ජිම් එකට එන කෑල්ලක් සාර්ඨකව ටෝක් කරගන්නා ආකාරය

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,374
    113

    මල් ගහගෙන ජිම් යන්න පිස්සුද බන් මුන්ට

    asa na hritheee

    try krnna thama teren natte

    live

    katha krnna ideas enne na kihanko

    monwd topics

    nikan pena maime deyk wage

    " ahh mahnsida oyta " wageda

    adoooo athalll
    එහෙම ඕන එකකට ඔට්ටුයි කියල ඒවා කියන්න දන්නෙ නෑ බන්. ඒ අවස්ථාවෙ හැටියට මොනවහරි කියහන් නැත්තන් කතා කරන්න දෙයක් මතුවෙන වෙලාවක් බලලා ඒ වෙලාවට ඒකි ලඟට සෙට් වෙන විදියට මොනාහරි හදාගනින් බන්.
    ------ Post added on Nov 19, 2025 at 3:13 PM
     
    • Love
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,374
    113
    Generational Wealth bn. ape league ekata aul unata unta aulk na :P
    😄😂
    නෑ නෑ මුන්ට සිරාවටම පිස්සු. ජිම් එකේ මොන මල්ද බන්. මම ජිම් යනකොට මූණ නිකන් ගුටි කාලා වගේ, මුලු ඇඟම නාලා වගේ දාඩිය, ඔලුව දිගේ දාඩිය බේරෙනවා. ලෙග් ඩේ එකේ බෙන්ච් එකකින් මාරු වෙන්නෙත් බොහොම අමාරුවෙන් 😄
    (කෙල්ලො ආවෙනම් නෑ, වැඩි හරියක් තනියම ජිම් එකේ හිටියෙ)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,344
    113
    දෙහිවල
    බස් එකේ, ජිම් එකේ, ඔෆිස් එකේ, පුස්තකාලේ, ග්‍රවුන්ඩ් එකේ, ක්ලාස් එකේ, ලිෆ් එකේ, පුල් එකේ, ලැට් එකේ නිවැරදිව කෙල්ලෙක් ටෝක් කරන නිවැරදි ක්‍රම 100ක්

    අපෙන් පමණයි. PM එන්න

    #9inchesEK
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍

    mechchr posh ewnm enne na mitto

    මල් ගහගෙන ජිම් යන්න පිස්සුද බන් මුන්ට

    එහෙම ඕන එකකට ඔට්ටුයි කියල ඒවා කියන්න දන්නෙ නෑ බන්. ඒ අවස්ථාවෙ හැටියට මොනවහරි කියහන් නැත්තන් කතා කරන්න දෙයක් මතුවෙන වෙලාවක් බලලා ඒ වෙලාවට ඒකි ලඟට සෙට් වෙන විදියට මොනාහරි හදාගනින් බන්.
    ------ Post added on Nov 19, 2025 at 3:13 PM
    ammt siri annn ehm krl blnnn onei
    බස් එකේ, ජිම් එකේ, ඔෆිස් එකේ, පුස්තකාලේ, ග්‍රවුන්ඩ් එකේ, ක්ලාස් එකේ, ලිෆ් එකේ, පුල් එකේ, ලැට් එකේ නිවැරදිව කෙල්ලෙක් ටෝක් කරන නිවැරදි ක්‍රම 100ක්

    අපෙන් පමණයි. PM එන්න

    #9inchesEK
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 19, 2025 at 3:43 PM
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,059
    113
    Sin-tertainment Den
    තොට gym නෙමෙයි හරියන්නේ dating app ඒකක membership එකක්
    උඹ කොහොමත් මාස 4ට වඩා යන්නේ නෑ මේ යන විදිහට🫡🫡
     
    • Haha
    Reactions: KSPathirana