්න කොට තමයි ඔය විකාර ඔලුවට එන්නේ... මටත් ඕවර් තින්කින් ඇති. සමහර විට අපි හැමෝටම ඔහොම වෙලාවල් ඇති බන්.. උබ මේක ගැනත් ඕනවට වැඩ හිතන්න යන්න එපා බන්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    ow bn dan meka ganath hithanawa wadi wela thyenne :dull:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ගොඩක් උන්ට නැති දෙයක් මිනිහෝ ඔය..
    හොද දෙයකට යොදවපන්

    hnda deyakata yodawanna ba bn
    mata hamathissema onama deyaka disadvantages penne
    mata eke thyena advantages pennala motivate krnna kwuruwath na ara tution wala wage motivate krnna puluwannam meka tikak hryayi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hnda deyakata yodawanna ba bn
    mata hamathissema onama deyaka disadvantages penne
    mata eke thyena advantages pennala motivate krnna kwuruwath na ara tution wala wage motivate krnna puluwannam meka tikak hryayi

    job එකක් කරනවද ?
    නැත්තම් ගෙදරද ඉන්නෙ ?
    games play කරනව නම් පටන් ගනින් online pubg වගේ මොකක් හරි play කරන්න ගනින් කොල්ලෝ කෙල්ලො ටිකක් සෙට් කරන්.. උබේ fb එකේම ඉන්න උන් ගහනවනෙ..
    ඒ වගේ මොනා හරි කරපන්.. නිකං ඉන්න වෙලාවට එක එක මගුල් හිත හිත ඉන්නෙ නැතුව..
    also past mistake ගැන හිතන එක ඕන එකෙක් ට තියන ලෙඩක්..
    හිත හිත දුක් උනාම ඒව හරියනව නම් අවුලක් නෑ.. ඒත් එහෙම වෙන්නෙ නෑ නෙ..
    ඕන පුකක් කියල ආතල් එකේ හිටියම ඉවරයි..
    learn how not to give a fuck about anything.. = happiness
     
    past mistakes bn :(
    blmu
    ela ela