පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන් එන එන එකා හොරකන් කළේ උන් මේ system එකේ අඩුපාඩුකම් දන්නා නිසා . හරි එකෙක් ඇවිල්ලා system හැදුවාම වැඩේ ගොඩ. ඇයි ඒක තේරුම් ගන්න බැරි . ඔය නිල් ,කොළ ,රතු කඩේ යන ගොඩක් එවුන්ට ඒගැන අවබෝධයක් නෑ . උන් යන්නේ රැල්ලට . උන් ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. උන් හිතන්නේ මහින්ද රනිල් අනුර ඇරුනම මේ රට පාලනය කරන්න එකෙක් නෑ කියලා .
    මේකෙම කුරුවල් වෙච්ච එවුන් දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා . ප්‍රංශයේ මේ වගේ තට්ටු මාරු ක්‍රමයක් තිබිලා වෙනස් කරා .
    මෙහෙ එහෙම නෙමේනේ ඉන්න එකා හොරා කනකොට අලුත් එකෙක්ට දෙනවා . උ හොරා කනකොට ආපහු පරණ හොරාට දෙනවා . මැටි හරක් ඉන්නකන් උන්ගේ පවුල් වල එවුන්ටත් චන්දේ දෙනවා . අපේ පැත්තේ උපාලි කොඩිකාර කියලා එකෙක් හිටියා . උ එක සැරයක් පැරදුනා . හැබැයි ඊළඟ චන්දෙන් ගෑනි ඉල්ලලා දින්නා . යකෝ උන් දෙන්නම 8 වත් පාස් නෑ . ඔන්න ඔය මම දන්නා එකක් .
    මේ මනුස්සයා ආවොත් ඔක්කොම අළුත් අය ගන්නේ කිව්වා . නාගානන්දත් එහෙමයි. මිනිහට දැනට ඉන්න හොඳ මනුස්සයෝ කිහිප දෙනෙක් ඉන්නවා.
    මට තේරුම් ගන්න බැරි මේකයි . නාකියෝ ඔහේ මහින්දට රනිල්ට අනුරයට කඩේ ගියාට කමක් නෑ මොකද උන්ට කියලා තේරුම් කරන්න බෑ. අනික් එක සමහර මිනිස්සුන්ට මේ පරණ ආණ්ඩුවලින් වාසි වෙලා තියෙනවා . ඉතින් මැරෙනකන් උන් වහල්ලු වගේ අරුන්ටම තමා දෙන්නේ . හැබැයි තරුණ පරම්පරාවේ අයට ඇයි මේක තේරුම් ගන්න බැරි ?
    තරුණ අයටත් තේරුම් ගියා බන්
    ගහින් වෙනසක් කරන්න ගහින් නේ ගිය පාර කෙළවුණේ
    මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වුණා අලුත් කෙනෙක් ගෙනත් වෙනසක් කරන්න බැරි වෙයි කියල
    එක හින්දා අපේ ගොනා අපිට හොඳයි කියල මහින්ද ,නැත්නම් රනිල්ටම ආයේ චන්දෙ දෙන සීන් එකක් තියෙන්නේ
    මට හිතෙන විදිහ
     
    • Like
    Reactions: aneasarayana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832

    Mahinda digatama hitiyanan hondai kiyelada kiyanne?
    Kela una kiyanne ekane?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ලෝම පාට කන්නාඩි ගලවල මේක බලල වැරදි තියේ නම් පෙන්නලා දෙන්න.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    තරුණ අයටත් තේරුම් ගියා බන්
    ගහින් වෙනසක් කරන්න ගහින් නේ ගිය පාර කෙළවුණේ
    මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වුණා අලුත් කෙනෙක් ගෙනත් වෙනසක් කරන්න බැරි වෙයි කියල
    එක හින්දා අපේ ගොනා අපිට හොඳයි කියල මහින්ද ,නැත්නම් රනිල්ටම ආයේ චන්දෙ දෙන සීන් එකක් තියෙන්නේ
    මට හිතෙන විදිහ

    ඕක වෙනසක් කියල කියන්නේ කොහොමද බන් මයිත්‍රී හිටපු ආණ්ඩුවේ එකෙක්. රනිල් ඇපත් නැතිවෙන්න පැරදිච්ච එකෙක්. මුන් දෙන්නා ආවා කියල ඒකට වෙනසක් කියන්න බෑ. මුන් එනවට වඩා නං ආයේ මහින්ද ලොක්කම හිටියා නං ඉවරයි .

