රට බෙදමුද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් දුවගෙන ඇවිත් මට බනියි දෙමලා/කොටියා/කියලා මං මේ අදහසක් කියන්නේ උබලා දන්නවානේ කොරියාව උතුරැ සහ දකුණු කොරියාව කියලා දෙකට බෙදුනා මෙහෙම එකම රටක දෙපත්තක බෙදිලා ගහ මරා ගන්නවට වඩා හොදයි මේ රට දෙකට බෙදලා රටට එක ජනාදිපති කෙනෙක් පත්කරලා(නාමික) අගමැති දෙන්නෙක් පත්කරලා එක කොටසක් රනිල්ට දෙනවා අනිත් කොටස මහින්දට දෙනවා මහින්දට කැමති උන් මහින්ද පාලනය කරන පැත්තට යන්න පුළුවන් රනිල්ට කැමති අන්ට රනිල් පාලනය කරන පැත්තට යන්න පුළුවන් උතුරැ ලංකාව දෙමු රනිල්ට දකුණු ලංකාව දෙමු මහින්දට මොකද හිතන්නේ(අනේ ඇඩිමන් අයියේ බෑන් කරන්න එපා !අවුල් වගේ නම් බෑන් කරන්න හිතෙනවා නම් පීඑම් එකක් දාන්න මං පොස්ට් එක ඩිලිට් කරන්නම් මට හිතිච්ච අවංක අදහසක් කිවුවේ )

    me sakkiliyata rep kotu mechchara godak awe kiriye un deelama thamai, godak un meke rata hadanna katha karata Mahamathiwaranedi chande denneth ohoma wenna athi :angry:
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Uba wena rataka ehema ohoma ewa dammanam uba hire bro.lankawa nisama hodai.:P

    වි්‍යවස්තාව වෙනස් කරලා අගමැති 2ක් පත්කරාම මොකෝ වෙන්නේ එක ජනාදිපතියි අගමැති 2යි ජනාතාවට කැමති අගමැති කෙනෙක් යටතේ ඉන්න පුළුවන් ගහ මරා ගන්න දෙයක් නෑ ඔච්චරයි කිවුවේ :baffled::baffled:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    me sakkiliyata rep kotu mechchara godak awe kiriye un deelama thamai, godak un meke rata hadanna katha karata Mahamathiwaranedi chande denneth ohoma wenna athi :angry:

    Amu gobbayek.. ehema bedala denna ai ranilgei mahindagei appage ratawalda mewa?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    වි්‍යවස්තාව වෙනස් කරලා අගමැති 2ක් පත්කරාම මොකෝ වෙන්නේ එක ජනාදිපතියි අගමැති 2යි ජනාතාවට කැමති අගමැති කෙනෙක් යටතේ ඉන්න පුළුවන් ගහ මරා ගන්න දෙයක් නෑ ඔච්චරයි කිවුවේ :baffled::baffled:

    Itin gobbayo, ai agamathila 2k? gamen gamata dapanko gono agamathila? ai ehema hoda nadda?