කට්ටිය බලපු හොඳම Horror Film,?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
කට්ටිය බලපු හොඳම Horror Film,?

.
.
.
.
.
.
.>>>👻 👽<<<
කට්ටිය බලපු හොදම හොරර් ෆිල්ම් ලිස්ට් එකක් දෙන්න පුලුවන්ද, ලගදි ආපු එ්වා තමයි හොයන්නේ, හැමෝම බලපු නැති, සෙක්ස් කෙස් නැති එ්ව්වා
රෙප් දෙනු ලැබේ. දන් නැති අය බම්ප් එකක් දාන් යමු.
 
Last edited:
  • Like
Reactions: asylum

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හොදම කියන්න බැ..
It,nun,drag me to hell(පරනයි මේක ටිකක්) a quite place, the bababook,get out,the rings,hush,don't breath,orphan(මේක හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි..එත් ලස්සනයි)තව මතක් වෙන විදිහට දාන්නම් කො.
 
  • Like
Reactions: winrar77