    අපි කියන්නේ වෙනමම අලුත් පක්ෂයකට දෙන්න ඕනේ මේක කරන්න. උන් කරා හෝ නැතා අලුත් කෙනෙක්ට අවස්තාවක් දෙන්න ඕනේ. :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඕක වෙනසක් කියල කියන්නේ කොහොමද බන් මයිත්‍රී හිටපු ආණ්ඩුවේ එකෙක්. රනිල් ඇපත් නැතිවෙන්න පැරදිච්ච එකෙක්. මුන් දෙන්නා ආවා කියල ඒකට වෙනසක් කියන්න බෑ. මුන් එනවට වඩා නං ආයේ මහින්ද ලොක්කම හිටියා නං ඉවරයි .

    අපි කියන්නේ වෙනමම අලුත් පක්ෂයකට දෙන්න ඕනේ මේක කරන්න. උන් කරා හෝ නැතා අලුත් කෙනෙක්ට අවස්තාවක් දෙන්න ඕනේ. :)

    :yes:
    Mahinda digatama hitiyanan hondai kiyana ekata ekangaa na..namuth oka wenesak kiyela kiyanne ba..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕක වෙනසක් කියල කියන්නේ කොහොමද බන් මයිත්‍රී හිටපු ආණ්ඩුවේ එකෙක්. රනිල් ඇපත් නැතිවෙන්න පැරදිච්ච එකෙක්. මුන් දෙන්නා ආවා කියල ඒකට වෙනසක් කියන්න බෑ. මුන් එනවට වඩා නං ආයේ මහින්ද ලොක්කම හිටියා නං ඉවරයි .

    අපි කියන්නේ වෙනමම අලුත් පක්ෂයකට දෙන්න ඕනේ මේක කරන්න. උන් කරා හෝ නැතා අලුත් කෙනෙක්ට අවස්තාවක් දෙන්න ඕනේ. :)

