තරුණ අයටත් තේරුම් ගියා බන්මචන් එන එන එකා හොරකන් කළේ උන් මේ system එකේ අඩුපාඩුකම් දන්නා නිසා . හරි එකෙක් ඇවිල්ලා system හැදුවාම වැඩේ ගොඩ. ඇයි ඒක තේරුම් ගන්න බැරි . ඔය නිල් ,කොළ ,රතු කඩේ යන ගොඩක් එවුන්ට ඒගැන අවබෝධයක් නෑ . උන් යන්නේ රැල්ලට . උන් ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. උන් හිතන්නේ මහින්ද රනිල් අනුර ඇරුනම මේ රට පාලනය කරන්න එකෙක් නෑ කියලා .
මේකෙම කුරුවල් වෙච්ච එවුන් දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා . ප්‍රංශයේ මේ වගේ තට්ටු මාරු ක්‍රමයක් තිබිලා වෙනස් කරා .
මෙහෙ එහෙම නෙමේනේ ඉන්න එකා හොරා කනකොට අලුත් එකෙක්ට දෙනවා . උ හොරා කනකොට ආපහු පරණ හොරාට දෙනවා . මැටි හරක් ඉන්නකන් උන්ගේ පවුල් වල එවුන්ටත් චන්දේ දෙනවා . අපේ පැත්තේ උපාලි කොඩිකාර කියලා එකෙක් හිටියා . උ එක සැරයක් පැරදුනා . හැබැයි ඊළඟ චන්දෙන් ගෑනි ඉල්ලලා දින්නා . යකෝ උන් දෙන්නම 8 වත් පාස් නෑ . ඔන්න ඔය මම දන්නා එකක් .
මේ මනුස්සයා ආවොත් ඔක්කොම අළුත් අය ගන්නේ කිව්වා . නාගානන්දත් එහෙමයි. මිනිහට දැනට ඉන්න හොඳ මනුස්සයෝ කිහිප දෙනෙක් ඉන්නවා.
මට තේරුම් ගන්න බැරි මේකයි . නාකියෝ ඔහේ මහින්දට රනිල්ට අනුරයට කඩේ ගියාට කමක් නෑ මොකද උන්ට කියලා තේරුම් කරන්න බෑ. අනික් එක සමහර මිනිස්සුන්ට මේ පරණ ආණ්ඩුවලින් වාසි වෙලා තියෙනවා . ඉතින් මැරෙනකන් උන් වහල්ලු වගේ අරුන්ටම තමා දෙන්නේ . හැබැයි තරුණ පරම්පරාවේ අයට ඇයි මේක තේරුම් ගන්න බැරි ?
ගහින් වෙනසක් කරන්න ගහින් නේ ගිය පාර කෙළවුණේ
මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වුණා අලුත් කෙනෙක් ගෙනත් වෙනසක් කරන්න බැරි වෙයි කියල
එක හින්දා අපේ ගොනා අපිට හොඳයි කියල මහින්ද ,නැත්නම් රනිල්ටම ආයේ චන්දෙ දෙන සීන් එකක් තියෙන්නේ
මට හිතෙන විදිහ





