රට බෙදමුද?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,369
    113
    ඊට වඩා හොදයි බං රට nuke කලා නම්. මේක කවදාවත් හැදැන්නෙ නැති අපත රටක්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රටේ අාර්ථිකේ විනාස උනේ උඹේ රනිල් ගොබ්බයා රට හදනවා කියලා අැවිත් මාස තුනෙන් මහ බැංකුව හිස් කරපු නිසා..දැන් ඒ පාර ඒක පිට දාලා රටත් කෑලි කඩන්න හදනවා.උඹලා වගේ උන්.:baffled:

    මං රනිලයටත් කැමති නෑ මහින්දයටත් කැමති නෑ ඒත් මේ වෙලාවේ කළු අඩු යකාව තමයි තෝරගන්න වෙලා තියෙන්නේ වෙන විකල්පනැති නිසා:sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඊට වඩා හොදයි බං රට nuke කලා නම්. මේක කවදාවත් හැදැන්නෙ නැති අපත රටක්.

    එක තමයි බං බැළුවේ අඩුම ගානේ රටෙන් බාගයක්වත් හැදෙයි කියලා බලාපොරොත්තවක් තියාගන්න පුළුවන්නේ නැද්ද මං අහන්නේ( එක්කෝ මහින්ද රට හදයි නැත්නම් රනිල් රට හදයි නැත්නම් පඩුවේ දෙන්න දෙපැතතට වෙලා රටවත් කයිනේ):baffled:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    රට බෙදන එක නෙවෙයි විසඳුම දැනට බලේ ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම එලවලා රටට ආදරයක් තියන මිනිස්සු ටිකක් පත් කර ගැනීම. කරුමේ කියන්නේ මේ රටේ ඉන්න වහල්ලු ඒ වගේ මිනිස්සු පත් කරගන්න සූදානම් නැති එක.ඔය වැඩේ කළොත් රට ඉක්මනටම විනාශ වෙලා යනවා සිකුරුයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,893
    4,534
    113
    oya mokuth ona neha Ponna UNP Pakshema me ratin athu galama damma nam rata nokamma diyunu wenawa ban.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,502
    113
    උබයි තාත්තයි දවල් කාලේ ගෙදර නැති නිසා ගෑනිවයි අම්මවයි දවල්ට කාට හරි බාර දෙන්න හිතෙනවද?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    තමන් කන්න ගත්ත පාන් ගෙඩිය කන්න එකෙක් පොර කනවා නම් ඌට කන්න කියලා බාගයක් දිලා තමන් අනිත් බාගේ කන එක අවුලක් නෑ නේද?:baffled:

    ඔව් දීපන් ඊට පස්සේ තව එකෙක් ඇවිත් පාන් කෑල්ලක් ඉල්ලුවොත් ඌටත් දීපන් එහෙම දීල දීල අන්තිමට උඹට උඹේ ළමයින්ට ළමයින්ගෙ ළමයින්ට කන්න පාන් කෑල්ලක් නැතිවුන දවසට තේරෙයි කරපු ගොන්කම
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඔව් දීපන් ඊට පස්සේ තව එකෙක් ඇවිත් පාන් කෑල්ලක් ඉල්ලුවොත් ඌටත් දීපන් එහෙම දීල දීල අන්තිමට උඹට කන්න පාන් කෑල්ලක් නැතිවුන දවසට තේරෙයි කරපු ගොන්කම

    මෙන්න මේක තමා ඉන්දුනීසියාවට උනේ.අරයා මහදැනමුත්තා උනාට ඒක දන්නේ නැහැලු..:rofl:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    මෙන්න මේක තමා ඉන්දුනීසියාවට උනේ.අරයා මහදැනමුත්තා උනාට ඒක දන්නේ නැහැලු..:rofl:

    අපි අහල තියෙන මහදැනමුත්තගෙ බූරු වැඩ වලටම හරියනව මුගේ බූරු වැඩත්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙන්න මේක තමා ඉන්දුනීසියාවට උනේ.අරයා මහදැනමුත්තා උනාට ඒක දන්නේ නැහැලු..:rofl:

    දන්නෑති එක නිසා තමයි මචෝ අහන්නේ මං සියල්ල දත් නෙමෙයිනේ එහෙම නැත්නම් තවත් වැඩක් තියනවා ඒ තමයි ලෝයේ රටවල් ඔක්කෝම එක රටක් විදිහට අරගෙන එක ජනාදිපතියෙක් පත් කරමු මුල්‍ය කටයුත් සදහා එක කරන්සි එකක් බාවිතා කරමු දැන් ඒකට කැමති කට්ටිය අත උස්සන්න :P:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපි අහල තියෙන මහදැනමුත්තගෙ බූරු වැඩ වලටම හරියනව මුගේ බූරු වැඩත්

    එකනේ බං මහදැනමුත්තා කියන්නේ මගුලක් කතා කරනවා:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දන්නෑති එක නිසා තමයි මචෝ අහන්නේ මං සියල්ල දත් නෙමෙයිනේ එහෙම නැත්නම් තවත් වැඩක් තියනවා ඒ තමයි ලෝයේ රටවල් ඔක්කෝම එක රටක් විදිහට අරගෙන එක ජනාදිපතියෙක් පත් කරමු මුල්‍ය කටයුත් සදහා එක කරන්සි එකක් බාවිතා කරමු දැන් ඒකට කැමති කට්ටිය අත උස්සන්න :P:P

    අන්ත ලිබරල් වාදීන්ගෙ හීනෙ. world without borders. ඕක හින්ද තමා උන්ට කෙලවෙලා තියෙන්නෙ. අන්න සවීඩනේ සංක්‍රමණිකයො ඉස්කෝල වලත් ISIS logo ඇඳල සංක්‍රමණිකයන්ගෙ ලමයි වට කරගෙන ස්වීඩන් ලමයින්ව දූශණේ කරනවලු :yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    එකනේ බං මහදැනමුත්තා කියන්නේ මගුලක් කතා කරනවා:P

    මූව දාගනින් උඹේ ඇවටර් එකට උඹේ වැඩවලට හරියනම එකා තමයි මේ
    crop.php
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රභාකරන් හිටිය නං මරු :rofl: එහෙනං මුත්තගෙ යෝජනාව ප්‍රභාකරන්ට රටෙං කෑල්ලක් දීල ප්‍රභාකරන්ව මරමු :rofl: එලුවයි මුට්ටියයි වගේ :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කැමතිද උඹේ ගෑණිව මගෙත් එක්ක දෙකට බෙදා ගන්න. එහෙමනම් වැඩේ කරමු.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ කැමතිද උඹේ ගෑණිව මගෙත් එක්ක දෙකට බෙදා ගන්න. එහෙමනම් වැඩේ කරමු.

    ඒකටද බං swinger කියන්නේ මං තාම බැදලා නෑ උබ බැදලද මචං:P