    එළම කතාව මචන් . මට හිතා ගන්න බෑ ඇයි මිනිස්සුන්ට මේ ටික තේරුම් ගන්න බැරි කියලා.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මචන් එන එන එකා හොරකන් කළේ උන් මේ system එකේ අඩුපාඩුකම් දන්නා නිසා . හරි එකෙක් ඇවිල්ලා system හැදුවාම වැඩේ ගොඩ. ඇයි ඒක තේරුම් ගන්න බැරි . ඔය නිල් ,කොළ ,රතු කඩේ යන ගොඩක් එවුන්ට ඒගැන අවබෝධයක් නෑ . උන් යන්නේ රැල්ලට . උන් ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. උන් හිතන්නේ මහින්ද රනිල් අනුර ඇරුනම මේ රට පාලනය කරන්න එකෙක් නෑ කියලා .
    මේකෙම කුරුවල් වෙච්ච එවුන් දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා . ප්‍රංශයේ මේ වගේ තට්ටු මාරු ක්‍රමයක් තිබිලා වෙනස් කරා .
    මෙහෙ එහෙම නෙමේනේ ඉන්න එකා හොරා කනකොට අලුත් එකෙක්ට දෙනවා . උ හොරා කනකොට ආපහු පරණ හොරාට දෙනවා . මැටි හරක් ඉන්නකන් උන්ගේ පවුල් වල එවුන්ටත් චන්දේ දෙනවා . අපේ පැත්තේ උපාලි කොඩිකාර කියලා එකෙක් හිටියා . උ එක සැරයක් පැරදුනා . හැබැයි ඊළඟ චන්දෙන් ගෑනි ඉල්ලලා දින්නා . යකෝ උන් දෙන්නම 8 වත් පාස් නෑ . ඔන්න ඔය මම දන්නා එකක් .
    මේ මනුස්සයා ආවොත් ඔක්කොම අළුත් අය ගන්නේ කිව්වා . නාගානන්දත් එහෙමයි. මිනිහට දැනට ඉන්න හොඳ මනුස්සයෝ කිහිප දෙනෙක් ඉන්නවා.
    මට තේරුම් ගන්න බැරි මේකයි . නාකියෝ ඔහේ මහින්දට රනිල්ට අනුරයට කඩේ ගියාට කමක් නෑ මොකද උන්ට කියලා තේරුම් කරන්න බෑ. අනික් එක සමහර මිනිස්සුන්ට මේ පරණ ආණ්ඩුවලින් වාසි වෙලා තියෙනවා . ඉතින් මැරෙනකන් උන් වහල්ලු වගේ අරුන්ටම තමා දෙන්නේ . හැබැයි තරුණ පරම්පරාවේ අයට ඇයි මේක තේරුම් ගන්න බැරි ?
    මේකයි හේතුව ලංකාවේ ඉන්න බහුතරයක් පාරම්පරික වහල්ලු. හොඳට හිතලා බලලා මොළේ කල්පනා කරලා ඡන්දේ දෙන අය හරිම අතලොස්සක් තමයි ඉන්නේ. කරුමේ කියන්නේ සමහර උගත් මිනිස්සුත් පාරම්පරික වහල්ලු :(
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේකයි හේතුව ලංකාවේ ඉන්න බහුතරයක් පාරම්පරික වහල්ලු. හොඳට හිතලා බලලා මොළේ කල්පනා කරලා ඡන්දේ දෙන අය හරිම අතලොස්සක් තමයි ඉන්නේ. කරුමේ කියන්නේ සමහර උගත් මිනිස්සුත් පාරම්පරික වහල්ලු :(

    ඔයා වැඩේ හරියටම පැහැදිලි කරා සහෝ . උගත් මිනිස්සු එහෙමනම් නූගතුන් ගැන කවර කතාද ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන් එන එන එකා හොරකන් කළේ උන් මේ system එකේ අඩුපාඩුකම් දන්නා නිසා . හරි එකෙක් ඇවිල්ලා system හැදුවාම වැඩේ ගොඩ. ඇයි ඒක තේරුම් ගන්න බැරි . ඔය නිල් ,කොළ ,රතු කඩේ යන ගොඩක් එවුන්ට ඒගැන අවබෝධයක් නෑ . උන් යන්නේ රැල්ලට . උන් ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. උන් හිතන්නේ මහින්ද රනිල් අනුර ඇරුනම මේ රට පාලනය කරන්න එකෙක් නෑ කියලා .
    මේකෙම කුරුවල් වෙච්ච එවුන් දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා . ප්‍රංශයේ මේ වගේ තට්ටු මාරු ක්‍රමයක් තිබිලා වෙනස් කරා .
    මෙහෙ එහෙම නෙමේනේ ඉන්න එකා හොරා කනකොට අලුත් එකෙක්ට දෙනවා . උ හොරා කනකොට ආපහු පරණ හොරාට දෙනවා . මැටි හරක් ඉන්නකන් උන්ගේ පවුල් වල එවුන්ටත් චන්දේ දෙනවා . අපේ පැත්තේ උපාලි කොඩිකාර කියලා එකෙක් හිටියා . උ එක සැරයක් පැරදුනා . හැබැයි ඊළඟ චන්දෙන් ගෑනි ඉල්ලලා දින්නා . යකෝ උන් දෙන්නම 8 වත් පාස් නෑ . ඔන්න ඔය මම දන්නා එකක් .
    මේ මනුස්සයා ආවොත් ඔක්කොම අළුත් අය ගන්නේ කිව්වා . නාගානන්දත් එහෙමයි. මිනිහට දැනට ඉන්න හොඳ මනුස්සයෝ කිහිප දෙනෙක් ඉන්නවා.
    මට තේරුම් ගන්න බැරි මේකයි . නාකියෝ ඔහේ මහින්දට රනිල්ට අනුරයට කඩේ ගියාට කමක් නෑ මොකද උන්ට කියලා තේරුම් කරන්න බෑ. අනික් එක සමහර මිනිස්සුන්ට මේ පරණ ආණ්ඩුවලින් වාසි වෙලා තියෙනවා . ඉතින් මැරෙනකන් උන් වහල්ලු වගේ අරුන්ටම තමා දෙන්නේ . හැබැයි තරුණ පරම්පරාවේ අයට ඇයි මේක තේරුම් ගන්න බැරි ?

