මෙන්න රනිල් හාමුගේ වැඩ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    මෙන්න රනිල් හාමුගේ වැඩ

    5c0c9a87df955.jpg
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    බයියනි අපි එකතුවෙමු...
    ටොයි පචෝරිස්ලාගේ අවසානය අපි අතින්ම ඉවර කරමු.
    රතු අලි පැටව් පන්නමු....
    අපේ මහින්ද සර් කිව්වා වගේ බයියෙක් වෙන එක නම්බුකාරයි
    රට විකුණන සමනලාඅණ්ඩුව දිහා දැක්කම...
    බයියනි අපි එකතුවෙමු
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ඡන්දයක් එනවා,,
    අපි එකතු විය යුතුයි...
    අපෙ ත්‍රෙඩ් නිතරම බම්ප් කරමු.
    නිර්මාණාත්මකව වැඩේ කරමු,,

    මෙදා පොටේ 3/2 අරන්දෙනවාමයි.
    කළගුණ සලකමු.
    සංවේදී නායකයා දිනවමු
     
    • Haha
    Reactions: Kavindu1221

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ටොයි ජෙපි පාහරයිනි..

    තොපිට පුලුවන් හොරෙන් රෙප් කපන්න පමණි..
    මාව රෙප් කපා රතු කලාට, තොපිට මේකේ රඟන්න නොදෙමි
     
    • Like
    Reactions: araki

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    කොටි නැගිටිනවලුද?

    සිංහයො ඉන්නකම් නැගිටින්න විතරයි පුලුවන්.
    අත පය විසි කරන්න අවොත් දෙනවා බැටෙ...
    අපේ සර් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්නේ
     
    • Haha
    Reactions: Kavindu1221

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63

    දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

    (නිමල කොඩිතුවක්කු)

    එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

    ඊනියා දේශප්‍රේමය

    source: lankadeepa

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    අනේ හුකේ, මහින්ද ඔය ඉල්ලන දේවල් වලට එකඟ වුණා නම් බහුතරේ හදා ගන්න එක මහ දෙයක්ද, අතේ පැලවෙන පච කෙලින්නැතුව හිටහන් දෙමළා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උතුර ඩොලර් වලට විකුණලා සේරම ණය ගෙව්වා නම් සැපෙන් ඉන්න පුළුවන් 😋
     
    • Haha
    Reactions: Xi Jinping