කට්ටිය බලපු හොඳම Horror Film,? . . . . . . .>>>👻 👽<<< කට්ටිය බලපු හොදම හොරර් ෆිල්ම් ලිස්ට් එකක් දෙන්න පුලුවන්ද, ලගදි ආපු එ්වා තමයි හොයන්නේ, හැමෝම බලපු නැති, සෙක්ස් කෙස් නැති එ්ව්වා රෙප් දෙනු ලැබේ. දන් නැති අය බම්ප් එකක් දාන් යමු.