    පල්ලියේවත්ත = මයිත්‍රි .

    මෙන්න මෙච්චරමයි කියන්න තියෙන්නේ ..මේක තෙරුම් ගන්න බැරි අවුරුදු 19 ,20 අත්දැකීම් නැති සුරන්ගනා ලෝක දකින ලන්කාව නිව්යෝක් කරන්න හදන, ඉතිහාසය දන්නේ නැති ,ගෙන්දගම් පොලොවේ පය ගහලා නැති පොඩි උන්ගේ චන්ද නිසා රටක් විනාශ වෙනවනම් එක්කෝ දෙශපාලන විද්යාව විශය නිර්දේශයට ඇතුල් කරන්න ඔනේ පොඩි කාලේ ඉදන් උගන්වන්න .. නැත්තම් චන්ද අයිතිය වයස 24/25වත් පිරිනු උන්ගේ සිට ලබා දෙන්න ඔනි ..

    ලන්කාව වගේ දුප්පත් 3 වන ලෝකයේ රටක සිස්ටම් එක වෙනස්කරන්න පුලුවන් රහසිගතව මිසක් එලි පිට නෙමේ ..ඒක රහස් කුමන්ත්‍රණයකින් කල යුතු දෙයක් .( හරියට රාවණා බලයට පත් වුනා වගේ .. බලහන් සුමාලි රජාගේ තියන ඉවසීම සහ ගරිල්ලා ක්‍රම ..බලන්න දෙරන රාවණා...)

    එලිපිට සිස්ටම් වෙනස් කරන්න හදනවානම් වූ දූෂිතයෙක්.මේකයි මේ මහපොලොවේ යතාර්තය :angry::angry::angry::angry:ජාත්යන්තරයට, මේරට දූශිතයන්ට නොදැනෙන්න ටිකෙන් ටික හීන්නූලෙන් කල යුත්තක්

    පල්ලියවත්තගේ ක්‍රමේට එලිපිට කොරන්න ගියොත් මෙහෙට නේටො හමුදාව සහ සාම සාදක හමුදාව බැහැලා තමයි නවතින්නේ.. බයවෙන්න එපා..පල්ලියේවත්ත හීනෙන් බලයට ආවත් මිනිහා සිස්ටම්වෙනස් කරන් නෑ ..

    අපිත් 19 ,20දි හිතුවේ වැඩිහිටියෝ ගොන් මෝඩයෝ කියලා .. අවුරුදු 5ක් 6ක් යන කොට තෙරුම් ගත්තා වැඩිහිටියෝ කියන්නේ දැනුම සහ අත්දෑකීම් ගබඩා කරගත් මතුපිට නිසල නමුත් අතිශය ගැඹුරු සාගර කියලා
     
    [/B][/SIZE][/COLOR]
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පල්ලෙවත්තට රැවටුනාද නැද්ද කියල දැනගන්න වෙන්නෙ ඌට බලය ලැබුනම.

    අපි මේ වෙනකල් චන්ද්‍රිකාට, මහින්දට, රනිල්ට, සිරිසේනට රැවටිලා තියෙනව.:sorry:
     
    kawde bung umbe post liyanne? :rofl::rofl:
     
    මෙිවා නමි බයිලා කතා. මට පෙන්නන්න බලන්න හැංගිලා system දියුණු කරපු රටක්. අසලිවැසි ඉන්දියාවෙ පවා මේවා කරන්නේ එලිපිට. කො සාම සාධක හමුදාව බැස්සද?:rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පල්ලෙවත්තට රැවටුනාද නැද්ද කියල දැනගන්න වෙන්නෙ ඌට බලය ලැබුනම.

    අපි මේ වෙනකල් චන්ද්‍රිකාට, මහින්දට, රනිල්ට, සිරිසේනට රැවටිලා තියෙනව.:sorry:

    දීලා බලමු . දැන් මේ ඉන්න එවුන්ට දුන්නා කියලා කොහොමත් සෙතක් වෙන්නේ නෑනේ.
    කට්ටිය හෝ ගාලා රෙප් කපනවා . පව් බන් බයියෝ. ලියලා තියෙන විදියට කියන්න පුළුවන් වහලෙක් කියලා .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    පල්ලියේවත්ත = මයිත්‍රි .

    මෙන්න මෙච්චරමයි කියන්න තියෙන්නේ ..මේක තෙරුම් ගන්න බැරි අවුරුදු 19 ,20 අත්දැකීම් නැති සුරන්ගනා ලෝක දකින ලන්කාව නිව්යෝක් කරන්න හදන, ඉතිහාසය දන්නේ නැති ,ගෙන්දගම් පොලොවේ පය ගහලා නැති පොඩි උන්ගේ චන්ද නිසා රටක් විනාශ වෙනවනම් එක්කෝ දෙශපාලන විද්යාව විශය නිර්දේශයට ඇතුල් කරන්න ඔනේ පොඩි කාලේ ඉදන් උගන්වන්න .. නැත්තම් චන්ද අයිතිය වයස 24/25වත් පිරිනු උන්ගේ සිට ලබා දෙන්න ඔනි ..

    ලන්කාව වගේ දුප්පත් 3 වන ලෝකයේ රටක සිස්ටම් එක වෙනස්කරන්න පුලුවන් රහසිගතව මිසක් එලි පිට නෙමේ ..ඒක රහස් කුමන්ත්‍රණයකින් කල යුතු දෙයක් .( හරියට රාවණා බලයට පත් වුනා වගේ .. බලහන් සුමාලි රජාගේ තියන ඉවසීම සහ ගරිල්ලා ක්‍රම ..බලන්න දෙරන රාවණා...)

    එලිපිට සිස්ටම් වෙනස් කරන්න හදනවානම් වූ දූෂිතයෙක්.මේකයි මේ මහපොලොවේ යතාර්තය :angry::angry::angry::angry:ජාත්යන්තරයට, මේරට දූශිතයන්ට නොදැනෙන්න ටිකෙන් ටික හීන්නූලෙන් කල යුත්තක්

    පල්ලියවත්තගේ ක්‍රමේට එලිපිට කොරන්න ගියොත් මෙහෙට නේටො හමුදාව සහ සාම සාදක හමුදාව බැහැලා තමයි නවතින්නේ.. බයවෙන්න එපා..පල්ලියේවත්ත හීනෙන් බලයට ආවත් මිනිහා සිස්ටම්වෙනස් කරන් නෑ ..

    අපිත් 19 ,20දි හිතුවේ වැඩිහිටියෝ ගොන් මෝඩයෝ කියලා .. අවුරුදු 5ක් 6ක් යන කොට තෙරුම් ගත්තා වැඩිහිටියෝ කියන්නේ දැනුම සහ අත්දෑකීම් ගබඩා කරගත් මතුපිට නිසල නමුත් අතිශය ගැඹුරු සාගර කියලා [/B][/SIZE][/COLOR]

    Pakistan ganin example ekata. Uba kiyala tiana ewa kisi base ekak na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    තනිකරම එරෝසන් සහ උගේ ෆෙක් එකවුන්ට් වලින් තමා රෙප් කපන්නේ. රෙප් කපන කමෙන්ට් එකෙන්ම ඌ තනිකරම මේ වැඩේ කරන්නනේ කියල තෙරෙනවා. ඌ තරම් මැදමුලනට කඩේ යන එකෙක් නෑ, ඌට විපක්ශ දේශපාලකයෝ පේන්නත් බෑ අලුතින් එන එකෙක් දිරවන්නෙත් නෑ. ඌට ලිංගිකව මැදමුලනේ බේබිලගේ පහස නැතිවෙන නිසා